Meka anumatha karanavada?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    lankawe Police thamai rate jarama,kalakannima department eka.
    polisiyata join unata passe manussakama kiyana de bohomayak ayagen thuran wenawa.
    ithamath sulutharayak innawa eth manussakama handunana.e ayawath jara police godatama tamai anitimata watenne
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    නැතුව...අපේ 6 වන පර්සි මහේන්ද්‍ර රාජොත්තමායණන් වහන්සේට විරුද්දව එක වචනයක් හරි පිට කලොත් උන්ව එල්ලන්න ඕනි... :dull:

    යකො මුන්ට බලන් ඉන්න බැරි රජා අනනෙ... එ අපෙ රජානෙ බොලවු..
    රජා මිනි මරුවට පවු නැ....
    රජයෙ දෙපල හොරාකැවට පවු නැ...
    චන්දෙ මන්කොල්ල කැව කමක් නැ..
    රජ බොන මත්පැන් සිසිල් පැන් වගෙ පවු ගැවිලාවත් නැ...
    අහිංසක මිනිස්සු උස්සන් යන්නෙ බර බලන්න එකෙ අවුලක් නැ...

    කොටින්ම රටට මු කෙලියට කමක් නැ...

    ඒ අපෙ පිනට පහල වෙ‍ච්ච රජා