Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඔබේ ප්‍රශ්නයට කෙලින්ම පිලිතුරක් දෙනවානම්[/FONT][FONT=&quot],[/FONT]

[FONT=&quot]සත්වයන් විසින් සිදුකරන කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපදී සිත සමගම නිරුද්ධ වන අතර යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT]

[FONT=&quot]එතකොට ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් ඇතිවෙන්නේ කෙසේද කියා[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]සියලුම කර්මයන් විපාකයන් ඇතිකරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුවයි. එය කර්මයන්ගේ ස්භාවයයි.[/FONT]

[FONT=&quot]නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් හටගැනීම ඉතා ගැඹුරු දහමකි.

අප වැනි ධර්මයට ආඳුනිකයන් මෙවැනි ගැඹුරු දහමක් ගැන කථා කිරීම හරියට අන්ධයෙක් පාර පෙන්නනව වගේ වැඩක්. [/FONT]

[FONT=&quot]ඒ කොහොම වුනත් මට පුලුවන් විදිහට මම මේක තේරුම් කරන්න උත්සාහ කරන්නම්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරිකරය.[/FONT]

[FONT=&quot]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකරනවා.[/FONT]

[FONT=&quot]නිරුද්ධවු කර්මයන්ගේ කර්ම ඵලදීමේ ස්වභාවයක් සන්තානයෙහි ඉතිරිව පැවතියත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතැයි කියා පෙන්විය නොහැක. එයට හේතුව එය භෞතික දෙයක් නොව ඉතා සියුම් ස්භාවයක් වන බැවිනි.[/FONT]

[FONT=&quot]ආදරය සතුට වේදනාව වැනි හැගීමක් හෝ උෂ්ණය සිසිල වැනි දැනීමක් ඔබට දැනෙන විට එය කොහෙද තියෙන්නේ එක මොනවගේ එකක්ද කියා අපට කියා පෙන්විය නොහැක. මක් නිසාද යත් එය කිසියම් ස්භාවයක් පමණක් නිසා.[/FONT]

[FONT=&quot]කර්ම විපාකදීමේ ස්භාවයද එවැනිමය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]තව දුරටත් මේගැන පැහැදිලිකිරීමට අවශ්‍ය නම් පුංචි උදාහරනයක් කියන්නම්.[/FONT]

[FONT=&quot]අපි ගම්මු ගිනිපෙට්ටියක්.[/FONT]

[FONT=&quot]මම ඔබෙන් අහනව මේ ගිනි පෙට්ටියේ ගින්දර තියනවද කියලා. ගින්දර තියෙනවන්ම් පෙන්නන්න කියල.[/FONT]

[FONT=&quot]නමුත් ගිනි පෙට්ටියේවත් ගිනිකූරේවත් ගින්දර නැහැ.[/FONT]

[FONT=&quot]එහෙනම් ගින්දර තියෙන්නේ කොහේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ගින්දර ඇති තැනක් නැත. නමුත් ගිනිකූර ගිනිපෙට්ටියේ අතුල්ලා ගින්දර ලබාගත හැක.[/FONT]

[FONT=&quot]ගිනිකූරේවත් ගිනිපෙට්ටියේවත් නොතිබූ ගින්දර ආවේ කොහෙන්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ඊටපෙර ගින්දර තිබ්බේ කොහෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබට පිලිතුරක් දිය හැකිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]කලින් නොතිබූ ගින්දරක් ඇතිවුයේ ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාවයක් එහි ඇතිනිසයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මේ ගැන තවත් ක්‍රමයකින් පැහැදිලි කරනවානම්[/FONT][FONT=&quot],[/FONT]

[FONT=&quot]ගින්නක් ඇතිවු විට ආලෝකයක් හා උණුසුමක් ඇතිවේ.[/FONT]

[FONT=&quot]ඔබේ ගැටළුවට අනුව ගින්නෙන් ආලෝකයක් හා උණුසුමක් ඇතිවුයේ කෙසේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]කලින් මේ ආලෝකය හා උණුසුම තිබුනේ කොහෙද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]හේතුවනම් [/FONT][FONT=&quot]ආලෝකය හා උණුසුම[/FONT][FONT=&quot]ඇතිකරන ස්භාවයක් ගින්නේ පවතින නිසයි. [/FONT]

[FONT=&quot]මේ අනුව[/FONT][FONT=&quot],[/FONT]

[FONT=&quot]කර්මය හෝ කර්ම ඵලය යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT]

[FONT=&quot]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය.[/FONT]

[FONT=&quot]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකෙරේ.[/FONT]

[FONT=&quot]ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාව[/FONT][FONT=&quot]යෙන් යුක්ත වන්නාසේම කර්ම ඵලයද අවස්ථාව ආවිට විපාකදීමේ ස්භාවයකින් යුත්තයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]දැන් ඔබට යම් තරමකවත් පැහැදිලි වෙන්න ඇති කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපද සිත සමගම නිරුද්ධ වන අතර සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් පමණක් ඉතිරිවනබව.[/FONT]

[QUOTE="තොත්තබබා, post: 7414364, member: 266693"] [SIZE=4][FONT="]ඔබේ ප්‍රශ්නයට කෙලින්ම පිලිතුරක් දෙනවානම්[/FONT][FONT="],[/FONT][/SIZE] [SIZE=4][FONT="]සත්වයන් විසින් සිදුකරන කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපදී සිත සමගම නිරුද්ධ වන අතර යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එතකොට ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් ඇතිවෙන්නේ කෙසේද කියා[/FONT][FONT="]?[/FONT][/SIZE] [SIZE=4][FONT="]සියලුම කර්මයන් විපාකයන් ඇතිකරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුවයි. එය කර්මයන්ගේ ස්භාවයයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් හටගැනීම ඉතා ගැඹුරු දහමකි. අප වැනි ධර්මයට ආඳුනිකයන් මෙවැනි ගැඹුරු දහමක් ගැන කථා කිරීම හරියට අන්ධයෙක් පාර පෙන්නනව වගේ වැඩක්. [/FONT][/SIZE]:lol: [SIZE=4][FONT="]ඒ කොහොම වුනත් මට පුලුවන් විදිහට මම මේක තේරුම් කරන්න උත්සාහ කරන්නම්[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=4][FONT="]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරිකරය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකරනවා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නිරුද්ධවු කර්මයන්ගේ කර්ම ඵලදීමේ ස්වභාවයක් සන්තානයෙහි ඉතිරිව පැවතියත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතැයි කියා පෙන්විය නොහැක. එයට හේතුව එය භෞතික දෙයක් නොව ඉතා සියුම් ස්භාවයක් වන බැවිනි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ආදරය සතුට වේදනාව වැනි හැගීමක් හෝ උෂ්ණය සිසිල වැනි දැනීමක් ඔබට දැනෙන විට එය කොහෙද තියෙන්නේ එක මොනවගේ එකක්ද කියා අපට කියා පෙන්විය නොහැක. මක් නිසාද යත් එය කිසියම් ස්භාවයක් පමණක් නිසා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]කර්ම විපාකදීමේ ස්භාවයද එවැනිමය[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=4][FONT="]තව දුරටත් මේගැන පැහැදිලිකිරීමට අවශ්‍ය නම් පුංචි උදාහරනයක් කියන්නම්.[/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි ගම්මු ගිනිපෙට්ටියක්.[/FONT][/SIZE] [SIZE=4][FONT="]මම ඔබෙන් අහනව මේ ගිනි පෙට්ටියේ ගින්දර තියනවද කියලා. ගින්දර තියෙනවන්ම් පෙන්නන්න කියල.[/FONT][/SIZE] [SIZE=4][FONT="]නමුත් ගිනි පෙට්ටියේවත් ගිනිකූරේවත් ගින්දර නැහැ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එහෙනම් ගින්දර තියෙන්නේ කොහේද[/FONT][FONT="]?[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගින්දර ඇති තැනක් නැත. නමුත් ගිනිකූර ගිනිපෙට්ටියේ අතුල්ලා ගින්දර ලබාගත හැක.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගිනිකූරේවත් ගිනිපෙට්ටියේවත් නොතිබූ ගින්දර ආවේ කොහෙන්ද[/FONT][FONT="]?[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඊටපෙර ගින්දර තිබ්බේ කොහෙද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔබට පිලිතුරක් දිය හැකිද[/FONT][FONT="]?[/FONT][/SIZE] [SIZE=4][FONT="]කලින් නොතිබූ ගින්දරක් ඇතිවුයේ ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාවයක් එහි ඇතිනිසයි[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ ගැන තවත් ක්‍රමයකින් පැහැදිලි කරනවානම්[/FONT][FONT="],[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගින්නක් ඇතිවු විට ආලෝකයක් හා උණුසුමක් ඇතිවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔබේ ගැටළුවට අනුව ගින්නෙන් ආලෝකයක් හා උණුසුමක් ඇතිවුයේ කෙසේද[/FONT][FONT="]?[/FONT][/SIZE] [SIZE=4][FONT="]කලින් මේ ආලෝකය හා උණුසුම තිබුනේ කොහෙද[/FONT][FONT="]?[/FONT][/SIZE] [FONT="][SIZE=4]හේතුවනම් [/SIZE][/FONT][FONT="][SIZE=4]ආලෝකය හා උණුසුම[/SIZE][/FONT][FONT="][SIZE=4]ඇතිකරන ස්භාවයක් ගින්නේ පවතින නිසයි. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]මේ අනුව[/FONT][FONT="],[/FONT][/SIZE] [SIZE=4][FONT="]කර්මය හෝ කර්ම ඵලය යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකෙරේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාව[/FONT][FONT="]යෙන් යුක්ත වන්නාසේම කර්ම ඵලයද අවස්ථාව ආවිට විපාකදීමේ ස්භාවයකින් යුත්තයි[/FONT][FONT="].[/FONT][/SIZE] [FONT="][SIZE=4]දැන් ඔබට යම් තරමකවත් පැහැදිලි වෙන්න ඇති කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපද සිත සමගම නිරුද්ධ වන අතර සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් පමණක් ඉතිරිවනබව.:)[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom