Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
meka aththada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබල මුස්ලිම් ඇමැතිවරයකුට ආණ්ඩුවෙන් ඉඩම් අක්කර 100 ක්!

ප්‍රියදර්ශන ලියනගේ

ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධුරයක් හොබවන මුස්ලිම් දේශපාලනඥයකුට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ඉඩම් අක්කර සියයක් (100) ලබාදෙන ලෙස රජයේ ඉහළ නිලධාරියකු ඉඩම් අමාත්‍යාංශයට ලිපියක් මගින් නියෝග කර ඇත.

මෙම ඉඩම් අක්කර සියය මීට ඉහතදී ඉහත දේශපාලනඥයා තම ඥතීන් අතරේ බෙදාදී තිබෙන අතර ජනතා විරෝධය මත එය නැවත රජයට පවරා ගැනීමට ක්‍රියා කළද යළිත් එම ඉඩම් එකී ඇමැතිවරයාට ලබාදෙන ලෙස අදාළ නිලධාරියා නියෝග කර තිබේ.

අදාළ ඇමැතිවරයා හා ඔහුගේ ඥතීන් බලහත්කාරයෙන් පරිහරණය කළ මෙම ඉඩම් රජයට පවරා ගැනීම ඇතුළු හේතු කිහිපයකට විරෝධය පළකරමින් ඔහු පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම්ව සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමක් ඇති මෙම ඉඩම් ඉහත නිලධාරියාගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පෙර එම ඇමැතිවරයාට ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ''දිවයින ඉරිදා සංග්‍රහය'' ට පැවසීය.

- http://www.divaina.com/2014/12/14/news06.html

[QUOTE="monson, post: 17569352, member: 30005"] [SIZE="4"][B] ප්‍රබල මුස්ලිම් ඇමැතිවරයකුට ආණ්ඩුවෙන් ඉඩම් අක්කර 100 ක්![/B][/SIZE] [SIZE="4"]ප්‍රියදර්ශන ලියනගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධුරයක් හොබවන මුස්ලිම් දේශපාලනඥයකුට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ඉඩම් අක්කර සියයක් (100) ලබාදෙන ලෙස රජයේ ඉහළ නිලධාරියකු ඉඩම් අමාත්‍යාංශයට ලිපියක් මගින් නියෝග කර ඇත. මෙම ඉඩම් අක්කර සියය මීට ඉහතදී ඉහත දේශපාලනඥයා තම ඥතීන් අතරේ බෙදාදී තිබෙන අතර ජනතා විරෝධය මත එය නැවත රජයට පවරා ගැනීමට ක්‍රියා කළද යළිත් එම ඉඩම් එකී ඇමැතිවරයාට ලබාදෙන ලෙස අදාළ නිලධාරියා නියෝග කර තිබේ. අදාළ ඇමැතිවරයා හා ඔහුගේ ඥතීන් බලහත්කාරයෙන් පරිහරණය කළ මෙම ඉඩම් රජයට පවරා ගැනීම ඇතුළු හේතු කිහිපයකට විරෝධය පළකරමින් ඔහු පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම්ව සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. රුපියල් කෝටි 10 කට අධික වටිනාකමක් ඇති මෙම ඉඩම් ඉහත නිලධාරියාගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පෙර එම ඇමැතිවරයාට ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ''දිවයින ඉරිදා සංග්‍රහය'' ට පැවසීය.[/SIZE] - [url]http://www.divaina.com/2014/12/14/news06.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom