Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MEGASTAR gana Dayasiri Kiyana Katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]20325[/ATTACH] [ATTACH]20324[/ATTACH]

සියල්ලන්ටම ස්තූති කරනවා

මෙගාස්ටාර් කිරුළ හිමිකරගත් අජිත් වීරසිංහ

මා පිළිබඳව තැබූ උපරිම විශ්වාසය ගැන සළකා මට එස්. එම්. එස්. මනාප ලබාදුන් සියල්ලටම අවංකව ස්තූති කරනවා.

මගේ ජයග්‍රහණය පිළිබඳව නිවේදනය කළ මොහොතේ මා වෙනුවෙන් බොහෝදෙනකු ජය ගෝෂා නැගුවා මට සුබපැතුවා. ඒ වගේම තවත් සමහරු මගේ ජයග්‍රහණයට විරුද්ධව ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කෙරුවා. අපේ සමාජයේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. මට එස්. එම්. එස්. වලින් මනාප දුන් සැමට ස්තූතියි. ඒ වගේම ස්වර්ණවාහිනී ආයතනයට මෙම තරගය විනිශ්චය කළ මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිතුමා, රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, විශාරද ෂර්ලි වෛජන්ත, රජීව් සෙබස්තියන් ඒ වගේම නිවේදන කටයුතු සිදුකළ කමල් අද්දරආරච්චි යන මහත්වරුන්ට අවංකව ස්තූති කරනවා. ස්වර්ණවාහිනිය ඉදිරිපත් කළ මෙගා ස්ටාර් වැඩසටහන එක රැයකින් මුළු ලෝකයේම ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා.

[ATTACH]20326[/ATTACH]

විනිසුරුවරු සාධාරණ වුණත්

එස්. එම්. එස්.වලින් මා පරාද වුණා

මන්ත්‍රී දයාසිරි ජයසේකර

විනිශ්චය මණ්ඩලය සාධාරණ වුණත් එස්. එම්. එස්. මනාපවලින් මා පරාජයට පත්වූවා යෑයි මෙගා ස්ටාර් දෙවැනි ස්ථානය හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් මගේ පරාජය ගැන කනගාටුවක් නැහැ. මම සතුටු වෙනවා දේශපාලනයට වඩා රටේ ජනතාව කලාව කෙරෙහි පුදුමාකාර ආදරයක් දැක්වීම ගැන. බොහෝ දෙනා මා දෙස බැලුවෙ, මා සමඟ කතා කළේ කලාකරුවකුට දක්වන සැලකිල්ල පිරිනමමින්. දේශපාලන භේදයක් නොතකා බොහෝ දෙනා මට එස්. එම්. එස්. ලබාදුන්නා. මම දැනගත්තා මට එස්. එම්. එස්. විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණා කියා. මමත් හිතුවා මම ජයග්‍රහණය කරයි කියලා. මට එස්. එම්. එස්. එවූ හැම දෙනාමත් මගේ ජයග්‍රහණය ගැන හිතන්න ඇති

[ATTACH]20327[/ATTACH]

එස්. එම්. එස්. සාර්ථක විනිශ්චයක් නොවේ

උපේක්ෂා ස්වර්ණමාලි

එස්. එම්. එස්. මනාප ක්‍රමය එතරම් සාර්ථක විනිශ්චයක් නොවේ යෑයි මෙගා ස්ටාර් තරගයේ සිව්වැනි ස්ථානය ලබාගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වැඩසටහන අතිශය ජනප්‍රිය වුණා. ඒත් එස්. එම්. එස්. වලින් තෝරාගත යුත්තේ ජනප්‍රිය තරුවයි. දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා ගන්න ඕනෑ. එහෙම වුණා නම් කිසිවෙකුට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. දයාසිරි ජයසේකර ගැන බොහෝ දෙනා කතා බහ කළා. ඇත්ත වශයෙන්ම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ගැන කියන්න වචන නැහැ. ඒත් එදා ජයග්‍රාහකයා තේරූ පසුව විශාල ඝෝෂාවක් ආවා. ගල්මුල් ප්‍රහාර එල්ල වුණා. මම ටිකක් තැතිගත්තා.

[ATTACH]20328[/ATTACH]

වැඩසටහන කළ අය මිස මා නම් පරාජය උනේ නෑ

සුරේෂ් ගමගේ

පැරදුණේ මෙගා ස්ටාර් කළ අය මිස මා නොවේ යෑයි මෙගා ස්ටාර් තරගයේ තෙවැනි ස්ථානය හිමි වූ සුරේෂ් ගමගේ ප්‍රකාශ කළේය.

මේ වැඩසටහනේ මුල සිට අග දක්වාම මා ජයග්‍රහණය කළා. ඒත් මෙතරම් ලස්සනට ගොඩනගාගත් මෙගා ස්ටාර් වැඩසටහන අවසන් මොහොතේදී අපහාසයක් ගෙන දුන්නා. ජනතාව කුපිත වුණේ ජන මනාපයට විරුද්ධව ජයග්‍රාහකයා තේරූ නිසයි. ආදරණීය ජනතාව ඒ මොහොතේදී දයාසිරිටවත්, මටවත්, උපේක්ෂාටවත් කිසිම හිරිහැරයක් කළේ නැහැ. මම නම් කිසිදාක එස්. එම්. එස්. නිර්මාණය කරන්න මහන්සි වුණේ නැහැ. එක් වැඩසටහනකට ලබා දෙනවා යෑයි කියූ මුදල තවමත් එකම වැඩසටහනකටවත් ගෙවා නැහැ. ලක්ෂ තිහක් විතර දෙන්න ඕනේ.... ඒත් ලැබුණේ ලක්ෂ පහයි. කලාකරුවන්ට බොහෝම හිතවත්, උදේ හවස බණ දහම් ප්‍රචාරය කරන රූපවාහිනි නාලිකාවට එහි වැඩ කළ එක්තරා පුද්ගලයෙක් නිසා විශාල විනාශයක් සිද්ධ වුණා.

[QUOTE="SLBlackKnight, post: 8648106, member: 308134"] [ATTACH]20325._xfImport[/ATTACH] [ATTACH]20324._xfImport[/ATTACH] සියල්ලන්ටම ස්තූති කරනවා මෙගාස්ටාර් කිරුළ හිමිකරගත් අජිත් වීරසිංහ මා පිළිබඳව තැබූ උපරිම විශ්වාසය ගැන සළකා මට එස්. එම්. එස්. මනාප ලබාදුන් සියල්ලටම අවංකව ස්තූති කරනවා. මගේ ජයග්‍රහණය පිළිබඳව නිවේදනය කළ මොහොතේ මා වෙනුවෙන් බොහෝදෙනකු ජය ගෝෂා නැගුවා මට සුබපැතුවා. ඒ වගේම තවත් සමහරු මගේ ජයග්‍රහණයට විරුද්ධව ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කෙරුවා. අපේ සමාජයේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. මට එස්. එම්. එස්. වලින් මනාප දුන් සැමට ස්තූතියි. ඒ වගේම ස්වර්ණවාහිනී ආයතනයට මෙම තරගය විනිශ්චය කළ මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිතුමා, රෝසි සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, විශාරද ෂර්ලි වෛජන්ත, රජීව් සෙබස්තියන් ඒ වගේම නිවේදන කටයුතු සිදුකළ කමල් අද්දරආරච්චි යන මහත්වරුන්ට අවංකව ස්තූති කරනවා. ස්වර්ණවාහිනිය ඉදිරිපත් කළ මෙගා ස්ටාර් වැඩසටහන එක රැයකින් මුළු ලෝකයේම ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. [ATTACH]20326._xfImport[/ATTACH] විනිසුරුවරු සාධාරණ වුණත් එස්. එම්. එස්.වලින් මා පරාද වුණා මන්ත්‍රී දයාසිරි ජයසේකර විනිශ්චය මණ්ඩලය සාධාරණ වුණත් එස්. එම්. එස්. මනාපවලින් මා පරාජයට පත්වූවා යෑයි මෙගා ස්ටාර් දෙවැනි ස්ථානය හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවත් මගේ පරාජය ගැන කනගාටුවක් නැහැ. මම සතුටු වෙනවා දේශපාලනයට වඩා රටේ ජනතාව කලාව කෙරෙහි පුදුමාකාර ආදරයක් දැක්වීම ගැන. බොහෝ දෙනා මා දෙස බැලුවෙ, මා සමඟ කතා කළේ කලාකරුවකුට දක්වන සැලකිල්ල පිරිනමමින්. දේශපාලන භේදයක් නොතකා බොහෝ දෙනා මට එස්. එම්. එස්. ලබාදුන්නා. මම දැනගත්තා මට එස්. එම්. එස්. විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණා කියා. මමත් හිතුවා මම ජයග්‍රහණය කරයි කියලා. මට එස්. එම්. එස්. එවූ හැම දෙනාමත් මගේ ජයග්‍රහණය ගැන හිතන්න ඇති [ATTACH]20327._xfImport[/ATTACH] එස්. එම්. එස්. සාර්ථක විනිශ්චයක් නොවේ උපේක්ෂා ස්වර්ණමාලි එස්. එම්. එස්. මනාප ක්‍රමය එතරම් සාර්ථක විනිශ්චයක් නොවේ යෑයි මෙගා ස්ටාර් තරගයේ සිව්වැනි ස්ථානය ලබාගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ප්‍රකාශ කළාය. මේ වැඩසටහන අතිශය ජනප්‍රිය වුණා. ඒත් එස්. එම්. එස්. වලින් තෝරාගත යුත්තේ ජනප්‍රිය තරුවයි. දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා ගන්න ඕනෑ. එහෙම වුණා නම් කිසිවෙකුට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. දයාසිරි ජයසේකර ගැන බොහෝ දෙනා කතා බහ කළා. ඇත්ත වශයෙන්ම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ගැන කියන්න වචන නැහැ. ඒත් එදා ජයග්‍රාහකයා තේරූ පසුව විශාල ඝෝෂාවක් ආවා. ගල්මුල් ප්‍රහාර එල්ල වුණා. මම ටිකක් තැතිගත්තා. [ATTACH]20328._xfImport[/ATTACH] වැඩසටහන කළ අය මිස මා නම් පරාජය උනේ නෑ සුරේෂ් ගමගේ පැරදුණේ මෙගා ස්ටාර් කළ අය මිස මා නොවේ යෑයි මෙගා ස්ටාර් තරගයේ තෙවැනි ස්ථානය හිමි වූ සුරේෂ් ගමගේ ප්‍රකාශ කළේය. මේ වැඩසටහනේ මුල සිට අග දක්වාම මා ජයග්‍රහණය කළා. ඒත් මෙතරම් ලස්සනට ගොඩනගාගත් මෙගා ස්ටාර් වැඩසටහන අවසන් මොහොතේදී අපහාසයක් ගෙන දුන්නා. ජනතාව කුපිත වුණේ ජන මනාපයට විරුද්ධව ජයග්‍රාහකයා තේරූ නිසයි. ආදරණීය ජනතාව ඒ මොහොතේදී දයාසිරිටවත්, මටවත්, උපේක්ෂාටවත් කිසිම හිරිහැරයක් කළේ නැහැ. මම නම් කිසිදාක එස්. එම්. එස්. නිර්මාණය කරන්න මහන්සි වුණේ නැහැ. එක් වැඩසටහනකට ලබා දෙනවා යෑයි කියූ මුදල තවමත් එකම වැඩසටහනකටවත් ගෙවා නැහැ. ලක්ෂ තිහක් විතර දෙන්න ඕනේ.... ඒත් ලැබුණේ ලක්ෂ පහයි. කලාකරුවන්ට බොහෝම හිතවත්, උදේ හවස බණ දහම් ප්‍රචාරය කරන රූපවාහිනි නාලිකාවට එහි වැඩ කළ එක්තරා පුද්ගලයෙක් නිසා විශාල විනාශයක් සිද්ධ වුණා. :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom