Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mehemath kettu wenna puluwanda..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩ අඩු කරනවා කියල දෙයක් මේ ලෝකේ නැහැ. බඩේ විතරක් නෙමෙයි මුළු ඇගේම ෆැට් එක ස්ටො වෙනවා

ඩයට් එක හරියට කරනකොට මුනේ, අතේ කකුල් හැම එකකම ටික ටික ප්රමාණයට තමයි අඩු වෙලා යන්නේ. බඩත් ඒ එක්කම යනවා.

exercise සහ weight loss අතරේ ලොකු සම්බන්දයක් නැහැ. නමුත් අනිවරෙන් ශරීර සවුක්යට වියායාම හොදයි.

කට පාලනය කරොත් කෑම වලින් 70%-80% ගොඩ දාන්න පුළුවන්. අවසාන ෆැට් චුට්ට බඩේ තියෙන, ඒක යවාගන්න තමයි අමාරුම.

fat අඩු කරලා ඩයට් එකෙන් නියමිත උසට සරිලන බර ආවහම වියායාම කරන්න පටන් ගන්න එක තමයි ගොඩක් efficient දේ. අගේ බර බැලන්ස් නැතිව ඉන්නකොට හැම මගුලම රුවිතෙට යන්නේ. chaos එකක්

හැබැයි ඒ වෙනකොට නිකං හිකනලා වගේ කෙට්ටු වෙනවා. නමුත් ඊටපස්සේ දෙය්යනේ කියල පුෂ් අප් ටිකක් හරි ගහගන්න පුළුවන් තඩි ඇග බර අත් දෙකට දරන්න ඕනේ නැති නිසා. පුෂ් අප් 5ක් අගේ සයිස් එකත් එක්ක ගහපු එකාට ඩයට් එකෙන් පස්සේ පුෂ් අප් 20 ගේමක් නැතුව ගහන්න පුළුවන්. තේරුමක් නැහැ අමාරුවෙන් 5ක් ගහල තව ටිකක් මහන්සියට බත් ගිලින එකෙන් වැඩේ ඩබල් වෙන එක වෙන්නේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23864138, member: 79414"] [SIZE=3]බඩ අඩු කරනවා කියල දෙයක් මේ ලෝකේ නැහැ. බඩේ විතරක් නෙමෙයි මුළු ඇගේම ෆැට් එක ස්ටො වෙනවා ඩයට් එක හරියට කරනකොට මුනේ, අතේ කකුල් හැම එකකම ටික ටික ප්රමාණයට තමයි අඩු වෙලා යන්නේ. බඩත් ඒ එක්කම යනවා. exercise සහ weight loss අතරේ ලොකු සම්බන්දයක් නැහැ. නමුත් අනිවරෙන් ශරීර සවුක්යට වියායාම හොදයි. කට පාලනය කරොත් කෑම වලින් 70%-80% ගොඩ දාන්න පුළුවන්. අවසාන ෆැට් චුට්ට බඩේ තියෙන, ඒක යවාගන්න තමයි අමාරුම. fat අඩු කරලා ඩයට් එකෙන් නියමිත උසට සරිලන බර ආවහම වියායාම කරන්න පටන් ගන්න එක තමයි ගොඩක් efficient දේ. අගේ බර බැලන්ස් නැතිව ඉන්නකොට හැම මගුලම රුවිතෙට යන්නේ. chaos එකක් හැබැයි ඒ වෙනකොට නිකං හිකනලා වගේ කෙට්ටු වෙනවා. නමුත් ඊටපස්සේ දෙය්යනේ කියල පුෂ් අප් ටිකක් හරි ගහගන්න පුළුවන් තඩි ඇග බර අත් දෙකට දරන්න ඕනේ නැති නිසා. පුෂ් අප් 5ක් අගේ සයිස් එකත් එක්ක ගහපු එකාට ඩයට් එකෙන් පස්සේ පුෂ් අප් 20 ගේමක් නැතුව ගහන්න පුළුවන්. තේරුමක් නැහැ අමාරුවෙන් 5ක් ගහල තව ටිකක් මහන්සියට බත් ගිලින එකෙන් වැඩේ ඩබල් වෙන එක වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom