මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..
නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?


ඊයේ රවී ඕක ගැන කිව දෙරණ 360. ඇහුන විදිහට EPF වගේ සීන් එකක් රජයේ අයටත් දෙන්න යන්නේ.





ඕක ඇත්ත..මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..
නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?
![]()
අලුතෙන් බැඳෙන්න ඉන්න උන් එකෙක් වත් තාම ඔය වෘත්තීය සමිති වල නෑ නේඕක ඇත්ත..මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..
නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?
![]()


අලුතෙන් බැඳෙන්න ඉන්න උන් එකෙක් වත් තාම ඔය වෘත්තීය සමිති වල නෑ නේ
ඊක වෙන්න ඇති![]()




උන්ට ගානක් නෑ උංගෙ පොකට් එකට තට්ටු වෙන්නෙ නෑනෙ මේකෙන්.ඕක ඇත්ත..මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..
නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?
![]()


මොකක්දෝ හේතුවකට වෘත්තීය සමිති නිශ්බ්දව ඉන්නවා නැත්නම් මොකක් හරි හේතුවකින් වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා තියෙනවා..sirawata bn
අය වැයේ අඩු පාඩු ගැන වෘත්තීය සමිති ලොකුවට කතා කරන කරුණු අතරේ මේ කරුණ තිබුනේ නෑ...
මං දකින විදියට මේ අය වැයේ තියෙන බරපතල කරුණක් වෙනවා මේ විශ්‍රාම වැටුම කපා හැරීම.. රාජ්‍ය සේවක කප්පාදුවක් තමයි මේ වෙන්නේ...

එක්කෝ දැනගෙන කතාකරපිය නැත්නං නොදන්න මගුල් කතා නොකර හිටපිය.මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )පැටියා;19342407 said:උන්ට ගානක් නෑ උංගෙ පොකට් එකට තට්ටු වෙන්නෙ නෑනෙ මේකෙන්.
රාජ්‍ය සේවය නම් කප්පාදු කරන්න ඕනෙ ඔය ලක්ෂ 14න් අධ්‍යාපන සේවයයි සෞඛ්‍ය සේවයයි ඇරෙන්න අනික් ඒවා මෙලෝ වැඩකට නෑ. ගෙවන වැටුපට හරියන්න සේවයක් වෙන්නෙ නෑ බහුතරේකගෙන්![]()
මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...
ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...
ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?
හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...
ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..
