Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමක්. ඒ වෙත යන මාර්ගය ද වැටී තියෙන්නේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන්. වල් අලි සහ වල් ඌරන් ගහණයි. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න කියලා අපි වන්දනාවේ එන සැදැහැවතුන් ගෙන් ඉල්ලනවා. අපි ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණයි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන ද නිතර සිතන්න ඕනි. භූමියේ මෙන්ම මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට බුද්ධිමත් ඔබ වගබලා ගනියි කියල අපි අපේක්ෂා කරනවා. පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ අති විශාල නිලධාරීන් පිරිසක් භූමිය තුළ, අවට මෙන්ම මඟ දෙපස ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.

වල් අලින්ගේ පැමිණීම වැළැක්වීමට භූමිය වටා විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා. මුළු භූමියම ෆ්ලෑෂ් ලයිට් වලින් ආලෝකමත් කර තියෙනවා වන සතුන්ගේ පැමිණීම හැකිතාක් අවම කිරීමට, ආරක්ෂක විදුලි වැටට අමතරව.

සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙන්න ඕන. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරන්න කියලා අපි වන්දනාවේ එන පරිසර හිතකාමී සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. සියළු අපද්‍රව්‍ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්නත්, වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන ලෙසත් අපි මතක් කරනවා.

වැඩසටහන අතරතුර හා ඊට පසු දින භූමිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි සූදානම් කරල තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහය ඇතිව. ස්වේච්ඡා සංවිධාන වලට මෙන්ම වන්දනාවේ පැමිණෙන පින් කැමති සැදැහැවතුන්ටත් වැඩසටහනට පසු දින (9) සංවිධායක කමිටුව හා සම්බන්ධ වෙලා භූමිය පිරිසිදු කිරීමේ කටයුතු වලට දායක වෙන්න පුළුවන්.

භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතයි. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩාත් යෝග්‍යයි කියලා අපි හිතනවා. ඉටිරෙදි ප්‍රමාණවත් වෙන එකක් නැහැ. මේක කිසිදු ආවරණයක් රහිත භූමියක්. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවුනා වගේ. හෙවනකට කියල ගහල් කොළක්වත් නැහැ. දවල් ඉඳලා පහුවදා එළිවෙනකල් ඉන්න තියෙන නිසා කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේවි.

8 වෙනිදට කලින් සෝමාවතියට පැමිණෙන සැදැහැවතුන්ට තම ආහාරපාන සහ නවාතැන් තමන් විසින්ම සපයා ගැනීමට සිද්ධ වෙනවා. පුජාභූමිය තුළ මෙම කිසිදු පහසුකමක් සැපයෙන්නේ නැහැ. පහසුකම් අවමයි. නමුත් අවශ්‍ය තරම් ජලය සැපයීමට අපි කටයුතු සම්පාදනය කරල තියෙනවා. 9 දින පමණක් උදෑසන ආහාර සියළු දෙනාට ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. වතුර හා තේ පැන් දන්සැල් 8 වෙනිදා සවස ඉඳල ක්‍රියාත්මක වෙනවා පහුවෙනිදා උදෑසන දක්වා.

වැඩසටහන පැවැත්වෙන කාලසටහන අනුව සෝමාවතී භූමිය තුළ නවාතැන් පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. රෑ එළිවෙනකල් වැඩසටහන පැවැත්වෙන නිසා. කිසිම කෙනෙකුට නැවැතැන් පහසුකම් ලබාදීමට භූමිය තුළ ප්‍රමාණවත් පහසුකම් නැහැ. විශ්‍රාම ශාලා වැනි නවාතැන් පහසුකම් කොහෙත්ම අපේක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය සඳහාම වැසිකිළි/කැසිකිළි පහසුකම් භූමිය පුරා පනවලා තියෙනවා.

~ මේ උතුම් වන්දනා ගමනට සූදානම් වන සැදැහැවතුන්ට අවසාන වශයෙන් පොදුවේ කිවයුතු කාරණා තියෙනව ද?

ඔව්. හැම කෙනාම පිඟානක්, කෝප්පයක්, පැදුරක්, ටෝච් එකක් වගේ දේවල් සූදානම් කරගන්න කියලා අපි මතක් කරනවා. සෝමාවතියේ තියෙන්නේ අවම පහසුකම් බව අපි යළි යළිත් සිහිපත් කරනවා.

ඒ නිසා වැඩි සැප පහසුව අපේක්ෂා නොකරන තරමටම ඔබට පහසුවෙන් මේ අසිරිමත් පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැති වුනොත් ආපු වෙලාවෙ ඉඳලා නොලැබුනු පහසුකම් ගැන තැවි තැවී ඉඳලා මේ දුර්ලභව ලැබුනු අවස්ථාවෙන් උපරිම පින් රැස්කර නොගෙන හිස් අතින්ම ගෙදර යාවි. සතුරෙකුටවත් එහෙම වෙන්න දෙන්න එපා. මෙවන් අවස්ථා අතිශයින්ම දුර්ලභයි. ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අවුරුද්දේ දවස් 365න් 364ක්ම ලැබෙන පහසුකම් එක දවසකට අමතක කරල මේ උතුම් පුණ්‍ය කටයුත්ත හා සතුටු සිතින්, සැදැහැ සිතින් එක්වෙලා ධාතු වන්දනාවේ මහත් වූ ආනිසංස සිහි කරමින් උතුම් බුද්ධ පූජාව හා සම්බන්ධ වෙලා සියළු පුණ්‍යකර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙලා අමාමහ නිවන පිණිසම වූ අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට 8 වෙනිදට සෝමාවතියට එන්න කියල අපි සියළු දෙනාටම පුණ්යාරාධනාවක් කරනවා.

උප්රටා ගැනීම - http://dhammamedicine.blogspot.com/2010/05/8.html

වැඩි විස්තර,

0112413025 / 0113140777 / 0714335859

[FONT=&quot]asapuwa@mahamevna.org / amawatura@gmail.com [/FONT]

[QUOTE="Kasem, post: 7418057, member: 281156"] [SIZE=4]සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමක්. ඒ වෙත යන මාර්ගය ද වැටී තියෙන්නේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන්. වල් අලි සහ වල් ඌරන් ගහණයි. [/SIZE][SIZE=4][COLOR=Red]විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු කිරීමෙන් වලකින්න කියලා අපි වන්දනාවේ එන සැදැහැවතුන් ගෙන් ඉල්ලනවා.[/COLOR][/SIZE][SIZE=4] අපි ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණයි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන් පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන ද නිතර සිතන්න ඕනි. භූමියේ මෙන්ම මඟ දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට බුද්ධිමත් ඔබ වගබලා ගනියි කියල අපි අපේක්ෂා කරනවා. පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ අති විශාල නිලධාරීන් පිරිසක් භූමිය තුළ, අවට මෙන්ම මඟ දෙපස ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.[/SIZE] [SIZE=4] වල් අලින්ගේ පැමිණීම වැළැක්වීමට භූමිය වටා විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා. මුළු භූමියම ෆ්ලෑෂ් ලයිට් වලින් ආලෝකමත් කර තියෙනවා වන සතුන්ගේ පැමිණීම හැකිතාක් අවම කිරීමට, ආරක්ෂක විදුලි වැටට අමතරව. සොබාදහමට හානි නොවන අයුරින් කටයුතු කිරීමට සෑම විටම කල්පනාකාරී වෙන්න ඕන. ප්ලාස්ටික්/පොලිතින් භාවිතය අවම කරන්න කියලා අපි වන්දනාවේ එන පරිසර හිතකාමී සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. සියළු අපද්‍රව්‍ය සපයා ඇති කසළ බඳුන් තුළ පමණක් ම දමන්නත්, වියළි වනාන්තර තුළ ගින්දර භාවිතයේ දී අතිශය සැලකිළිමත් වන ලෙසත් අපි මතක් කරනවා. වැඩසටහන අතරතුර හා ඊට පසු දින භූමිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි සූදානම් කරල තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහය ඇතිව. ස්වේච්ඡා සංවිධාන වලට මෙන්ම වන්දනාවේ පැමිණෙන පින් කැමති සැදැහැවතුන්ටත් වැඩසටහනට පසු දින (9) සංවිධායක කමිටුව හා සම්බන්ධ වෙලා භූමිය පිරිසිදු කිරීමේ කටයුතු වලට දායක වෙන්න පුළුවන්. භූමිය කටු පඳුරු/ගොඩැලි සහිතයි. වාඩිවීම සඳහා පැදුරක් රැගෙන යාම වඩාත් යෝග්‍යයි කියලා අපි හිතනවා. ඉටිරෙදි ප්‍රමාණවත් වෙන එකක් නැහැ. මේක කිසිදු ආවරණයක් රහිත භූමියක්. පිට්ටකියක් මැද පැදුරක් එළාගෙන වාඩිවුනා වගේ. හෙවනකට කියල ගහල් කොළක්වත් නැහැ. දවල් ඉඳලා පහුවදා එළිවෙනකල් ඉන්න තියෙන නිසා කුඩයක් රැගෙන යාම නුවණට හුරු වේවි. 8 වෙනිදට කලින් සෝමාවතියට පැමිණෙන සැදැහැවතුන්ට තම ආහාරපාන සහ නවාතැන් තමන් විසින්ම සපයා ගැනීමට සිද්ධ වෙනවා. පුජාභූමිය තුළ මෙම කිසිදු පහසුකමක් සැපයෙන්නේ නැහැ. පහසුකම් අවමයි. නමුත් අවශ්‍ය තරම් ජලය සැපයීමට අපි කටයුතු සම්පාදනය කරල තියෙනවා. 9 දින පමණක් උදෑසන ආහාර සියළු දෙනාට ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. වතුර හා තේ පැන් දන්සැල් 8 වෙනිදා සවස ඉඳල ක්‍රියාත්මක වෙනවා පහුවෙනිදා උදෑසන දක්වා. වැඩසටහන පැවැත්වෙන කාලසටහන අනුව සෝමාවතී භූමිය තුළ නවාතැන් පහසුකම් අවශ්‍ය වන්නේ නැහැ. රෑ එළිවෙනකල් වැඩසටහන පැවැත්වෙන නිසා. කිසිම කෙනෙකුට නැවැතැන් පහසුකම් ලබාදීමට භූමිය තුළ ප්‍රමාණවත් පහසුකම් නැහැ. විශ්‍රාම ශාලා වැනි නවාතැන් පහසුකම් කොහෙත්ම අපේක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. [/SIZE][SIZE=4]ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය සඳහාම වැසිකිළි/කැසිකිළි පහසුකම් භූමිය පුරා පනවලා තියෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=SeaGreen]~ මේ උතුම් වන්දනා ගමනට සූදානම් වන සැදැහැවතුන්ට අවසාන වශයෙන් පොදුවේ කිවයුතු කාරණා තියෙනව ද?[/COLOR][/SIZE] [SIZE=4]ඔව්. හැම කෙනාම පිඟානක්, කෝප්පයක්, පැදුරක්, ටෝච් එකක් වගේ දේවල් සූදානම් කරගන්න කියලා අපි මතක් කරනවා. සෝමාවතියේ තියෙන්නේ අවම පහසුකම් බව අපි යළි යළිත් සිහිපත් කරනවා. ඒ නිසා වැඩි සැප පහසුව අපේක්ෂා නොකරන තරමටම ඔබට පහසුවෙන් මේ අසිරිමත් පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැති වුනොත් ආපු වෙලාවෙ ඉඳලා නොලැබුනු පහසුකම් ගැන තැවි තැවී ඉඳලා මේ දුර්ලභව ලැබුනු අවස්ථාවෙන් උපරිම පින් රැස්කර නොගෙන හිස් අතින්ම ගෙදර යාවි. සතුරෙකුටවත් එහෙම වෙන්න දෙන්න එපා. මෙවන් අවස්ථා අතිශයින්ම දුර්ලභයි. ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අවුරුද්දේ දවස් 365න් 364ක්ම ලැබෙන පහසුකම් එක දවසකට අමතක කරල මේ උතුම් පුණ්‍ය කටයුත්ත හා සතුටු සිතින්, සැදැහැ සිතින් එක්වෙලා ධාතු වන්දනාවේ මහත් වූ ආනිසංස සිහි කරමින් උතුම් බුද්ධ පූජාව හා සම්බන්ධ වෙලා සියළු පුණ්‍යකර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙලා අමාමහ නිවන පිණිසම වූ අප්‍රමාණ කුසල් රැස්කර ගැනීමට 8 වෙනිදට සෝමාවතියට එන්න කියල අපි සියළු දෙනාටම පුණ්යාරාධනාවක් කරනවා.[/SIZE] උප්රටා ගැනීම - [URL]http://dhammamedicine.blogspot.com/2010/05/8.html[/URL] වැඩි විස්තර, 0112413025 / 0113140777 / 0714335859 [FONT="]asapuwa@mahamevna.org / [EMAIL="amawatura@gmail.com"]amawatura@gmail.com[/EMAIL] [/FONT] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom