Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
20 minutes ago
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MEHEMATH BALU WENAWADA BAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමට ගිහින් කිව්වට PhD තියනවා කියලා ජනාධිපති මොන්ටිසෝරි යන්න ඕන’ –

ගම සමඟ පිළිසඳරට ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් PhD සමත් බවත් මේ වන විට සුදානම් වන්න ඩබල් PhD එකට පැවසුවත් මානව හිමිකම් පිළිබඳව මොන්ටිසෝරියට එතුමා යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යම් රාසමානික්කම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පුවත්පතක පළවූ ලිපියක් උපුටා දක්වමින් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබු පරිදි මානව හිමිකම් කවුන්සිලයේදී අප රටට සහය පළකරන රටවල් 21 අතර කිසිඳු බටහිර රටක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ අනාගතයේදී බටහිර රටවල සහය නොමැතිව මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වනු ඇති බවයි

ජනාධිපතිතුමා විහිළුවක් වෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළුකාරයකු බවටත් චිත්‍රපට නළුවකු බවටත් පත් වී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය පවසයි.

ඊයේ දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයේ හමුවක් අමතමින් ඇය මේ අදහස් දක්වා සිටියාය.

වත්මන් ජනාධිපතිවරයා නිහාල් නෙල්සන් මහතා නිකුත්කර ඇති කැසට් පට වලටත් වඩා ගැසට් පත්‍ර නිකුත් කර ඇති බවත් නමුත් කිසිවකුත් ඒවා ගණන් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවත් නිරෝෂා අතුකෝරාළ මහත්මිය මෙහිදී සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය, එදිනෙදා භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වල මිල ඉතාමත් ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව වත්මන් රජයට රටේ ආර්ථිකය පාලනය කරගත නොහැකි මට්ටමකට පත්වීම බවත් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරිය තව නොබෝ දිනකින් ඒ හේතුව නිසා මෙරට ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇති බව පැවසුවාය.

[QUOTE="SLK_sri, post: 26200956, member: 569192"] [SIZE=5][B]ගමට ගිහින් කිව්වට PhD තියනවා කියලා ජනාධිපති මොන්ටිසෝරි යන්න ඕන’ –[/B][/SIZE] ගම සමඟ පිළිසඳරට ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් PhD සමත් බවත් මේ වන විට සුදානම් වන්න ඩබල් PhD එකට පැවසුවත් මානව හිමිකම් පිළිබඳව මොන්ටිසෝරියට එතුමා යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යම් රාසමානික්කම් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. පුවත්පතක පළවූ ලිපියක් උපුටා දක්වමින් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබු පරිදි මානව හිමිකම් කවුන්සිලයේදී අප රටට සහය පළකරන රටවල් 21 අතර කිසිඳු බටහිර රටක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ අනාගතයේදී බටහිර රටවල සහය නොමැතිව මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වනු ඇති බවයි [SIZE=5][B]ජනාධිපතිතුමා විහිළුවක් වෙලා[/B][/SIZE] ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළුකාරයකු බවටත් චිත්‍රපට නළුවකු බවටත් පත් වී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය පවසයි. ඊයේ දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයේ හමුවක් අමතමින් ඇය මේ අදහස් දක්වා සිටියාය. වත්මන් ජනාධිපතිවරයා නිහාල් නෙල්සන් මහතා නිකුත්කර ඇති කැසට් පට වලටත් වඩා ගැසට් පත්‍ර නිකුත් කර ඇති බවත් නමුත් කිසිවකුත් ඒවා ගණන් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවත් නිරෝෂා අතුකෝරාළ මහත්මිය මෙහිදී සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය, එදිනෙදා භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වල මිල ඉතාමත් ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව වත්මන් රජයට රටේ ආර්ථිකය පාලනය කරගත නොහැකි මට්ටමකට පත්වීම බවත් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරිය තව නොබෝ දිනකින් ඒ හේතුව නිසා මෙරට ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇති බව පැවසුවාය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom