Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mehema unuth lankaawe innawa bola
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදා නිලධාරියා ගැන හමුදා පරීක්ෂණයක්

බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි්ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි්රගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බි්රතාතන්යයේ ශි්ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පව යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

බි්රතාන්ය ශි්ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ ප්රථිපලය අනුව යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි්රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව ස`දහන් කළේය.

ඉකුත් (4) දින මෙම සිද්ධිය සිදුව තිබු අතර එම අවස්ථාව පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප්රචාරය වී තිබුණි.

මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප්රචාරය වී ඇති බව උසස් හමුදා නිලධාරියකු පැවසීය.

මෙම බි්රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

http://www.lankadeepa.lk/latest_news/හමුදා-නිලධාරියා-ගැන-හමුදා-පරීක්ෂණයක්/1-523956?utm_source=dlvr.it&utm_medium=facebook

[QUOTE="Truth Hurts, post: 22819749, member: 477372"] [CENTER][SIZE="5"][B]හමුදා නිලධාරියා ගැන හමුදා පරීක්ෂණයක් [/B][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි්ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි්රගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බි්රතාතන්යයේ ශි්ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පව යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. බි්රතාන්ය ශි්ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ ප්රථිපලය අනුව යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි්රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා කීය. මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව ස`දහන් කළේය. ඉකුත් (4) දින මෙම සිද්ධිය සිදුව තිබු අතර එම අවස්ථාව පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප්රචාරය වී තිබුණි. [COLOR="Black"][SIZE="4"][B]මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප්රචාරය වී ඇති බව උසස් හමුදා නිලධාරියකු පැවසීය. මෙම බි්රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.[/B][/SIZE][/COLOR][/SIZE][/COLOR] [CENTER][url]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-523956?utm_source=dlvr.it&utm_medium=facebook[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom