Mehema FD rate kawada hambeyii da

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,135
    1,181
    113
    Capture.PNG



    welawata damma..
     
    • Haha
    Reactions: kasunkaru

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මාස්පතාද? මාස්පතා දැම්ම 22%. BOC. ආයෙ දෙන එකක් නෑ කාලෙකට.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සමහර උන්ට 25% දීලා තියේ මාස්පතා අවුරුදු 5කට rate එක fix කරලා. ලොකු ගාණක් එහෙම දැම්ම උන්ට වාසියි සෑහෙන්න.
     
    • Like
    Reactions: chullahattipadopana

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    12% today :(
    12% කමක් නැ , 23% ඉදලා 12 % අවම තමා problem මොනවා කරන්නද monthly one million අඩුවුණාම ටිකක්, what to do , හැම දම ලොකු ගණන් හම්බවෙන්නෙන් නැ .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    12% කමක් නැ , 23% ඉදලා 12 % අවම තමා problem මොනවා කරන්නද monthly one million අඩුවුණාම ටිකක්, what to do , හැම දම ලොකු ගණන් හම්බවෙන්නෙන් නැ .
    dan itin share market tamai. Treasury bondsut danata shape