Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත ගැන.

සිත ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි

1.ප්‍රදානම දෙය විදියට සන්දහන් වෙන්නෙ මේ සිත දමනය කල යුතු දෙයක් බවයි. ඒක තමයි බෞද්දයකුගෙ මූලික අරමුනක් විය යුතු වන්නෙ.

2.මේ සිත හේතුන් නිසා හටගත් දෙයක් බවත් දෙශනාවේ සන්දහන් වෙන්නෙ.එනම් සිත කියන්නෙ අනිත්‍ය වු අනාත්ම වූ දුකට අයිති දෙයක්

3.සිත තනිව පැවතීමක් සිද්ද වෙන්නෙ නැහැ.හැම වෙලේම පවතින්නෙ කය හා බද්දවයි.අසරීරං ගුහාසයන් යනුවෙන් සන්දහන් කලේ ඒකයි.

4. සිත කියන්නේ ප්‍රභාස්වර දෙයක් හැටියටත් මේ සිතට එන ආගන්තුක කෙලෙස් නිසා මේ සිත කිලුටු වෙන බවත් සන්දහන්.

ඉතින් නිවන් මගේ හැසිරෙන කෙනෙක්ට වැදගත් වෙන්නෙ දියුනු කර දමනය වු සිතක් ඇති කර ගැනීම කියලයි මට හිතෙන්නෙ.

කර්ම රැස් වීම

කර්ම රැස් වීම කියල ඇත්තෙන්ම අපි තේරුම් ගත යුත්තේ අපි එහි අයිති කාරයන් වන බවයි.ස්වරූපය, ටික, ගොඩ කියා භෞතික ස්වභාවයක් පැනවීමට යෑමයි මෙම ස්තානයක් හොයන්න යෑමට හේතුව වන්නේ.අපට හැම දෙයක්ම භෞතික ස්වරූපයට ගන්න අමාරුයි.දැන් අපි හිතමු අපි කෙනෙක්ට කරුනාව දක්වනව කියල.එම කරුනාව චයිතිසික ස්වභාවයක් පමනයි.ඒක අපට භෞතික ස්වරූපයට ගොඩනගන්න අමාරුයි නේද? දැන් අපි භෞතික වාදීව බැලුවොත් චාලක ශක්තිය,විභව ශක්තිය පැවතුනත් අපිට ඒව මෙතන තමයි එක් රැස් වෙලා තියෙන්නෙ කියල පනවන්න බැහැ.නමුත් ඒව වස්තූන් මත ක්‍රියාත්මක වෙන්වා.ඒ වගේම මේ කර්ම ශක්තියත් සත්වයා මත ක්‍රියාත්මක වෙනව.

බුදු රජානන්වහන්සේ කර්මය ගැන තවත් දේශනා කරා මේ සත්වයා කර්මය නෑය කරගෙන,කර්මය උප්පත්ති ස්තානය කරගෙන,කර්මය දායාදය කරන් ඉන්නෙ කියල. දැන් ඔය නිඝන්ටයන් ඉස්සර හිතන් හිටියලු මේ කර්ම ශරීරයට බද්ද වෙලයි තියෙන්නෙ හරියට ගහක පොතු වගේ මෙක නති කරන්න ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියල. බලන්න කර්මය භෞතික ස්වබාවයෙන් ගන්න ගිහින් දෘශ්ටි වලට අහුවෙලා යන හැටි. මට හිතෙන විදියට නම් අපගේ අරමුන විය යුත්තෙ දර්මයට අනුකූලව තේරුම් ගැනීමමයි.බුදු දහමේ යම් යම් කරුනු ප්රායොගිත්වයෙන් තොරව හුදෙක් ධර්ම දැනුම සන්දහා පමනක් අපි හොයන්න ගියොත් අපි අතරමන් වෙනව අනිවාර්යෙන්ම.

දර්මයේ සන්දහන් පරිදි මරනයේදි අපි කර්මානුරූප ගිහින් කොහේ හරි උපතක් කරා යනව.එතනදි මේ වින්ඥානය හසුරුවන්නේ කර්ම ශක්තියෙන්.සත්වයා සහ මරනය ගැන හොන්දිනම දැන ගන්න බුදු රජානන් වහන්සේගෙ දෙශනාම පරිශීලනය කරන්න. මම කියන්වට වඩා හොන්ද පිලිතුරක් ඔබට සොයා ගත හැකි.වේදැල්ල සූත්‍ර වැනි දෙශනා හොයා ගෙන කියවන්න.

[QUOTE="mermaids, post: 7404529, member: 241390"] [SIZE=3][COLOR=DarkGreen][COLOR=Blue]සිත ගැන.[/COLOR] සිත ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි 1.ප්‍රදානම දෙය විදියට සන්දහන් වෙන්නෙ මේ සිත දමනය කල යුතු දෙයක් බවයි. ඒක තමයි බෞද්දයකුගෙ මූලික අරමුනක් විය යුතු වන්නෙ. 2.මේ සිත හේතුන් නිසා හටගත් දෙයක් බවත් දෙශනාවේ සන්දහන් වෙන්නෙ.එනම් සිත කියන්නෙ අනිත්‍ය වු අනාත්ම වූ දුකට අයිති දෙයක් 3.සිත තනිව පැවතීමක් සිද්ද වෙන්නෙ නැහැ.හැම වෙලේම පවතින්නෙ කය හා බද්දවයි.අසරීරං ගුහාසයන් යනුවෙන් සන්දහන් කලේ ඒකයි. 4. සිත කියන්නේ ප්‍රභාස්වර දෙයක් හැටියටත් මේ සිතට එන ආගන්තුක කෙලෙස් නිසා මේ සිත කිලුටු වෙන බවත් සන්දහන්. ඉතින් නිවන් මගේ හැසිරෙන කෙනෙක්ට වැදගත් වෙන්නෙ දියුනු කර දමනය වු සිතක් ඇති කර ගැනීම කියලයි මට හිතෙන්නෙ. [COLOR=Blue]කර්ම රැස් වීම[/COLOR] කර්ම රැස් වීම කියල ඇත්තෙන්ම අපි තේරුම් ගත යුත්තේ අපි එහි අයිති කාරයන් වන බවයි.ස්වරූපය, ටික, ගොඩ කියා භෞතික ස්වභාවයක් පැනවීමට යෑමයි මෙම ස්තානයක් හොයන්න යෑමට හේතුව වන්නේ.අපට හැම දෙයක්ම භෞතික ස්වරූපයට ගන්න අමාරුයි.දැන් අපි හිතමු අපි කෙනෙක්ට කරුනාව දක්වනව කියල.එම කරුනාව චයිතිසික ස්වභාවයක් පමනයි.ඒක අපට භෞතික ස්වරූපයට ගොඩනගන්න අමාරුයි නේද? දැන් අපි භෞතික වාදීව බැලුවොත් චාලක ශක්තිය,විභව ශක්තිය පැවතුනත් අපිට ඒව මෙතන තමයි එක් රැස් වෙලා තියෙන්නෙ කියල පනවන්න බැහැ.නමුත් ඒව වස්තූන් මත ක්‍රියාත්මක වෙන්වා.ඒ වගේම මේ කර්ම ශක්තියත් සත්වයා මත ක්‍රියාත්මක වෙනව. බුදු රජානන්වහන්සේ කර්මය ගැන තවත් දේශනා කරා මේ සත්වයා කර්මය නෑය කරගෙන,කර්මය උප්පත්ති ස්තානය කරගෙන,කර්මය දායාදය කරන් ඉන්නෙ කියල. දැන් ඔය නිඝන්ටයන් ඉස්සර හිතන් හිටියලු මේ කර්ම ශරීරයට බද්ද වෙලයි තියෙන්නෙ හරියට ගහක පොතු වගේ මෙක නති කරන්න ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියල. බලන්න කර්මය භෞතික ස්වබාවයෙන් ගන්න ගිහින් දෘශ්ටි වලට අහුවෙලා යන හැටි. මට හිතෙන විදියට නම් අපගේ අරමුන විය යුත්තෙ දර්මයට අනුකූලව තේරුම් ගැනීමමයි.බුදු දහමේ යම් යම් කරුනු ප්රායොගිත්වයෙන් තොරව හුදෙක් ධර්ම දැනුම සන්දහා පමනක් අපි හොයන්න ගියොත් අපි අතරමන් වෙනව අනිවාර්යෙන්ම. දර්මයේ සන්දහන් පරිදි මරනයේදි අපි කර්මානුරූප ගිහින් කොහේ හරි උපතක් කරා යනව.එතනදි මේ වින්ඥානය හසුරුවන්නේ කර්ම ශක්තියෙන්.සත්වයා සහ මරනය ගැන හොන්දිනම දැන ගන්න බුදු රජානන් වහන්සේගෙ දෙශනාම පරිශීලනය කරන්න. මම කියන්වට වඩා හොන්ද පිලිතුරක් ඔබට සොයා ගත හැකි.වේදැල්ල සූත්‍ර වැනි දෙශනා හොයා ගෙන කියවන්න. [/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom