Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mehemath kettu wenna puluwanda..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට

මාරු වෙනවා.

එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ. ඉතිරි ටික අඩු කරගන්නේ මුලදී අැහැට පෙනෙන වෙනස සහ ජීවිතය වෙනස් වෙන හැටි දැක්කම ඔලුවට එන motivation එක නිසායි. ඒක ඉතිං powerful දෙයක් mentally.

ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව. USA Europe countries වල මෙක අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මස් කන්න cost එක අමුතු cost එකක් යොදන්න ඕන නැති නිසා. උන්ගේ protein foods ඕන තරම් තියෙනව. Steak, චිකන් මැරිනේට් ඔක්කොම හොඳට කකා fat intake එකට butter coffee mct oil වගේ බොන ගමං ඉන්න තියෙන්නේ.

ඔය කොච්චර අමාරුයි කියලා කියන් ඕනම එකෙක් අවංකව කතා කරොත් තේරෙනවා කොතැනද වරද, කට පාළනය කර ගන්න බැරි කම කියල.

Exercises කරලා මුලදී මහන්සි වෙන්න ගියොත් ඕකේ අනික් පැත්ත වෙන්නේ. Weight එක ගොඩක් වැඩි නිසා ඇඟේ අස්ථි වලට joint වලට බර ඇවිල්ලා damage වෙනවා pain එක එනවා එතකොට give up වෙනවා ලේසියෙන්. ඒ වගේම ඒ බර උස්සාගෙන exercise කරණකොට දැනෙන මහන්සිය නිසා සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න හිතෙනව. ඉතින් තිබුණාට වඩා body weight එක වැඩි වෙනවා. වෙන්න ඕන මුලින්ම diet එක කරලා BMI value එක හදාගන්න කිට්ටු කරලා ඊටපස්සේ exercise කරන එක. අනික් එක exercise කරපුවාම ලංකාවේ කෑම organic හොයන්න අමාරු නිසා තව මෙහෙදී කැවෙන්නෙත් වස විස. ඉතින් එතකොට තවත් චාටර් වෙලා යනවා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23862562, member: 79414"] [SIZE="3"]Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට මාරු වෙනවා. එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ. ඉතිරි ටික අඩු කරගන්නේ මුලදී අැහැට පෙනෙන වෙනස සහ ජීවිතය වෙනස් වෙන හැටි දැක්කම ඔලුවට එන motivation එක නිසායි. ඒක ඉතිං powerful දෙයක් mentally. ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව. USA Europe countries වල මෙක අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මස් කන්න cost එක අමුතු cost එකක් යොදන්න ඕන නැති නිසා. උන්ගේ protein foods ඕන තරම් තියෙනව. Steak, චිකන් මැරිනේට් ඔක්කොම හොඳට කකා fat intake එකට butter coffee mct oil වගේ බොන ගමං ඉන්න තියෙන්නේ. ඔය කොච්චර අමාරුයි කියලා කියන් ඕනම එකෙක් අවංකව කතා කරොත් තේරෙනවා කොතැනද වරද, කට පාළනය කර ගන්න බැරි කම කියල. Exercises කරලා මුලදී මහන්සි වෙන්න ගියොත් ඕකේ අනික් පැත්ත වෙන්නේ. Weight එක ගොඩක් වැඩි නිසා ඇඟේ අස්ථි වලට joint වලට බර ඇවිල්ලා damage වෙනවා pain එක එනවා එතකොට give up වෙනවා ලේසියෙන්. ඒ වගේම ඒ බර උස්සාගෙන exercise කරණකොට දැනෙන මහන්සිය නිසා සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න හිතෙනව. ඉතින් තිබුණාට වඩා body weight එක වැඩි වෙනවා. වෙන්න ඕන මුලින්ම diet එක කරලා BMI value එක හදාගන්න කිට්ටු කරලා ඊටපස්සේ exercise කරන එක. අනික් එක exercise කරපුවාම ලංකාවේ කෑම organic හොයන්න අමාරු නිසා තව මෙහෙදී කැවෙන්නෙත් වස විස. ඉතින් එතකොට තවත් චාටර් වෙලා යනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom