Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka balapan sinhalayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27822098" data-attributes="member: 569955"><p>ඕකනම් මටත් හිතුනා. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /></p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27822098, member: 569955"] ඕකනම් මටත් හිතුනා. 😅 පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ. 😅 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom