Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ ගැටලුවත් හරියට මස්මාංශ අනුභවය හරිද වැරදිද කියල අහනව වගේම ප්‍රශ්නයක්.[/FONT]

[FONT=&quot]කෙනෙක්ට හරි කියල කියන්නත් පුලුවන් කෙනෙක්ට වැරදී කියල කියන්නත් පුලුවන්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙහිදී කිසියම් පවක් සිදුවීම හෝ සිදු නොවීම යන කාරණා දෙකම සිදුවිය හැක.[/FONT]

[FONT=&quot]එයට ප්‍රධානවම හේතුවන කාරණය වන්නේ ඔබට හේතුවූ අරමුණත්(චේතනාවත්)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කියාකරන ආකාරයත්ය.[/FONT]

[FONT=&quot]අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා[/FONT] [FONT=&quot]එම සතුන්ගේ නිදහසට බාධාවක් වන බවත්[/FONT] ,[FONT=&quot] ඔවුන් ඇතිකරන්නේ[/FONT] [FONT=&quot]අපේ විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසාත්[/FONT], [FONT=&quot]මෙය වැරදි කියාවක් ලෙසපෙන්වා දෙන්නත් පුලුවන්.[/FONT]

[FONT=&quot]තවත් කෙනෙකුට කියන්න පුලුවන් මේ සතුන්ව ජාලාශයකට දැම්මොත් එතනදි විලෝපිකයන්ට අහුවෙලා මැරෙන්න පුලුවන්. කැම නැතුව බඩ ගින්නෙ ඉන්න පුලුවන්. එක නිසා ටැංකියක මාළුවන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල පෙන්වා දෙන්නත් පුලුවන්[/FONT].

[FONT=&quot]ඒ කෙසේවෙතත් මෙහි නියම පිලිතුර ඇත්තේ ඔබ ලගයි[/FONT].[FONT=&quot] ඔබ කල්පනා කලයුත්තේ එය පවක්ද නැද්ද කියානොව.[/FONT][FONT=&quot] ඔබට එය හරි ආකාරව කල හැකිද නොහැකිද යන්නයි.[/FONT]

[FONT=&quot]එනම් එම මත්ස්‍යයන්ට ගැලපෙන ලෙස (ප්‍රමාණවත් ඉඩ සහ අනෙකුත් පහසුකම්) ලබාදිය හැකිද[/FONT]?

[FONT=&quot]නියමිත වෙලාවට සුදුසු ආහාර ලබාදිය හැකිද[/FONT]?

[FONT=&quot]සුදුසු කලට ටැංකියේ ජලය පිරිසිදුකරමින් ඒ කටයුතු බාධාවකින් තොරව සිදුකල හැකිද[/FONT]? [FONT=&quot]යන්නයි.[/FONT]

[FONT=&quot]මෙම අවශ්‍යතා අතපසුවීමකින් තොරව ඔබට සිදුකල හැකිනම්[/FONT] [FONT=&quot]ගැටළුවක් නොමැත[/FONT].

එසේ කලද මෙයින් විශාල පාපයක් සිදුවෙනවායැයි පෙන්වාදෙන්නේ නම් අපිට මේ සමාජයේ ජීවත්වීමේදී සිදුකරන දේවල් වලින් බොහෝමයක්ම දේවල් විවිධ කෝණවලින් බැලුකල පවක් සිදුවන බව පෙන්වා දියහැක.

බුද්ධ ධර්මයට අනුව මේ සියල්කින්ම පවක් සිදුවනබව පෙන්වාදීමට ගියහොත්එය බුද්ධ ධර්මයද නිගන්ඨනාථපුත්තගේ දර්ශණය සමකිරීමට යෑමක් වෙනු ඇත.

[QUOTE="තොත්තබබා, post: 7425693, member: 266693"] [SIZE=3][FONT="]මේ ගැටලුවත් හරියට මස්මාංශ අනුභවය හරිද වැරදිද කියල අහනව වගේම ප්‍රශ්නයක්.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කෙනෙක්ට හරි කියල කියන්නත් පුලුවන් කෙනෙක්ට වැරදී කියල කියන්නත් පුලුවන්[/FONT][FONT="].[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙහිදී කිසියම් පවක් සිදුවීම හෝ සිදු නොවීම යන කාරණා දෙකම සිදුවිය හැක.[/FONT][/SIZE] [SIZE=3][FONT="]එයට ප්‍රධානවම හේතුවන කාරණය වන්නේ ඔබට හේතුවූ අරමුණත්(චේතනාවත්)[/FONT][FONT="], [/FONT][FONT="]ඔබ කියාකරන ආකාරයත්ය.[/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා[/FONT] [FONT="]එම සතුන්ගේ නිදහසට බාධාවක් වන බවත්[/FONT] ,[FONT="] ඔවුන් ඇතිකරන්නේ[/FONT] [FONT="]අපේ විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසාත්[/FONT], [FONT="]මෙය වැරදි කියාවක් ලෙසපෙන්වා දෙන්නත් පුලුවන්.[/FONT][/SIZE] [SIZE=3][FONT="]තවත් කෙනෙකුට කියන්න පුලුවන් මේ සතුන්ව ජාලාශයකට දැම්මොත් එතනදි විලෝපිකයන්ට අහුවෙලා මැරෙන්න පුලුවන්. කැම නැතුව බඩ ගින්නෙ ඉන්න පුලුවන්. එක නිසා ටැංකියක මාළුවන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල පෙන්වා දෙන්නත් පුලුවන්[/FONT].[/SIZE] [SIZE=3][FONT="]ඒ කෙසේවෙතත් මෙහි නියම පිලිතුර ඇත්තේ ඔබ ලගයි[/FONT].[FONT="] ඔබ කල්පනා කලයුත්තේ එය පවක්ද නැද්ද කියානොව.[/FONT][FONT="] ඔබට එය හරි ආකාරව කල හැකිද නොහැකිද යන්නයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="]එනම් එම මත්ස්‍යයන්ට ගැලපෙන ලෙස (ප්‍රමාණවත් ඉඩ සහ අනෙකුත් පහසුකම්) ලබාදිය හැකිද[/FONT]?[/SIZE] [SIZE=3][FONT="]නියමිත වෙලාවට සුදුසු ආහාර ලබාදිය හැකිද[/FONT]?[/SIZE] [SIZE=3][FONT="]සුදුසු කලට ටැංකියේ ජලය පිරිසිදුකරමින් ඒ කටයුතු බාධාවකින් තොරව සිදුකල හැකිද[/FONT]? [FONT="]යන්නයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙම අවශ්‍යතා අතපසුවීමකින් තොරව ඔබට සිදුකල හැකිනම්[/FONT] [FONT="]ගැටළුවක් නොමැත[/FONT].[/SIZE] [SIZE=3]එසේ කලද මෙයින් විශාල පාපයක් සිදුවෙනවායැයි පෙන්වාදෙන්නේ නම් අපිට මේ සමාජයේ ජීවත්වීමේදී සිදුකරන දේවල් වලින් බොහෝමයක්ම දේවල් විවිධ කෝණවලින් බැලුකල පවක් සිදුවන බව පෙන්වා දියහැක. බුද්ධ ධර්මයට අනුව මේ සියල්කින්ම පවක් සිදුවනබව පෙන්වාදීමට ගියහොත්එය බුද්ධ ධර්මයද නිගන්ඨනාථපුත්තගේ දර්ශණය සමකිරීමට යෑමක් වෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom