Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
meh sarta salli koynda mechchara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුගේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පැන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් බව කියන එම ලේකම්වරයාගේ අසල්වැසි ඥාති සහෝදරයා ඇතුළු දෙදෙනකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල පදිංචි පැමිණිලිකාර ලේකම්වරයාගේ ඥාති සහෝදරයකු වන දිල්ෂාන් ප්‍රියන්ත කුමාර සහ මධූෂ මධුරංග නමැත්තන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පන්සල්හේන, මීතොටුමුල්ල, වැල්ලම්පිටිය පදිංචි සිංහලගේ අජිත් කුමාර සෙනෙවිරත්න මහතා විසින් ඉකුත් 07 වැනිදාය. තමන් නිවසේ නොමැති අවස්ථාවක ජනේලයකින් ඇතුළුවී ඇති සොරුන් අල්මාරි දෙකක තිබූ ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සහ රත්රන් පවුම් 120ක් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අසල නිවෙස්වල තිබූ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු තමන්ට බාරදුන් බවටද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබිණී.

සැකකරුවන් සොරාගත් රත්රන්වලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක් සොයාගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් සලකුණු කර අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නඩුව එදින තෙක් කල් තැබීය.

නිමන්ති රණසිංහ

[QUOTE="hichchiputha, post: 28868261, member: 565736"] විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුගේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පැන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් බව කියන එම ලේකම්වරයාගේ අසල්වැසි ඥාති සහෝදරයා ඇතුළු දෙදෙනකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (16) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල පදිංචි පැමිණිලිකාර ලේකම්වරයාගේ ඥාති සහෝදරයකු වන දිල්ෂාන් ප්‍රියන්ත කුමාර සහ මධූෂ මධුරංග නමැත්තන්ය. [CENTER][/CENTER] සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පන්සල්හේන, මීතොටුමුල්ල, වැල්ලම්පිටිය පදිංචි සිංහලගේ අජිත් කුමාර සෙනෙවිරත්න මහතා විසින් ඉකුත් 07 වැනිදාය. තමන් නිවසේ නොමැති අවස්ථාවක ජනේලයකින් ඇතුළුවී ඇති සොරුන් අල්මාරි දෙකක තිබූ ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සහ රත්රන් පවුම් 120ක් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අසල නිවෙස්වල තිබූ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු තමන්ට බාරදුන් බවටද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබිණී. [CENTER][/CENTER] සැකකරුවන් සොරාගත් රත්රන්වලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක් සොයාගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් සලකුණු කර අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් නඩුව එදින තෙක් කල් තැබීය. නිමන්ති රණසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom