Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමාවතී පින්කම ගැන විස්තර!

වැඩසටහන පටන් ගන්නේ මැයි 8 වෙනිදා සවස 7ට. එතන ඉඳලා රෑ 12.30 වෙනකල් වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙනවා. එතැන් සිට හිමිදිරි 6 වෙනකල් පිරිත් සජ්ජායනාව. ඊට පස්සේ පැවැත්වෙන කිරිපිඬු පූජාවෙන් වැඩසටහන අවසන් වෙනවා. උදේ 8 වෙනකොට සියළු වැඩකටයුතු අවසන් කරන්නයි බලාපොරොත්තුව.

සෝමාවතියට ළඟාවෙන්න පුළුවන් ප්රධාන මාර්ග තුනක් තියෙනවා.

1. පොළොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් සෝමාවතිය දක්වා වැටී ඇති මාර්ගය

2. පොළොන්නරුවෙන් සෝමාවතිය එකේ ඇළ (උතුරු ඇළ) පාර

3. හිඟුරක්ගොඩ හරහා සෝමාවතිය පාර

මේ සියළුම මාර්ග පුලතිසිගම ආසන්නයේ දී එක්වෙලා අවසානයේ සියළුම වාහන එකම මාර්ගයක් ඔස්සේ තමයි සෝමාවතිය බලා යන්නේ. මේ සියළුම මාර්ග වලින් ආසන්න වශයෙන් දුර කි.මී. 38 - 43 අතර ප්රමාණයක්. මේ මාර්ග වාහනයක් ගමන් කළහැකි තත්ත්වයට පත්කිරීමට අපි අදාළ පාර්ෂවයන් හා එක්වෙලා ලොකු උත්සහයක් ගත්තා.

ඇතිවිය වාහන තදබදයන් පාලනය කිරීමට වගේම වාහන නවතා තැබීමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පොලීසියේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක වෙනවා.

මෙදිනට ලංකාවේ විවිධ ප්රදේශ වලින් විවිධ ආකාරයේ ප්රවාහන සැලසුම් ක්රියාත්මක වෙනවා.

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කොළඹ කොටුව/ පානදුර/ ගාල්ල/ මාතර/ අකුරැස්ස/ තංගල්ල/ කෑගල්ල/ මහනුවර/ බදුල්ල/ ගම්පහ/ ඇඹිලිපිටිය යන නගර වලින් 8 වෙනිදා උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදලා තියෙනවා. පිටත්වන වේලාවන් දැනගැනීම සහ ආසන වෙන්කිරීම් අදාළ ඩිපෝව අමතා සිදු කළ හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර නාරාහේන්පිට ලංගම ප්රධාන කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්.

Tel: 0112581120-9 / 0117706000

ඒ වගේම ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන විදියට බස් රථ වෙන්කරවා ගන්න පුළුවන්. මේ සඳහාත් ආසන්නම ඩිපෝව හා සම්බන්ධ විය යුතුයි.

පෞද්ගලික වාහන වලින් පොළොන්නරුව පමණක් දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සේවාව 8-9 දෙදින පුර ක්රියාත්මක වෙනවා.

මීට අමතරව ළඟම තියෙන මහමෙව්නා අසපුව හා සම්බන්ධ වීමෙනුත් විකල්ප ප්රවාහන ක්රම පිළිබඳ දැනගන්න හැකි වේවි.

[QUOTE="Kasem, post: 7418044, member: 281156"] [IMG]http://img194.imageshack.us/img194/4624/45145802.png[/IMG] [B]සෝමාවතී පින්කම ගැන විස්තර![/B] [SIZE=4]වැඩසටහන පටන් ගන්නේ මැයි 8 වෙනිදා සවස 7ට. එතන ඉඳලා රෑ 12.30 වෙනකල් වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙනවා. එතැන් සිට හිමිදිරි 6 වෙනකල් පිරිත් සජ්ජායනාව. ඊට පස්සේ පැවැත්වෙන කිරිපිඬු පූජාවෙන් වැඩසටහන අවසන් වෙනවා. උදේ 8 වෙනකොට සියළු වැඩකටයුතු අවසන් කරන්නයි බලාපොරොත්තුව.[/SIZE] [SIZE=4] සෝමාවතියට ළඟාවෙන්න පුළුවන් ප්රධාන මාර්ග තුනක් තියෙනවා. 1. පොළොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් සෝමාවතිය දක්වා වැටී ඇති මාර්ගය 2. පොළොන්නරුවෙන් සෝමාවතිය එකේ ඇළ (උතුරු ඇළ) පාර 3. හිඟුරක්ගොඩ හරහා සෝමාවතිය පාර මේ සියළුම මාර්ග පුලතිසිගම ආසන්නයේ දී එක්වෙලා අවසානයේ සියළුම වාහන එකම මාර්ගයක් ඔස්සේ තමයි සෝමාවතිය බලා යන්නේ. මේ සියළුම මාර්ග වලින් ආසන්න වශයෙන් දුර කි.මී. 38 - 43 අතර ප්රමාණයක්. මේ මාර්ග වාහනයක් ගමන් කළහැකි තත්ත්වයට පත්කිරීමට අපි අදාළ පාර්ෂවයන් හා එක්වෙලා ලොකු උත්සහයක් ගත්තා. ඇතිවිය වාහන තදබදයන් පාලනය කිරීමට වගේම වාහන නවතා තැබීමේ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පොලීසියේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක වෙනවා.[/SIZE] [SIZE=4]මෙදිනට ලංකාවේ විවිධ ප්රදේශ වලින් විවිධ ආකාරයේ ප්රවාහන සැලසුම් ක්රියාත්මක වෙනවා. ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කොළඹ කොටුව/ පානදුර/ ගාල්ල/ මාතර/ අකුරැස්ස/ තංගල්ල/ කෑගල්ල/ මහනුවර/ බදුල්ල/ ගම්පහ/ ඇඹිලිපිටිය යන නගර වලින් 8 වෙනිදා උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදලා තියෙනවා. පිටත්වන වේලාවන් දැනගැනීම සහ ආසන වෙන්කිරීම් අදාළ ඩිපෝව අමතා සිදු කළ හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර නාරාහේන්පිට ලංගම ප්රධාන කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්. Tel: 0112581120-9 / 0117706000 ඒ වගේම ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා කිලෝමීටරයට රු.55 බැගින් වන විදියට බස් රථ වෙන්කරවා ගන්න පුළුවන්. මේ සඳහාත් ආසන්නම ඩිපෝව හා සම්බන්ධ විය යුතුයි. පෞද්ගලික වාහන වලින් පොළොන්නරුව පමණක් දක්වා පැමිණෙන සැදැහැවතුන් පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා ධාවනය වන ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සේවාව 8-9 දෙදින පුර ක්රියාත්මක වෙනවා. මීට අමතරව ළඟම තියෙන මහමෙව්නා අසපුව හා සම්බන්ධ වීමෙනුත් විකල්ප ප්රවාහන ක්රම පිළිබඳ දැනගන්න හැකි වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom