Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mehemath ganu ammapa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

don't giv a shit about the font size so don't bark about it...

ok 1 last question i'l ask u in sinhala 4 evry 1 2 understand clearly coz im pretty much sic of ur 19th century literature...

ලංකාවේ ජාතික කොඩිය කියන්නෙ අනිත් රටවල් වල ජාතික කොඩි එක්ක ගත්තහම බොහෝම වෙනස් එකක්....

අපේ රටේ අපි බොහෝම ආඩම්බරෙන් කථා කරන්නේ අපේ මුතුන්මිත්තන් ජාතික වීරයන්ගේ ඉතිහාසය ගැන....අපිට දැන් ආඩම්බරෙන් කතාකරන්න කියල ඉතුරු වෙලා තියෙන්නෙත් එච්චර තමයි...ජාතික කොඩියෙන් කියන්නෙ මේ ඉතිහාසය ගැන...අපේ රට බේරගන්න රට වෙනුවෙන් වැඩ කරපු ලේ හෙලපු ජිවිත පරිත්‍යාග කරපු වර්තමාන රණවිරුවාගේ ඉඳන් අවුරුදු දහස ගානකට කලින් හිටපු වීරයා දක්වා මේ ජාතික කොඩියේ නිරුපනය වෙනවා...

අපි ජාතික දිනයේදී කොඩිය ඉස්සරහ හිටගෙන ගවුරව කරන්නේ කොඩියෙන් නිරුපනය කරන ජාතින් වලට සිංහයන්ට බෝ කොළ වලට නෙවෙයි...එහෙමනම් අපිට පුළුවන් එක එක ජාතියෙන් ආගම් වලින් එකා එකා ගෙනල්ල උන්ට හිස නවල ගවුරව කරන්න...ඒත් අපි ගෞරව කරන්නේ ඒ දේවල් වලට නෙවෙයි...එතන පෙනෙන දෙයින් බොහෝම එහාට යන අර්ථයක් තියෙනවා..ජාතික කොඩියේ ගෞරවය ගැන පටු විදියට හිතුවාමයි ඔය අවබෝදය උබට නැත්තේ...හොදයි සරල උදාහරණයක් කියන්නම්...තේරුම් ගන්න බලපන්...

උබ කිව්වා නේද රට ගැන ගෞරවය තියෙන්නේ හිතේ මිසක් කොඩියක නෙවේ කියල ...එතකොට මෙහෙම බලපන්..

දේකට ගෞරව කිරීම එකක්.

ගෞරව නොකිරීම එකක්

අගෞරව කිරීම තව එකක්

උබේ පවුලේ කෙනෙක් මතක් වෙන්න තියෙන ෆොටෝ එකක් ගැන හිතහන්.. උබ කියන විදියට ඒ පුද්ගලයා එතන නෑ ..ඇත්තටම තියෙන්නේ ඒ පුද්ගලයා සංකේතවත් කරන කඩදාසියක් සහ තීන්ත විතරයි...ඒ පුද්ගලයා ගැන ගෞරවය ආදරය එයා ගැන මතකය ඒ ඔක්කොම උබේ හිතේ තියෙනවා...එහෙම තිබ්බ පලියට උබ ඒ පින්තුරේ නැති නාස්ති වෙලා යන්න ඉඩ දෙනවද ? කාවෝ කාල රාමුව දිරල යනකන් තියෙනවද ? අරන් ගිහින් වත්ත පහලට විසි කරනවද...හදිසියකට ඕනේ උනොත් පාන් ලෑල්ලකට ගන්නවද ? ටේබල් mat එහෙකට ගන්නවද ? පොඩි උන්ට විසි කරකර සෙල්ලන් කරන්න දෙනවද ? උබ සහෝදරියකගේ පින්තුරයක් ලස්සනයි කියල පිට රටක එකෙක් එහෙම දැකල ආස හිතිලා ඒ පින්තුරේ දාල ජංගි මහනාවට උබ ආසයිද ? හිතට එකඟව එහෙම උබට කරන්න ඇත්තටම පුළුවන් ද ? ඒකට උත්තර දෙන්න...

මටනම් එහෙම ඉවසන්න බෑ මචං..

ජාතික කොඩිය ගැනත් මට තියෙන්නේ ඒ තරම්ම ගෞරවයක් තමයි..මොකද ඒ කොඩියේ ඉන්නේ අපේ රට වෙනුවෙන් අනෙක විධියේ කැප කිරීම් කරපු මිනිස්සුන්ගේ මතකය...මම එකට ගෞරව කරනවා ...

[QUOTE="kaushala1988, post: 10921832, member: 137855"] don't giv a shit about the font size so don't bark about it... ok 1 last question i'l ask u in sinhala 4 evry 1 2 understand clearly coz im pretty much sic of ur 19th century literature... ලංකාවේ ජාතික කොඩිය කියන්නෙ අනිත් රටවල් වල ජාතික කොඩි එක්ක ගත්තහම බොහෝම වෙනස් එකක්.... අපේ රටේ අපි බොහෝම ආඩම්බරෙන් කථා කරන්නේ අපේ මුතුන්මිත්තන් ජාතික වීරයන්ගේ ඉතිහාසය ගැන....අපිට දැන් ආඩම්බරෙන් කතාකරන්න කියල ඉතුරු වෙලා තියෙන්නෙත් එච්චර තමයි...ජාතික කොඩියෙන් කියන්නෙ මේ ඉතිහාසය ගැන...අපේ රට බේරගන්න රට වෙනුවෙන් වැඩ කරපු ලේ හෙලපු ජිවිත පරිත්‍යාග කරපු වර්තමාන රණවිරුවාගේ ඉඳන් අවුරුදු දහස ගානකට කලින් හිටපු වීරයා දක්වා මේ ජාතික කොඩියේ නිරුපනය වෙනවා... අපි ජාතික දිනයේදී කොඩිය ඉස්සරහ හිටගෙන ගවුරව කරන්නේ කොඩියෙන් නිරුපනය කරන ජාතින් වලට සිංහයන්ට බෝ කොළ වලට නෙවෙයි...එහෙමනම් අපිට පුළුවන් එක එක ජාතියෙන් ආගම් වලින් එකා එකා ගෙනල්ල උන්ට හිස නවල ගවුරව කරන්න...ඒත් අපි ගෞරව කරන්නේ ඒ දේවල් වලට නෙවෙයි...එතන පෙනෙන දෙයින් බොහෝම එහාට යන අර්ථයක් තියෙනවා..ජාතික කොඩියේ ගෞරවය ගැන පටු විදියට හිතුවාමයි ඔය අවබෝදය උබට නැත්තේ...හොදයි සරල උදාහරණයක් කියන්නම්...තේරුම් ගන්න බලපන්... උබ කිව්වා නේද රට ගැන ගෞරවය තියෙන්නේ හිතේ මිසක් කොඩියක නෙවේ කියල ...එතකොට මෙහෙම බලපන්.. දේකට ගෞරව කිරීම එකක්. ගෞරව නොකිරීම එකක් අගෞරව කිරීම තව එකක් [SIZE=5]උබේ පවුලේ කෙනෙක් මතක් වෙන්න තියෙන ෆොටෝ එකක් ගැන හිතහන්.. උබ කියන විදියට ඒ පුද්ගලයා එතන නෑ ..ඇත්තටම තියෙන්නේ ඒ පුද්ගලයා සංකේතවත් කරන කඩදාසියක් සහ තීන්ත විතරයි...ඒ පුද්ගලයා ගැන ගෞරවය ආදරය එයා ගැන මතකය ඒ ඔක්කොම උබේ හිතේ තියෙනවා...එහෙම තිබ්බ පලියට උබ ඒ පින්තුරේ නැති නාස්ති වෙලා යන්න ඉඩ දෙනවද ? කාවෝ කාල රාමුව දිරල යනකන් තියෙනවද ? අරන් ගිහින් වත්ත පහලට විසි කරනවද...හදිසියකට ඕනේ උනොත් පාන් ලෑල්ලකට ගන්නවද ? ටේබල් mat එහෙකට ගන්නවද ? පොඩි උන්ට විසි කරකර සෙල්ලන් කරන්න දෙනවද ? උබ සහෝදරියකගේ පින්තුරයක් ලස්සනයි කියල පිට රටක එකෙක් එහෙම දැකල ආස හිතිලා ඒ පින්තුරේ දාල ජංගි මහනාවට උබ ආසයිද ? හිතට එකඟව එහෙම උබට කරන්න ඇත්තටම පුළුවන් ද ? ඒකට උත්තර දෙන්න... මටනම් එහෙම ඉවසන්න බෑ මචං..[/SIZE]:no::no::no: ජාතික කොඩිය ගැනත් මට තියෙන්නේ ඒ තරම්ම ගෞරවයක් තමයි..මොකද ඒ කොඩියේ ඉන්නේ අපේ රට වෙනුවෙන් අනෙක විධියේ කැප කිරීම් කරපු මිනිස්සුන්ගේ මතකය...මම එකට ගෞරව කරනවා ... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom