Mehema marenne kohomada bn

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    ඕක ෆිල්ම් එකක් නෙ:confused: පේන්නෙ නැද්ද බන් ඔය කැමරා වල එහෙම මූව්මෙට්ස් .. ශුවර් එකට චිත්‍ර පටියක් හරි නාට්‍යක් වෙන්න ඇති.. නැත්තම් ඔහොම පිරිනිවන් පාන තැනක ඔය වගේ වීඩියෝ කරන්න දෙයිද.
     
    Last edited:
    • Like
    Reactions: tha123 and anchor14

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    තායිලන්තේ වයසට ගිහින් අපවත් වෙන (වදන නොගැලපෙයි) හාමුදුරුවරුන්ගේ (ලොම්පෝ) දේහයන් වසරක් විතර පන්සලේ තියාගෙන ඉඳලයි පුච්චන්නේ. ඊටපසු ඒ හාමුදුරුවන්ගේ රූපය පොඩි පිළිම ලෙස හදා (ලොකට්) දායකයන්ට විකුනනවා. ඒ මිනිස්සුත් පුදුම ගෞරවයකින් කරේ මාලයක් විදිහට දාගන්නවා. විශ්වාස කරන්නේ ඒ හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවට සිටින බවයි. (මහා අමුතු විශ්වාස)

    මේ වගේ promotion වැඩත් හැමතැනම වගේ ඇත්තටම සිදු වෙනවා. කාලෙකට කලින් ඒ රටේ හිටපු හාමුදුරුවෝ කෙනෙක් කකුල මඩේ ඔබල කොලයක් උඩ පා සලකුණ තියල දුන්නම මිනිස්සු ඒ කොලේ බුදු පිළිමය ලඟින් තියලා වඳින්න පුරුදු උනා. ඒ හාමුදුරුවෝ කාන්තාවන් සමග අනිසි ලෙස හැසුරුණු බව පරීක්ෂාවකින් ඔප්පු වී සිවුරු හැරෙව්වා. මිනිස්සු වන්දනා කරපු මඩ පා සලකුණ සහිත කොළ පිච්චුවා.

    මේවගේ දේවල් දැකපු නිසා විශ්වාස නොකරන එක ඇඟට ගුණයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ

    කිසිවකුට සහතික දීමට ඉක්මන් නොවන්න
     
    • Wow
    Reactions: indika_sam

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    මන් කලින් ෆිල්ම් එක දැම්මෙ නෑ. නමුත් දැන් දාන්න හිතුනා, කොමෙන්ට්ස් දැකලා