Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
meka athada yakoooo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )

ලංකාවේ රාජ්ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා

ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්ය සේවකයාට..

ඒ වගේම රාජ්ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ.. මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම... ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි... ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...? හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...

රාගම දුම්රිය ගැටලුවේ ප්රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය.. ඒ නිසා හැට පන්න අය කොන්ත්රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්ය සේවකයා..

තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...

[QUOTE="sudumalli2009, post: 19342571, member: 294444"] [SIZE=3][COLOR=Purple]මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... ) ලංකාවේ රාජ්ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්ය සේවකයාට.. ඒ වගේම රාජ්ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..:yes: මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...:baffled: ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...:sorry::growl: ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?:no: හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...:sorry: රාගම දුම්රිය ගැටලුවේ ප්රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..:frown: ඒ නිසා හැට පන්න අය කොන්ත්රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්ය සේවකයා..:baffled::growl: තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom