Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Today at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි කරුනු කිපයක්.ආයෙත් මතක තියාගත යුතුයි වැදගත්ම දේ කර්ම විෂය අචින්ත්‍ය බව.

චේතනාව කර්මය කියන තැනදී අපි මතක තියාගන්න ඕන මේක සජීවී හැඟීමක් කියන කාරණය.සිහිනෙන් යමක් දැකීම(මිනීමැරීම වුවත්)සිතින් කරන දෙයක් වුනත් ඒක කර්මය නොවේ.මේ සඳහා සජීවි-සප්රාණික ක්‍රියාවලියක් තියනවා.ඔන්න ඔය කරුන ඇතුළේ තියන ගැඹුර වටහාගන්න පුලුවන් නම් ඔබට යමක් වටහාගත හැකි වේවි.

මේ කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කෙහේද කියන එකයි ඔබට තියන ලොකුම විචිකිච්චාව නේද?ඒකට උත්තර කීප දෙනෙක්ම දීලා තියනවා.ඒත් ඔබට තවමත් ගැටළුවක් වන්නේ මේ කර්මය(ශක්තිය-ජනන හැකියාව)කවුද? කොහේද?කොතනද තියෙන්නේ කියන කාරණයයි.ඉතිං ...මේ ගැන අර මුලින් කිව්ව අය වගේම භෞතික යමක් විදිහට ගත්තොත් කවදාවත් ඒක දකින්න බෑ.මමත් පුංචි උදාරණයක් දෙන්න කැමතියි.බලන්න බෝම්බයක ක්‍රියාවලිය.පරිසරයේ වාතය දැඩි පිපිරුමකට ලක් වෙනවා.ගිනි ගන්නවා.අවට තියන දේ කෝටි වාරයක් වේගයෙන් විසි වෙනවා.......දැන් මේකෙ නැවත ප්‍රතික්‍රියාවක් විදිහට ඒ හිස් හිඩැසට ඒ විසිවුන දේම ඇදිලා එනවා.ඒ වගේම වේගයකින්.

මොකද්ද හේතුව?වාතය දැඩි ප්‍රහාරයකට ලක්වෙනවා..හිඩැසක් හැදෙනවා.ඒ හිඩැසට ආයෙත් ඒ සමාන යමක් ඇදෙනවා....මේ ප්‍රතිප්‍රහාරය දුන්නේ කවුද?කලේ කවුද?ඒක මෙච්චරකල් තිබුනේ කොහිද?...අන්න හේතු ඵල දහම.

යම් කර්මයක්ද-ඊට ඵලයක්.මේක කරන-තියන තැනක්-කෙනෙක් ගැන හිතනවා කියන්නේ පැහැදිලි බුදු බණ අනුව උන්මත්තකයෙක් වෙනවා කියන එකයි.

[QUOTE="shammee, post: 7421792, member: 225920"] [SIZE=3][COLOR=Purple]පුංචි කරුනු කිපයක්.:Dආයෙත් මතක තියාගත යුතුයි වැදගත්ම දේ කර්ම විෂය අචින්ත්‍ය බව.:yes: චේතනාව කර්මය කියන තැනදී අපි මතක තියාගන්න ඕන මේක සජීවී හැඟීමක් කියන කාරණය.සිහිනෙන් යමක් දැකීම(මිනීමැරීම වුවත්)සිතින් කරන දෙයක් වුනත් ඒක කර්මය නොවේ.මේ සඳහා සජීවි-සප්රාණික ක්‍රියාවලියක් තියනවා.ඔන්න ඔය කරුන ඇතුළේ තියන ගැඹුර වටහාගන්න පුලුවන් නම් ඔබට යමක් වටහාගත හැකි වේවි. මේ කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කෙහේද කියන එකයි ඔබට තියන ලොකුම විචිකිච්චාව නේද?ඒකට උත්තර කීප දෙනෙක්ම දීලා තියනවා.ඒත් ඔබට තවමත් ගැටළුවක් වන්නේ මේ කර්මය(ශක්තිය-ජනන හැකියාව)කවුද? කොහේද?කොතනද තියෙන්නේ කියන කාරණයයි.ඉතිං ...මේ ගැන අර මුලින් කිව්ව අය වගේම [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]භෞතික යමක් විදිහට ගත්තොත් කවදාවත් ඒක දකින්න බෑ.මමත් පුංචි උදාරණයක් දෙන්න කැමතියි.බලන්න බෝම්බයක ක්‍රියාවලිය.පරිසරයේ වාතය දැඩි පිපිරුමකට ලක් වෙනවා.ගිනි ගන්නවා.අවට තියන දේ කෝටි වාරයක් වේගයෙන් විසි වෙනවා.......දැන් මේකෙ නැවත ප්‍රතික්‍රියාවක් විදිහට ඒ හිස් හිඩැසට ඒ විසිවුන දේම ඇදිලා එනවා.ඒ වගේම වේගයකින්. මොකද්ද හේතුව?වාතය දැඩි ප්‍රහාරයකට ලක්වෙනවා..හිඩැසක් හැදෙනවා.ඒ හිඩැසට ආයෙත් ඒ සමාන යමක් ඇදෙනවා....මේ ප්‍රතිප්‍රහාරය දුන්නේ කවුද?කලේ කවුද?ඒක මෙච්චරකල් තිබුනේ කොහිද?...අන්න හේතු ඵල දහම. [B]යම් කර්මයක්ද-ඊට ඵලයක්.මේක කරන-තියන තැනක්-කෙනෙක් ගැන හිතනවා කියන්නේ පැහැදිලි බුදු බණ අනුව උන්මත්තකයෙක් වෙනවා කියන එකයි.;)[/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom