Megamind | සිංහලෙන් හඩකැවූ

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    ඇයි මේ ඉන්ග්‍රීසි චිත්‍රපට සින්හලෙන් බලන්නෙ? ඉන්ග්‍රීසියෙන්ම බලන්න ඉන්ග්‍රීසි සබ්ටයිටල්ස් එක්ක, අඩු ගානෙ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවනේ. මෙහෙම බැලුවම මොල මොට්ට වෙනවා විතරක් නෙමේ කොහොමත් මුල් භාශවෙන් ලබාදෙන රසවින්දනයවත් ලැබෙන්නේ නෑ.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    ඇයි මේ ඉන්ග්‍රීසි චිත්‍රපට සින්හලෙන් බලන්නෙ? ඉන්ග්‍රීසියෙන්ම බලන්න ඉන්ග්‍රීසි සබ්ටයිටල්ස් එක්ක, අඩු ගානෙ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවනේ. මෙහෙම බැලුවම මොල මොට්ට වෙනවා විතරක් නෙමේ කොහොමත් මුල් භාශවෙන් ලබාදෙන රසවින්දනයවත් ලැබෙන්නේ නෑ.
    Not At All
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි මේ ඉන්ග්‍රීසි චිත්‍රපට සින්හලෙන් බලන්නෙ? ඉන්ග්‍රීසියෙන්ම බලන්න ඉන්ග්‍රීසි සබ්ටයිටල්ස් එක්ක, අඩු ගානෙ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවනේ. මෙහෙම බැලුවම මොල මොට්ට වෙනවා විතරක් නෙමේ කොහොමත් මුල් භාශවෙන් ලබාදෙන රසවින්දනයවත් ලැබෙන්නේ නෑ.
    ඉංග්‍රීසි බැරි මොට්ටයෝ ටිකක් රටට ඕන නිසා ලංකාවෙ ජන මාධ්‍ය වලින් පටං ගත්ත වැඩක් නෙ.