Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mehetath awith yanna!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස.

පහත දැක්වෙන්නේ අප වෙත(Gossip9) ලැබුණ පණිවුඩයකි. සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය මේ සඳහා යොමුවේයැයි සිතා එය පල කිරීමට අප අතීරණය කළා.

රාජකාරි කටයුත්තක් සඳහා මම පසුගිය 11 වෙනිදා අනුරාධපුරයට ගියා. අනුරාධපුරයට යන හැමදාම පුරුද්දක් විදිහට ශ්රී මහා බෝධිය වඳින්න අමතක කරන්නේ නෑ.

සුපුරුදු විදිහට බෝධිය වැඳලා එනකොට මෙයාව මුන ගැහුනා. වෙන වඳුරන් වගේ මෙයා කන්න මොකුත් ඉල්ලුවේ නෑ. මෙයා පෙන්නුවේ එයාගේ අත. අත හොඳටම ඉදිමිලා තිබුණා.

මම එයාව විතරක් ෆොටෝ ගන්නවා කියලා තේරුනාට පස්සේ ලඟට ඇවිල්ලා අත පෙන්නුවා.

ඔයාලටත් පේනවා මේක දෙපා අමනුස්සයෙක් කරපු වැඩක්. මෙයාගේ අත ගැටගහලා තියෙන්නේ වයර් එකකින්.

මම සත්ව වෙදකම් දන්න එක්කනෙක් නෙවෙයි, එත් මටත් මෙයාගේ වේදනාව තේරුණා. අපේ රටේ මේ වගේ සත්තුන්ට බෙහෙත් කරන අය ගොඩාක් ඉන්නවා. තවත් දවස් කීපයකින් මෙයාගේ අතේ තියන උගුල ගලවන්න පුළුවන් වුනොත් මෙයාගෙ අත බේරගන්න පුළුවන් වේවි. සමහර විට ජීවිතයක් බේරේවි.

ඔබට පිං !

මෙය Gossip9 වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි!මෙම පින්තූර ගත්තු හා මෙම සත්වයාට උදව් කිරීමට ඉදිරිපත් උන පුද්ගලයට Elakiri අපේ ප්රණාමය!!

Elakiri කව්රු හරි ඉන්නවනම් මේ සතාව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් දන්නා කෙනෙක් හැකි උදව්වක් කරන්න!!

නැත්නම් bump එකකින් හරි thread එක ඉදිරියට ගන්න!!

source-Gossip9

[QUOTE="numeric, post: 11847194, member: 288551"] [B][SIZE=5][COLOR=Blue][B]සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස.[/B][/COLOR][/SIZE][/B] [SIZE=4]පහත දැක්වෙන්නේ අප වෙත([B]Gossip9[/B]) ලැබුණ පණිවුඩයකි. සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය මේ සඳහා යොමුවේයැයි සිතා එය පල කිරීමට අප අතීරණය කළා.[/SIZE] [SIZE=4]රාජකාරි කටයුත්තක් සඳහා මම පසුගිය 11 වෙනිදා අනුරාධපුරයට ගියා. අනුරාධපුරයට යන හැමදාම පුරුද්දක් විදිහට ශ්රී මහා බෝධිය වඳින්න අමතක කරන්නේ නෑ. සුපුරුදු විදිහට බෝධිය වැඳලා එනකොට මෙයාව මුන ගැහුනා. වෙන වඳුරන් වගේ මෙයා කන්න මොකුත් ඉල්ලුවේ නෑ. මෙයා පෙන්නුවේ එයාගේ අත. අත හොඳටම ඉදිමිලා තිබුණා.[/SIZE] [IMG]http://img824.imageshack.us/img824/568/49464236.jpg[/IMG] [SIZE=4]මම එයාව විතරක් ෆොටෝ ගන්නවා කියලා තේරුනාට පස්සේ ලඟට ඇවිල්ලා අත පෙන්නුවා.[/SIZE] [LEFT][COLOR=#000000] [IMG]http://img14.imageshack.us/img14/4019/57015950.jpg[/IMG] [SIZE=4]ඔයාලටත් පේනවා මේක දෙපා අමනුස්සයෙක් කරපු වැඩක්. මෙයාගේ අත ගැටගහලා තියෙන්නේ වයර් එකකින්.[/SIZE][LEFT][COLOR=#000000] [IMG]http://img141.imageshack.us/img141/3296/68843944.jpg[/IMG] [SIZE=4]මම සත්ව වෙදකම් දන්න එක්කනෙක් නෙවෙයි, එත් මටත් මෙයාගේ වේදනාව තේරුණා. අපේ රටේ මේ වගේ සත්තුන්ට බෙහෙත් කරන අය ගොඩාක් ඉන්නවා. තවත් දවස් කීපයකින් මෙයාගේ අතේ තියන උගුල ගලවන්න පුළුවන් වුනොත් මෙයාගෙ අත බේරගන්න පුළුවන් වේවි. සමහර විට ජීවිතයක් බේරේවි. ඔබට පිං ![/SIZE][LEFT][COLOR=#000000] [IMG]http://img4.imageshack.us/img4/5051/42623112.jpg[/IMG] [IMG]http://img820.imageshack.us/img820/1738/57323060.jpg[/IMG] [/COLOR][/LEFT] [/COLOR][/LEFT] [SIZE=5][B][COLOR=Red]මෙය Gossip9 වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි!මෙම පින්තූර ගත්තු හා මෙම සත්වයාට උදව් කිරීමට ඉදිරිපත් උන පුද්ගලයට[COLOR=Blue] Elakiri[/COLOR] අපේ ප්රණාමය!! [SIZE=6][COLOR=Green] [/COLOR][/SIZE][/COLOR][/B][/SIZE][B][SIZE=6][B][COLOR=Green]Elakiri කව්රු හරි ඉන්නවනම් මේ සතාව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් දන්නා කෙනෙක් හැකි උදව්වක් කරන්න!![/COLOR][/B][/SIZE][/B] [SIZE=5][B][COLOR=Red] [/COLOR][/B][/SIZE][B][SIZE=5][B][COLOR=Red]නැත්නම් bump එකකින් හරි thread එක ඉදිරියට ගන්න!![/COLOR][/B][/SIZE][/B] :(:(:(:(:(:(:(:(:(:( source-[/COLOR][SIZE=4][B]Gossip9[/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom