meka atta kathawak JVP

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    man aththatama politics walata asa na. ada jeppo tikakk ge issrh. gedara aya chande denne katada kiylth ahanawa man dannawada ban eewa. muu magen ahanawa eka eka prashna. man "hmm", man itin ahuwa oyala kohomada rate naya gewanne kiyl, wada piliwela mokakkd kiyl? muu kiyanawa ape prathipaththi prakashane issarahata danawalu. man ahuwa prathipaththiyakwath nathuwa campaign karanne kohomada kiyala. ? muu ahanawa putha yana campus eka mokdda kiyl man ynne pvt ekakatane. kiwwa witharai ekekk "Api yan yan kiwwa".

    Aththatama lankawe politics tharam guu hoddak looke kohewath na. anik unta wada didi prashna ahanawa hutta.!
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබ ඕකුන්ට උත්තර දෙන්න ගියේ ඇයි? ජන්දයක් නෑ මේ අවුරුද්දේ.
    ඩිග්‍රිය අරගෙන රට පැනපන් ඔය ගූ වලේ ඉන්න එපා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Amulika aththa ban. meke unta dan masa 4 ka idan kiyanne oka
    Thama therenne na
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Amulika aththa ban. meke unta dan masa 4 ka idan kiyanne oka
    Thama therenne na
    තවත් මෝඩ යක්කු රට හදන්න යනවා. පිස්සු බං.
    ඔය දූපත මයිනටවත්, පොනිලටවත්, ලපයටවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි.
    මං OP ට කියන්නේ ඉගෙන ගෙන රට පැනපන් ආයේ යන්න නම් එපා.
    ඉගෙන ගෙන ඇමෙරිකා, කැනඩා, ඉතාලි, ඔසී පැනපු එවුන් ආයේ දූපතට එන්නේ නැත්තේ ඇයි කියලා හිතපන්
    PR ගත්ත ගමන් ඔය මොන සිංහල බහුජ්ජයෙක්වත් හිගන දූපතට යන්නේ නෑ.
    ඕනි නම් දූපතේ ඉන්න එවුන්ව පොඩ්ඩක් මඩවපන්,
    ඕකුන්ව ලේසියෙන්ම මැනිපියුලේට් කරන්න පුළුවන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තවත් මෝඩ යක්කු රට හදන්න යනවා. පිස්සු බං.
    ඔය දූපත මයිනටවත්, පොනිලටවත්, ලපයටවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි.
    මං OP ට කියන්නේ ඉගෙන ගෙන රට පැනපන් ආයේ යන්න නම් එපා.
    ඉගෙන ගෙන ඇමෙරිකා, කැනඩා, ඉතාලි, ඔසී පැනපු එවුන් ආයේ දූපතට එන්නේ නැත්තේ ඇයි කියලා හිතපන්
    PR ගත්ත ගමන් ඔය මොන සිංහල බහුජ්ජයෙක්වත් හිගන දූපතට යන්නේ නෑ.
    ඕනි නම් දූපතේ ඉන්න එවුන්ව පොඩ්ඩක් මඩවපන්,
    ඕකුන්ව ලේසියෙන්ම මැනිපියුලේට් කරන්න පුළුවන්.
    මටත් ඕක මේ දවස් ගානකට කලින් හිතුන දෙයක්.
    මෙහෙ PR එකක් ගත්ත එකා ආයි එන්නේ නැ පුතා
    අර ඔසී පේජ් එකේ කරනවා වගේ කෝචෝක් කරලා ලංකාවේ උන් අව්ස්සන එක උන් කරන්නේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මටත් ඕක මේ දවස් ගානකට කලින් හිතුන දෙයක්.
    මෙහෙ PR එකක් ගත්ත එකා ආයි එන්නේ නැ පුතා
    අර ඔසී පේජ් එකේ කරනවා වගේ කෝචෝක් කරලා ලංකාවේ උන් අව්ස්සන එක උන් කරන්නේ :lol: :lol: :lol:
    අන්න හරි ඌ මගේ යාලුවෙක්.
    ඌ ඉතාලි බුවා, සකුරා කරන එවුන් ඔක්කොම පොඩි ආතල් එකක් ගන්නේ දූපතේ එවුන්ගෙන්.
     
    • Haha
    Reactions: HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    man aththatama politics walata asa na. ada jeppo tikakk ge issrh. gedara aya chande denne katada kiylth ahanawa man dannawada ban eewa. muu magen ahanawa eka eka prashna. man "hmm", man itin ahuwa oyala kohomada rate naya gewanne kiyl, wada piliwela mokakkd kiyl? muu kiyanawa ape prathipaththi prakashane issarahata danawalu. man ahuwa prathipaththiyakwath nathuwa campaign karanne kohomada kiyala. ? muu ahanawa putha yana campus eka mokdda kiyl man ynne pvt ekakatane. kiwwa witharai ekekk "Api yan yan kiwwa".

    Aththatama lankawe politics tharam guu hoddak looke kohewath na. anik unta wada didi prashna ahanawa hutta.!
    ඔව් බන් මේ පැත්තෙත් ජෙප්පෙක් ඉන්නවා.. උ ටීචර් කෙනෙක්.. මගකදී හම්බුණොත් අපි ඕකව මග ඇරලා යන්නෙ නැත්නම් සමජවදේ උගන්නන්න එනවා පාර මැද ඉදන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අන්න හරි ඌ මගේ යාලුවෙක්.
    ඌ ඉතාලි බුවා, සකුරා කරන එවුන් ඔක්කොම පොඩි ආතල් එකක් ගන්නේ දූපතේ එවුන්ගෙන්.
    අව්න්කෙන්ම මට නම් එහෙම හිතුනේ නැ .
    දැන් නම් මම දනනවා එක තමා සිස්ටම් එක කියල
    මොකද අපේ උන්ට මොනවා දුන්නත් කිසිම වැඩක් නැ . කෝචෝක් ඒක දාල ආතල් එකක් ගන්න එක තමා හොද :lol: :lol:

    ඔව් බන් මේ පැත්තෙත් ජෙප්පෙක් ඉන්නවා.. උ ටීචර් කෙනෙක්.. මගකදී හම්බුණොත් අපි ඕකව මග ඇරලා යන්නෙ නැත්නම් සමජවදේ උගන්නන්න එනවා පාර මැද ඉදන්..
    :lol::lol:
    ------ Post added on Feb 19, 2023 at 8:29 PM
     
    • Haha
    Reactions: kasun_kbp