Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Megaupload වෙබ් අඩවියේ 'සක්විති' ට ඇපත් නෑ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වෙබ් අඩවිය මගින් ඕනෑම ආකාරයක දත්තගොනු නොමිලේ (මන්දගාමී) හෝ මුදල් ගෙවා (අධිවේගී) ආකාරයට බාගත හැකියාව සපයා දී තිබුණා.

ඒ අනුව ලෝ ප්‍රකට චිත්‍රපට, නාට්‍ය, වාර්තා වැඩසටහන්, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, ලිපිගොනු ආදී ඕනෑම ආකාරයක දත්තගොනු අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීමට ඔවුන් අවස්ථාව ලබා දී තිබුණා.

බුද්ධිමය දේපල පනත උල්ලංඝණය, මුදල් විශුද්ධිකරණය හා නීතිවිරෝධී මූල්‍ය හුවමාරු ආදී බරපතළ චෝදනා රැසක් මෙම වෙබ් අඩවි හිමිකරුවන්ට එල්ල වී තිබෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දඩයක් ද මේ වන විට නියම වී තිබෙනවා.

ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) වසර 2 ක පමණ කාලයක සිට සිදු කළ විමර්ශනයකින් පසුයි මෙසේ Megaupload හිමිකරු Kim Schmitz ඇතුළු අදාල සේවක පිරිස අත්අඩංගුවට ගෙන එම වෙබ් අඩවිය වසාදමීමට හැකි වී තිබෙන්නේ.

Megaupload වෙබ් අඩවිය නිසා ප්‍රකෝටිපතියෙක් බවට පත් වූ Kim Schmitz ඇමරිකානු නීති ප්‍රශ්න වලින් මිදීම සදහා නවසීලන්තයට පැමිණ එහි නේවාසික භාවය ලබා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබුණා.

[QUOTE="nalinweer, post: 11930063, member: 238261"] [SIZE="6"][COLOR="DarkGreen"][B]මෙම වෙබ් අඩවිය මගින් ඕනෑම ආකාරයක දත්තගොනු නොමිලේ (මන්දගාමී) හෝ මුදල් ගෙවා (අධිවේගී) ආකාරයට බාගත හැකියාව සපයා දී තිබුණා. ඒ අනුව ලෝ ප්‍රකට චිත්‍රපට, නාට්‍ය, වාර්තා වැඩසටහන්, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, ලිපිගොනු ආදී ඕනෑම ආකාරයක දත්තගොනු අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීමට ඔවුන් අවස්ථාව ලබා දී තිබුණා. බුද්ධිමය දේපල පනත උල්ලංඝණය, මුදල් විශුද්ධිකරණය හා නීතිවිරෝධී මූල්‍ය හුවමාරු ආදී බරපතළ චෝදනා රැසක් මෙම වෙබ් අඩවි හිමිකරුවන්ට එල්ල වී තිබෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දඩයක් ද මේ වන විට නියම වී තිබෙනවා.[/B][/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-01-25/banner.jpg[/IMG] [SIZE="6"][COLOR="DarkGreen"][B]ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) වසර 2 ක පමණ කාලයක සිට සිදු කළ විමර්ශනයකින් පසුයි මෙසේ Megaupload හිමිකරු Kim Schmitz ඇතුළු අදාල සේවක පිරිස අත්අඩංගුවට ගෙන එම වෙබ් අඩවිය වසාදමීමට හැකි වී තිබෙන්නේ. Megaupload වෙබ් අඩවිය නිසා ප්‍රකෝටිපතියෙක් බවට පත් වූ Kim Schmitz ඇමරිකානු නීති ප්‍රශ්න වලින් මිදීම සදහා නවසීලන්තයට පැමිණ එහි නේවාසික භාවය ලබා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබුණා.[/B][/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/images/news/king_katussa/2012-01-25/015.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom