Mehemath kettu wenna puluwanda..

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන Josie Desgrand ඇයට වයස අවුරුදු 16 දී..

LBtAoxu.jpg


ඒ වනවිට ඇගේ බර 127kg ක්. ඇය තීරණය කරනවා මහන්සි වෙලා ඇයගේ ජීවිතය වෙනස් කරගන්න.

EpyU58x.jpg


ඇයගේ මහත නිසා ඇය විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙන අතර ඇගේ ආත්ම විස්වාසයද නැතිවී තිබෙනවා.

nKEraAz.jpg


එහෙත් ඇය අව්රුද්දක දී බර 60kg කරගෙන හැමෝම පුදුමයට පත්කරලා තියෙනවා.

qBRTYIn.jpg


ඇය කියන විදියට Instagram සමජජාලය තමයි ඇයව මේ ඉල්ලකය කරා යන්න උදව් කරලා තියෙන්නේ.
ඇය workout පටන්ගත්ත දවසේ ඉඳලා හැමදේම ඇගේ Instagram ගිණුමේ සටහන් කරලා තියෙනවා, ඉතින් ඇගේ අනුගාමිකයෝ ප්‍රමාණය වැඩිවෙලා
ඔවුන් ඇයට විශාල සහයක් දක්වමින් දිරිමත් කළා කියලා තමයි ඇය කියන්නේ.

BDiL8Pm.jpg


buCUC8H.jpg


දැන් Josie ගේ බර 63kg, ඇගේ කලින් බරෙන් භාගයක් වගේ. මේ නිසා ඇය ඉන්නේ ගොඩක් සතුටින්.

xqxS0Xe.jpg


ආහාර පාලනයෙන් ආරම්භ කර, ව්‍යයාම සිදුකිරීම මගින් 18 හැවිරිදි වියේ පසුවන ඇය වෙනස්ම ජීවිත රටාවකට පරිවර්තනය වෙලා තියෙනවා.

7BYs4fO.jpg


qQ7mnGt.jpg


z5JH7aw.jpg


7f6O4Xs.jpg


 

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෙට්ටු කෙල්ලේගේ තියෙන ලස්සන ඔය අලි බතිලියන්ට ගන්න බෑ :lol:
    මේකෙන් එක හොදටම පේනවා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    :yes::yes::yes: ohoma aga hadanna puluwan nam monawa karanna barida :lol:

    60kg adukarana eka nam gemak na 1200cal deficiency ekak thiyaganna ne thiyenne dawasata :yes:

    But eetapasse ithuruwena excess skin eka 1 year walin hariyanne na kohomath :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,689
    1
    42,840
    113
    I've witnessed the opposite happening to chicks in SL

    අනේ මේ නිකං පූචානං එපා බං..
    ඕව දැං නූතන හණමිටි අදහස්..
    අයි විට්නස් ඔපසිට් ගහගනින් පුකේ..