Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meghan Markle|මේගන් මාකල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 දී එක්සත් රාජධානියට අලුත් කුමාරිකාවක්..!

බ්රිතාන්යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය.

කව්ද මේ 'මේගන් මාකල්'?

1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතයක් බවට පත් වී සිටියි.

නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටී.

හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ.

වර්ල්ඞ් විෂන් ආයතනය සමග එක්ව රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්යාපෘතියක් පිහිටුවීමට දායක වූ ඇය, තවත් පුණ්යායතන කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් මානව හිතවාදී ව්යාපෘති වලට සම්බන්ධව කටයුතු කරමින් සිටී.

කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නියක වන මේගන්, කාන්තාවන්ට නිසි අධ්යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම 'ටයිම්' සඟරාවට අදහස් ප්රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්රියාත්මක ආයතන රැසකට සිය සක්රීය දායකත්වය ලබා දෙන මේගන්ගේ මානව හිතවාදී ක්රියාකාරකම් අගය කරමින් පසුගියදා කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වුණු 'වන් යංග් වර්ල්ඞ්' (One Young World) තරුණ සමුළුවේදී විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි.

රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වුවත්, මානව හිතවාදී කටයුතු වෙනුවෙන් තම කාලය වැඩිපුර යෙදවීමට හැකි වෙනු ඇතැයි ඇය බීබීසීය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියාය.

ඇමරිකානු පුරවැසියෙකු වන ඇයට බ්රිතාන්යය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමාන්ය පුද්ගලයකුට අදාළ වන සියලුම නීති වලට යටත්ව වසර ගණනාවක් බලා සිටීමට සිදු වනු ඇතැයි බ්රිතාන්ය මාධ්ය වාර්තා කරයි.

විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හඳුන්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. එනමුත් ලෝකයේ බොහෝ දෙනෙකු දැනටමත් ඇය හඳුන්වන්නේ රජ පවුලේ අලුත් කුමාරිකාව ලෙසිනි.

බ්රිතාන්ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමගය. 1936 දී බ්රිතාන්ය කිරුළ දැරූ අටවන එඩ්වඩ් රජු වොලිස් සිම්ප්සන් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක විවාහ කරගත්තේය.

වොලිස් සිම්ප්සන් මෙන්ම මේගන් ද කලින් විවාහ වී සිට තිබේ. චිත්රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි.

වොලිස් සිම්ප්සන්ට වඩා "බ්රිතාන්යයේ රෝස කුසුම" ලෙස හැඳින්වෙන ඩයනා ස්පෙන්සර් කුමරියගේ ගතිගුණ සහ මේගන් අතර සම්නතා පවතින බව ජාත්යන්තර නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

36 වෙනි වියේ දී රිය අනතුරකින් අකාලයේ මිය ගිය ඩයනා කුමරිය තම රාජකීය සංචාර යොදාගත්තේ ලෝකයේ ලෙඩ රෝග සහ ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින ජනතාව හමුවීමටය. රාජකීයයන් සම්බන්ධයෙන් එතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඩයනා කුමරිය "ජනතාවගේ කුමරිය" ලෙස ප්රසිද්ධියට පත්වූවාය.

සිය සංචාරයක් අතරතුර HIV ඒඩ්ස් ආසාදිත රෝගීන්ට අතට අත දී ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ ඇති වී තිබුණු වැරදි මත වලට අභියෝග කිරීමට ඇය සමත් වූවාය.

කාන්තාවන්ගේ ජීවන රටාව ගැන 'ටිග්' (The Tig) නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළ මේගන් එහි ප්රධාන කතුවරිය ලෙස විවිධ මාතෘකා යටතේ ලිපි පළ කරමින් සමාජ ජාල වල අතිශය ජනප්රිය වී සිටියාය. 'ටිග්' බ්ලොග් අඩවියේ ලිපි අතරින්, රූපලාවන්යය, කෑම, විලාසිතා සහ සංචාරයන් පිළිබඳව පළ වූ ලිපි කාන්තාවන්ගේ නොමඳ ප්රසාදයට ලක් වී ඇත.

කාන්තා අයිතීන් ගැන සහ ලෝකයේ බලවත් කාන්තාවන්ගේ තොරතුරු ද එම බ්ලොග් අඩවියේ අවධානයට බඳුන් විය. රාජකීය පවුලට සම්බන්ධ වීමේ පෙර සූදානමක් ලෙස, 2017 අප්රේල් මාසයේ එම බ්ලොග් අඩවිය වසා දමන ලදි.

"මට කවදාවත් දිවා භෝජන සංග්රහ වලට යන කාන්තාවක් වෙන්න ඕන වුනේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන ගැහැනියක් වීමටයි මට ඕන වුනේ," මේගන් 'ටිග්' බ්ලොග් අඩවියේ තැබූ මෙම සටහන බොහෝ කාන්තාවන සිය ආදර්ශපාඨය බවට පත් කරගෙන් තිබුණි.

මිලියන 1.9 ක අනුගාමිකයන් පිරිසක් සහිත ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් (Instagram) ගිණුම සහ 350,000 කට අධික Followers සහිත ට්විටර් ගිණුම දෙස බැලූ විට පෙනී යන්නේ බ්රිතාන්ය රජ පවුලට සම්බන්ධ වීමට පෙර සිටම ඇය ලෝකයේ ඉතා ජනප්රිය චරිතයක්ව සිටි බවය.

කුඩා කල සිට මානව හිතවාදී ගුණාංග පිළිබිඹු කළ මේගන්, යාන්තමින් වයස 11 එළැඹෙද්දී සබන් නිෂ්පාදන ආයතනයක් ප්රචාරය කළ වෙළඳ දැන්වීමක කොටසක් වෙනස් කිරීමට බල කරමින් කරමින් එකළ ඇමරිකාවේ පළමු කාන්තාව වූ හිලරි ක්ලින්ටන් වෙත ලිපියක් යොමු කළාය.

කාන්තාවන්ට හිමි ස්ථානය මුළුතැන්ගෙය බවක් එම වෙළඳ දැන්වීම මගින් ගම්ය වන බව ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණි.

ලිපිය යවා මසක් ගත වෙද්දී එයට ප්රතිචාර දක්වමින් සබන් නිෂ්පාදන ආයතනය තම වෙළඳ දැන්වීමේ 'කාන්තාවන්' යන්න ඉවත්කළ අතර පොදුවේ 'මිනිසුන්' ආමන්ත්රණය කරමින් දැන්වීම වෙනස් කරන ලදී.

කාන්තාවන්ට සම තැන හිමි වීමේ අවශ්යතාව අවධාරණය කරමින් 2015 දී ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතූ ඇයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කීන් මූන් ඇතුළු ප්රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා සිය ආසන වලින් නැගී සිට ඔල්වරසන් නැගූහ.

රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්විය යුතුය. නමුත් ඉදිරියේදී එක්සත් රාජධානිය සහ පොදු රාජ්ය මණ්ඩලයේ රටවල වෙසෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් රාජ්ය මට්ටමින් ඇය සිය ව්යාපෘති දියත් කරනු ඇත.

මිශ්ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්යතාවය හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්

[QUOTE="gostsl, post: 22642176, member: 565262"] 2018 දී එක්සත් රාජධානියට අලුත් කුමාරිකාවක්..! බ්රිතාන්යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය. කව්ද මේ 'මේගන් මාකල්'? 1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතයක් බවට පත් වී සිටියි. නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටී. හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ. වර්ල්ඞ් විෂන් ආයතනය සමග එක්ව රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්යාපෘතියක් පිහිටුවීමට දායක වූ ඇය, තවත් පුණ්යායතන කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් මානව හිතවාදී ව්යාපෘති වලට සම්බන්ධව කටයුතු කරමින් සිටී. කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නියක වන මේගන්, කාන්තාවන්ට නිසි අධ්යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම 'ටයිම්' සඟරාවට අදහස් ප්රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්රියාත්මක ආයතන රැසකට සිය සක්රීය දායකත්වය ලබා දෙන මේගන්ගේ මානව හිතවාදී ක්රියාකාරකම් අගය කරමින් පසුගියදා කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වුණු 'වන් යංග් වර්ල්ඞ්' (One Young World) තරුණ සමුළුවේදී විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි. රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වුවත්, මානව හිතවාදී කටයුතු වෙනුවෙන් තම කාලය වැඩිපුර යෙදවීමට හැකි වෙනු ඇතැයි ඇය බීබීසීය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියාය. ඇමරිකානු පුරවැසියෙකු වන ඇයට බ්රිතාන්යය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමාන්ය පුද්ගලයකුට අදාළ වන සියලුම නීති වලට යටත්ව වසර ගණනාවක් බලා සිටීමට සිදු වනු ඇතැයි බ්රිතාන්ය මාධ්ය වාර්තා කරයි. විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හඳුන්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. එනමුත් ලෝකයේ බොහෝ දෙනෙකු දැනටමත් ඇය හඳුන්වන්නේ රජ පවුලේ අලුත් කුමාරිකාව ලෙසිනි. බ්රිතාන්ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමගය. 1936 දී බ්රිතාන්ය කිරුළ දැරූ අටවන එඩ්වඩ් රජු වොලිස් සිම්ප්සන් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක විවාහ කරගත්තේය. වොලිස් සිම්ප්සන් මෙන්ම මේගන් ද කලින් විවාහ වී සිට තිබේ. චිත්රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි. වොලිස් සිම්ප්සන්ට වඩා "බ්රිතාන්යයේ රෝස කුසුම" ලෙස හැඳින්වෙන ඩයනා ස්පෙන්සර් කුමරියගේ ගතිගුණ සහ මේගන් අතර සම්නතා පවතින බව ජාත්යන්තර නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. 36 වෙනි වියේ දී රිය අනතුරකින් අකාලයේ මිය ගිය ඩයනා කුමරිය තම රාජකීය සංචාර යොදාගත්තේ ලෝකයේ ලෙඩ රෝග සහ ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින ජනතාව හමුවීමටය. රාජකීයයන් සම්බන්ධයෙන් එතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඩයනා කුමරිය "ජනතාවගේ කුමරිය" ලෙස ප්රසිද්ධියට පත්වූවාය. සිය සංචාරයක් අතරතුර HIV ඒඩ්ස් ආසාදිත රෝගීන්ට අතට අත දී ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ ඇති වී තිබුණු වැරදි මත වලට අභියෝග කිරීමට ඇය සමත් වූවාය. කාන්තාවන්ගේ ජීවන රටාව ගැන 'ටිග්' (The Tig) නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළ මේගන් එහි ප්රධාන කතුවරිය ලෙස විවිධ මාතෘකා යටතේ ලිපි පළ කරමින් සමාජ ජාල වල අතිශය ජනප්රිය වී සිටියාය. 'ටිග්' බ්ලොග් අඩවියේ ලිපි අතරින්, රූපලාවන්යය, කෑම, විලාසිතා සහ සංචාරයන් පිළිබඳව පළ වූ ලිපි කාන්තාවන්ගේ නොමඳ ප්රසාදයට ලක් වී ඇත. කාන්තා අයිතීන් ගැන සහ ලෝකයේ බලවත් කාන්තාවන්ගේ තොරතුරු ද එම බ්ලොග් අඩවියේ අවධානයට බඳුන් විය. රාජකීය පවුලට සම්බන්ධ වීමේ පෙර සූදානමක් ලෙස, 2017 අප්රේල් මාසයේ එම බ්ලොග් අඩවිය වසා දමන ලදි. "මට කවදාවත් දිවා භෝජන සංග්රහ වලට යන කාන්තාවක් වෙන්න ඕන වුනේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන ගැහැනියක් වීමටයි මට ඕන වුනේ," මේගන් 'ටිග්' බ්ලොග් අඩවියේ තැබූ මෙම සටහන බොහෝ කාන්තාවන සිය ආදර්ශපාඨය බවට පත් කරගෙන් තිබුණි. මිලියන 1.9 ක අනුගාමිකයන් පිරිසක් සහිත ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් (Instagram) ගිණුම සහ 350,000 කට අධික Followers සහිත ට්විටර් ගිණුම දෙස බැලූ විට පෙනී යන්නේ බ්රිතාන්ය රජ පවුලට සම්බන්ධ වීමට පෙර සිටම ඇය ලෝකයේ ඉතා ජනප්රිය චරිතයක්ව සිටි බවය. කුඩා කල සිට මානව හිතවාදී ගුණාංග පිළිබිඹු කළ මේගන්, යාන්තමින් වයස 11 එළැඹෙද්දී සබන් නිෂ්පාදන ආයතනයක් ප්රචාරය කළ වෙළඳ දැන්වීමක කොටසක් වෙනස් කිරීමට බල කරමින් කරමින් එකළ ඇමරිකාවේ පළමු කාන්තාව වූ හිලරි ක්ලින්ටන් වෙත ලිපියක් යොමු කළාය. කාන්තාවන්ට හිමි ස්ථානය මුළුතැන්ගෙය බවක් එම වෙළඳ දැන්වීම මගින් ගම්ය වන බව ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණි. ලිපිය යවා මසක් ගත වෙද්දී එයට ප්රතිචාර දක්වමින් සබන් නිෂ්පාදන ආයතනය තම වෙළඳ දැන්වීමේ 'කාන්තාවන්' යන්න ඉවත්කළ අතර පොදුවේ 'මිනිසුන්' ආමන්ත්රණය කරමින් දැන්වීම වෙනස් කරන ලදී. කාන්තාවන්ට සම තැන හිමි වීමේ අවශ්යතාව අවධාරණය කරමින් 2015 දී ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතූ ඇයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කීන් මූන් ඇතුළු ප්රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා සිය ආසන වලින් නැගී සිට ඔල්වරසන් නැගූහ. රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්විය යුතුය. නමුත් ඉදිරියේදී එක්සත් රාජධානිය සහ පොදු රාජ්ය මණ්ඩලයේ රටවල වෙසෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් රාජ්ය මට්ටමින් ඇය සිය ව්යාපෘති දියත් කරනු ඇත. මිශ්ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්යතාවය හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom