ado news eke mehem thiyenawa " මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවත් හෙළි කළේය. "
හිතපන්කෝ ඉතින් 600 දෙනෙක් ....මේ වගේ රටක් ගොඩගත්තැකිදado news eke mehem thiyenawa " මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවත් හෙළි කළේය. "
e kiyanne fresh un arenna anith un okkoma allas gahala mattu neda?adenawa yako
Then there will be no custom.Please clean up the customs.
එහෙම අස්කරාම ලොකු අවුලක් වෙනවා.Ithin ayi bn askale natte. Dan oya yana thanath ganiwi. Wenasak naha.
දුර පලාත් කියන්නෙ මොනවද ?එහෙම අස්කරාම ලොකු අවුලක් වෙනවා.
සාමාන්‍යයෙන් කරන්නේ මුන්ව දුර පලාත්වලට මාරුකරනවා. පුලුවන් අය අවුරුදු ගනං තැපලා ආයේ කොළඹට එනවා. ගොඩක් අය අස්වෙනවා.
Othana amuthuma gulak. Transfer kivvata aththata kee denek maaru karaida danna. 600 kiyanne loku gaanak. Deshapalakayek passe gihin hold karagannath puluvan. Naththan aanduva maaruvunama 'political harassment' kiyagena loku promotion ekakuth ekka aapahu eyi. JR ge kaaleth ohoma vunane.එහෙම අස්කරාම ලොකු අවුලක් වෙනවා.
සාමාන්‍යයෙන් කරන්නේ මුන්ව දුර පලාත්වලට මාරුකරනවා. පුලුවන් අය අවුරුදු ගනං තැපලා ආයේ කොළඹට එනවා. ගොඩක් අය අස්වෙනවා.
Kawuru mona level eken aththath eka waradi. Loku un gatta kiyala mun karana dewal sadarana wenne naha.kiyanna kese kiwath asana sihi buddhiyen asiya yutui. allas walata punish karnawanama isella loku putuwavla inna euntta punish karanna one Mahinda, . Maithree,,, Gotabaya, Basil .. munta VIP munallas walin cup gahala tiyenne anith sunta allas ganna epa kiyana puluwanda mun mahaparimanen allas gannakota.. LOL me rate harar tiketama hoade me dramas...![]()
horunta RAJA kama dela system change wenakan balanna inna thadi harakekKawuru mona level eken aththath eka waradi. Loku un gatta kiyala mun karana dewal sadarana wenne naha.
ප්‍රසිද්ද උදාහනයක් කියන්නං. කොළඹ අවට ### බැලුම්බෝල කියලා ප්‍රසිද්ද කර්මාන්තශාලාවක් තිබිලා තියෙනවා. පාඩු ලබලා ආයතනේ සේවකයන් ඉවත් කළාම උද්ගෝෂණය කරලා. ආන්ඩුවත් ගේම ඉල්ලලා.දුර පලාත් කියන්නෙ මොනවද ?
දැන් මෙහෙමනෙ අනුරාදපුර පොලොන්නරුව,උතුර ,නැගෙනහිර,මොනරාගල,බදුල්ල වගේ නම් අවුල් අනිත් ඒව නම් ඉතින් බෝර්ඩ් වෙලා හරි ඉදීවී.
ගල්ලෙ,කලුතර, ගම්පහ,කුරුණෑගල නම් මුන් කෝච්චියෙන් ලස්ස්නට යාවී.
අලුතෙන් එන අයත් මාස 6ක් වගේ ඉදලා වැඩ අල්ලාවි, පරන 600ත් ගියපු තැන් ඉවර කරාවී.
Ow ehema wenawa nam hodayi.ප්‍රසිද්ද උදාහනයක් කියන්නං. කොළඹ අවට ### බැලුම්බෝල කියලා ප්‍රසිද්ද කර්මාන්තශාලාවක් තිබිලා තියෙනවා. පාඩු ලබලා ආයතනේ සේවකයන් ඉවත් කළාම උද්ගෝෂණය කරලා. ආන්ඩුවත් ගේම ඉල්ලලා.
දෙන්නං ජම්බු කියලා ආයතනය ගාල්ල පැත්තට ගෙනියලා. ගාල්ලට දවසගානේ බඩගාන්න බැරිව ටික කාළෙකිං කට්ටියම ගෙදර. ස්ව කැමැත්තෙන් අයින්වුන නිසා ආයතනය සේවකවින්ට අමතර ගෙවීමක් කරන්න වෙලාත් නෑ.![]()
kiyanna kese kiwath asana sihi buddhiyen asiya yutui. allas walata punish karnawanama isella loku putuwavla inna euntta punish karanna one Mahinda, . Maithree,,, Gotabaya, Basil .. munta VIP munallas walin cup gahala tiyenne anith sunta allas ganna epa kiyana puluwanda mun mahaparimanen allas gannakota.. LOL me rate harar tiketama hoade me dramas...
OKKOTAMA ISEELA ALLAS GANN EUNTA CHANDE DENA EKA NAWATTAPAN.... BORUWATA ZZZZZUUUUZZUU GANNENATUWA..system change kanana one nam...