Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mehema Love Karanna Puluwanda Ban?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mchn epa.

mehemai wenne. uba bio wage karala nam terewi.

අපේ ජාන තියෙන්නේ දෙක දෙක. ගොඩක් අපේ තියෙන ලක්ෂණවලට ජාන දෙක ගානේ තියෙනවා මෙහෙම දෙක දෙක තිබ්බට අපෙ ලක්ශන පෙන්නුම් කරන්න දයක වෙන්නෙ දෙකෙන් ප්රමුක( ප්රබල ) එක විතරයි. උදහරනයක් විදියට උබෙ ගව ඇලි වෙන්න ජනයකුයි සාමන්ය ජනයකුයි තිබ්බ කියමු. එතකොට උබ ඇලි වෙන්නෙ නැහැ.

එකට හෙතුව තමා රොගී ජාන ගොඩක් වෙලවට නිලීන (දුබල ) ජාන වෙන එක.

හැබැයි උබට ඇලි ජානම දෙකක් තිබ්බ නම් උබ ඇලි වෙනවා.

අපෙ ශුක්රානු ඩිම්බ හැදෙනකොට අපේ ජාන වලින් එකයි යන්නෙ.

දැන් හිතන්න උබෙ ශුක්රනුවලටයි කෙල්ලගෙ ඩිම්බ වලටයි, උබෙ පරම්පරවෙ තියෙන දරුනු නිදන්ගත රොගයක ජාන ආව කියල. ඉතින් ඔය ඩෙක එකතු වෙලා හදෙන ලමයට ඔක හැදෙනව. ජාන දෙකෙන් ම ඔය රොගෙ ගෙනපු නිස (ඇත්තම කිව්වොත් අලීල දෙකෙන් ම ) නිරෝගී ජාන නැහැ.

ලෙ නෑයො නොවන උන්ට ඔක නොවෙනො නෙවෙ. නමුත් උන්ට ඒක වෙන හැකියව අඩුයි.

meka ubata wenawama kiyanne naha. bt le nayo bandama meka wenna puluwan hakiyawa wedi kiyalai mama kiyanne.

mma ikmanata type kale. adupadu ati. meka mita wada complex deyak. ubata terum ganna tama saralawa kale. internet 1 wedi wistara ati

blood test kala kiyala wedak naha. eken balanne thalasemia wage leda deka thunak witharai. gene test karana eka karanna baha. kochchrak kiyala tiyenawada test karanna. tama samahara ewa hoyagena wath naha

[QUOTE="mr.sgthilina, post: 18199002, member: 352828"] mchn epa. mehemai wenne. uba bio wage karala nam terewi. අපේ ජාන තියෙන්නේ දෙක දෙක. ගොඩක් අපේ තියෙන ලක්ෂණවලට ජාන දෙක ගානේ තියෙනවා මෙහෙම දෙක දෙක තිබ්බට අපෙ ලක්ශන පෙන්නුම් කරන්න දයක වෙන්නෙ දෙකෙන් ප්රමුක( ප්රබල ) එක විතරයි. උදහරනයක් විදියට උබෙ ගව ඇලි වෙන්න ජනයකුයි සාමන්ය ජනයකුයි තිබ්බ කියමු. එතකොට උබ ඇලි වෙන්නෙ නැහැ. එකට හෙතුව තමා රොගී ජාන ගොඩක් වෙලවට නිලීන (දුබල ) ජාන වෙන එක. හැබැයි උබට ඇලි ජානම දෙකක් තිබ්බ නම් උබ ඇලි වෙනවා. අපෙ ශුක්රානු ඩිම්බ හැදෙනකොට අපේ ජාන වලින් එකයි යන්නෙ. දැන් හිතන්න උබෙ ශුක්රනුවලටයි කෙල්ලගෙ ඩිම්බ වලටයි, උබෙ පරම්පරවෙ තියෙන දරුනු නිදන්ගත රොගයක ජාන ආව කියල. ඉතින් ඔය ඩෙක එකතු වෙලා හදෙන ලමයට ඔක හැදෙනව. ජාන දෙකෙන් ම ඔය රොගෙ ගෙනපු නිස (ඇත්තම කිව්වොත් අලීල දෙකෙන් ම ) නිරෝගී ජාන නැහැ. ලෙ නෑයො නොවන උන්ට ඔක නොවෙනො නෙවෙ. නමුත් උන්ට ඒක වෙන හැකියව අඩුයි. meka ubata wenawama kiyanne naha. bt le nayo bandama meka wenna puluwan hakiyawa wedi kiyalai mama kiyanne. mma ikmanata type kale. adupadu ati. meka mita wada complex deyak. ubata terum ganna tama saralawa kale. internet 1 wedi wistara ati blood test kala kiyala wedak naha. eken balanne thalasemia wage leda deka thunak witharai. gene test karana eka karanna baha. kochchrak kiyala tiyenawada test karanna. tama samahara ewa hoyagena wath naha :( [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom