Mehetath awith yanna!!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස.



පහත දැක්වෙන්නේ අප වෙත(Gossip9) ලැබුණ පණිවුඩයකි. සත්තුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය මේ සඳහා යොමුවේයැයි සිතා එය පල කිරීමට අප අතීරණය කළා.

රාජකාරි කටයුත්තක් සඳහා මම පසුගිය 11 වෙනිදා අනුරාධපුරයට ගියා. අනුරාධපුරයට යන හැමදාම පුරුද්දක් විදිහට ශ්‍රී මහා බෝධිය වඳින්න අමතක කරන්නේ නෑ.

සුපුරුදු විදිහට බෝධිය වැඳලා එනකොට මෙයාව මුන ගැහුනා. වෙන වඳුරන් වගේ මෙයා කන්න මොකුත් ඉල්ලුවේ නෑ. මෙයා පෙන්නුවේ එයාගේ අත. අත හොඳටම ඉදිමිලා තිබුණා.

49464236.jpg


මම එයාව විතරක් ෆොටෝ ගන්නවා කියලා තේරුනාට පස්සේ ලඟට ඇවිල්ලා අත පෙන්නුවා.

57015950.jpg



ඔයාලටත් පේනවා මේක දෙපා අමනුස්සයෙක් කරපු වැඩක්. මෙයාගේ අත ගැටගහලා තියෙන්නේ වයර් එකකින්.

68843944.jpg


මම සත්ව වෙදකම් දන්න එක්කනෙක් නෙවෙයි, එත් මටත් මෙයාගේ වේදනාව තේරුණා. අපේ රටේ මේ වගේ සත්තුන්ට බෙහෙත් කරන අය ගොඩාක් ඉන්නවා. තවත් දවස් කීපයකින් මෙයාගේ අතේ තියන උගුල ගලවන්න පුළුවන් වුනොත් මෙයාගෙ අත බේරගන්න පුළුවන් වේවි. සමහර විට ජීවිතයක් බේරේවි.
ඔබට පිං !

42623112.jpg


57323060.jpg


මෙය Gossip9 වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි!මෙම පින්තූර ගත්තු හා මෙම සත්වයාට උදව් කිරීමට ඉදිරිපත් උන පුද්ගලයට Elakiri අපේ ප්‍රණාමය!!

Elakiri කව්රු හරි ඉන්නවනම් මේ සතාව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් දන්නා කෙනෙක් හැකි උදව්වක් කරන්න!!


නැත්නම් bump එකකින් හරි thread එක ඉදිරියට ගන්න!!

:(:(:(:(:(:(:(:(:(:(

source-
Gossip9
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පව් මේ සතා..... සත්තුන්ට වෙදකන් කරන කවුරුහරි මේ සතාව සුවපත් කලොත් ඒක ලොකු පිනක් වේවි ඒ මනුස්සයට...!!!
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    පව් මේ සතා..... සත්තුන්ට වෙදකන් කරන කවුරුහරි මේ සතාව සුවපත් කලොත් ඒක ලොකු පිනක් වේවි ඒ මනුස්සයට...!!!
    :yes::yes::yes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කතා කරලා තමන්ගේ වේදනාව කියන්න බැරි සත්තුන්ට මේ වගේ දේවල් කරන වේසිගෙ පුතාලට කිසිම හොඳක් වෙන්න එපා.
    පුළුවන් කෙනෙක් මේ අසරණ සතට පිහිට වෙන්න පුලුවන්නම්, ආයේ වෙන පිනක් ඕනි නෑ බන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කතා කරලා තමන්ගේ වේදනාව කියන්න බැරි සත්තුන්ට මේ වගේ දේවල් කරන වේසිගෙ පුතාලට කිසිම හොඳක් වෙන්න එපා.
    පුළුවන් කෙනෙක් මේ අසරණ සතට පිහිට වෙන්න පුලුවන්නම්, ආයේ වෙන පිනක් ඕනි නෑ බන්


    :yes:

    ඔය වගේ දේවල් ගැන තමයි ඔය ලෝක විනාසේ කියල කියන්නේ :dull:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපොයි ඕවට පලවිපාක කරපු එවුන්ට මේ ආත්මෙදිම බැබෙන්ට ඕන.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    math meka danna hitiye. eth amataka una. bump dannan sarin sare thread eka live wenna, puluwan kenek udaw karayine dakkoth
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    කතා කරලා තමන්ගේ වේදනාව කියන්න බැරි සත්තුන්ට මේ වගේ දේවල් කරන වේසිගෙ පුතාලට කිසිම හොඳක් වෙන්න එපා.
    පුළුවන් කෙනෙක් මේ අසරණ සතට පිහිට වෙන්න පුලුවන්නම්, ආයේ වෙන පිනක් ඕනි නෑ බන්
    Aniwa machan!!!