meka aththada

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    2czd3ir.jpg


    https://www.facebook.com/Allah.Kohe...8523014869856/744353035620185/?type=1&theater

    <<<මුස්ලිම් කොන්ග්‍රසයේ සහය මහින්දට. හකීම් ඉල්ලූ නැගෙනගිර වෙනම පරිපාලන දිස්ත්‍රික්කය මුසල්මානුවන්ට පවරා දෙයි.!! අපේ කොල්ලෝ ලක්ශ ගාණක් දිවි පුදා රැකගත් දේශය බල පෙරේතකමට මුසල්මානුවන්ට ලියා දෙයි.!>>
    සිංහල රට අවසන්. මහින්ද වෙනම මුසල්මානු පරිපාලන දිස්ත්‍රික්කයක් දෙයි.
    ----------------------
    බල තන්හාවෙන් මත්වි සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මුසල්මානු ඡන්ද ලබා ගැනීම සදහා මෙතෙක් කලක් සිංහලාට තිබු අභිමානය බන්දේසියේ තමා මුසල්මානුවන්ට පාවා දුන් පුවත සංවේගයෙන් යුතුව වාර්ථා කරමු. ඒ අනුව මුසල්මානු කොන්ග්‍රසයේ හකීමි මුසල්මානුවා විසින් ඉල්ලු අක්කර 100 ක වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ද , හිටපු දිසාපති වෙනුවට මුසල්මානු දිසාපතියෙක් වන අමීර නැමැත්තාද පත්කොට මෙ ජාතිය පාවා දිම සිදු කර තිබේ.
    මුස්ලිමුන්ගේ ආයුධ ගෙන්වීම් හොර බඩු ගෙන්වීම් ඇතුලු බහුතර නීති විරෝධී ජාවාරම් සිදුවූයේ ඕලුවිල් වරාය හරහා බව වරින් වර වාර්තා වුණු සත්‍යයකි.
    එසේම මුස්ලිම් ජනතාවගේ වෙලද කටයුතු කරගැනීමේ පහසුව උදෙසා යැයි කියමින් ඕලුවිල් වරාය අසල තිබූ නාවික හමුදා කදවුර ඉවත් කර දෙන්නැයි වරින් වර මුස්ලිම් දේශපාලනඥයින් විසින් රජයට ඉල්ලීම් කර තිබිණ.
    මේ ජනපතිවරණය හේතුවෙන් ඔවුන්ට මේ ඉල්ලීම දිනාගන්නට අවස්ථාව ලැබිණ.
    මුස්ලිමුන්ගේ ඉල්ලීමට කන් දුන් ජනපති මේ වන විට රට වට බැදි ඒ අභීත රන්වැට බිද දමා හමාරය.
    එනම් පැය විසිහතරක් තුල නාවික හමුදා කදවුර එතැනින් ඉවත්කරගන්නට නියෝග දීමය.
    දැන් ඒ නාවික හමුදා කදවුර ගලවා ඉවත්කරගෙන හමාරය.
    දැන් මුස්ලිමුන්ට තමන්ගේ අවි ගෙන්නවීමේ සිට කුඩු සිගරට් විෂ බෙහෙත් ගෙන්නවීම දක්වා සියලු වෙලද කටයුතු නිදහසේ කරගන්නට හැකි වනු ඇත.
    අපට සුබ අනාගතයක්ම උදා වනු ඇත.

    මේ අනුව අද සිට මෙහි ඇත්තේ සමිපුර්ණයෙන් මුසල්මානු පරිපාලනයකි. ඔලුවිල් හි තිබු නාවික හමුදා කදවුරද පැය 24 න් ඉවත් කර ගත යුතු බවට මේ වන විටත් නියොග් නිකුත් කර තිබේ. දැන් ඔබ සුදානමි වන්න. මෙහි බරපතල කමි එන්නේ දැන්ම නොවේ. තව ටික කලකින්ම ජිහාඩි අන්තවාදියෝ, අයිඑස්අයිඑස් අන්ථාවාදියන් මේ රටේ සිංහලයන් මරන්න ගත්තොත් එය පුදුම විය යුතු නැත. මන්ද මේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ඉල්ලුයේද මෙවන් අන්ථාවිදින් පොෂණය කිරිමට හා ආයුධ රැස් කර තැබිමට බව බොහෝ දෙනක් නොදන්නා කරැණකි. මෙවැනි දේශදෝහියෙක් පත් කර ලොකේ එකම සිංහල රට කෑලි වලට බෙදා මුසල්මානුවන්ට බන්දේසියේ තබා පිළිගැන්වු මහින්ද රාජපක්ෂ නැවත්ත පත් කර රටම මුසල්මානුවනට බෙදා දෙන්නට නැවතත් අවස්ථාවක් ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලමු.
    By: AKK ADMIN
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,836
    26,832
    113
    ප්‍රබල මුස්‌ලිම් ඇමැතිවරයකුට ආණ්‌ඩුවෙන් ඉඩම් අක්‌කර 100 ක්‌!

    ප්‍රියදර්ශන ලියනගේ

    ආණ්‌ඩුවේ ප්‍රබල ඇමති ධුරයක්‌ හොබවන මුස්‌ලිම් දේශපාලනඥයකුට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ඉඩම් අක්‌කර සියයක්‌ (100) ලබාදෙන ලෙස රජයේ ඉහළ නිලධාරියකු ඉඩම් අමාත්‍යාංශයට ලිපියක්‌ මගින් නියෝග කර ඇත.

    මෙම ඉඩම් අක්‌කර සියය මීට ඉහතදී ඉහත දේශපාලනඥයා තම ඥතීන් අතරේ බෙදාදී තිබෙන අතර ජනතා විරෝධය මත එය නැවත රජයට පවරා ගැනීමට ක්‍රියා කළද යළිත් එම ඉඩම් එකී ඇමැතිවරයාට ලබාදෙන ලෙස අදාළ නිලධාරියා නියෝග කර තිබේ.

    අදාළ ඇමැතිවරයා හා ඔහුගේ ඥතීන් බලහත්කාරයෙන් පරිහරණය කළ මෙම ඉඩම් රජයට පවරා ගැනීම ඇතුළු හේතු කිහිපයකට විරෝධය පළකරමින් ඔහු පසුගිය කාලයේ ආණ්‌ඩුවෙන් ඉවත්වීමටද සූදානම්ව සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රුපියල් කෝටි 10 කට අධික වටිනාකමක්‌ ඇති මෙම ඉඩම් ඉහත නිලධාරියාගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පෙර එම ඇමැතිවරයාට ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ ''දිවයින ඉරිදා සංග්‍රහය'' ට පැවසීය.


    - http://www.divaina.com/2014/12/14/news06.html
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hoda hoda sellam eliwena jameta!!!ape mee harakta oya kiyana dewal therum karanawata wada hodai balu bettaka kata ula gannawa....hama daama yudde dinnane kiyala yudde wikunagena kana haththak inne meke..anith ekala gana hithanne na...
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    සරම උස්සල ගහපං කතිරෙ මරාගෙ....තොට පහළ වෙයි ධන නිධානය...ගොන් මී හරකා...