Hamoma krnne eka neweida ?මලින්දයා විතරක් හිටියනම් බලන්න තිබ්බ.
අරු ඉතින් ඉන්ටටේ එකෙන් කොහෙ හරි බාගෙට ටිකක් උස්සගෙන පොර ටෝක් දෙන එකනේ කරන්නේ.
kalu ketha ponnayo
නෙට් එකෙන් දේවල් ඉගෙන ගන්නවා තමයි අපි හැමෝම. හැබැයි ඔය ඩිල්ෂාන් කියන එකාට ඔය පෙන්වන තරම් නෝලේජ් එකක් නෑ බං. ඔය ටොපික්ස් කතා කරන මලින්ද, සයන්ස් විත් රුචිර වගේ ඩයල් වලට හොද අවබෝදයක් තියෙනවා , නිකන් කියවන්නේ නැ. හොදම වැඩේ ඔය ඩිල්ෂාන් කාරයාව ඩිබේට් එක්කට ගේන්න ඕන නොලේජ් එක බලන්න.. බොරු ප්‍රතිරුඵයක් හදන් ඉන්නේ.Hamoma krnne eka neweida ?


sirawata.. muta innawa keri toxic fan base ekakයූටියුබ් චැනල් එකක් පටන් ගන්න කලින් දෙයක් ඉගෙනගන්න ඕන. ඊට පස්සෙ තමන්ගෙ දැනුම බෙදාගන්න ඕන අනිත් අයත් එක්ක(උදා: science with ruchira). ඒත් ලංකාවෙ බහුතරයක් උන් කරන්නෙ කම්මැලිවෙලාවට පිල උඩ වාඩිවෙලා හිතට එන මනෝපාරවල් බහුබූත කැරියො වගේ යූටියුබ් එකේ අතාරින එක. මේ මෝඩ පක්කු හිතන්න ඉන්නෙ උන් ඇරුනම රටේ අනිත් මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා . මුන්ගෙත් කයියයි පොයියයි විතරයි එතනින් එහාට දෙයක් නෑ .


ඔතන තියන ප්‍රදානම දේ උගෙ නොලේජ් අවුලක් නෙවෙයි , උගෙ පර්සනලිටි එකේ අවුල් , සමහර මිනිස්සු ඉන්නේ පෙන්නන්න බැරි , ඒ ටෛප්නෙට් එකෙන් දේවල් ඉගෙන ගන්නවා තමයි අපි හැමෝම. හැබැයි ඔය ඩිල්ෂාන් කියන එකාට ඔය පෙන්වන තරම් නෝලේජ් එකක් නෑ බං. ඔය ටොපික්ස් කතා කරන මලින්ද, සයන්ස් විත් රුචිර වගේ ඩයල් වලට හොද අවබෝදයක් තියෙනවා , නිකන් කියවන්නේ නැ. හොදම වැඩේ ඔය ඩිල්ෂාන් කාරයාව ඩිබේට් එක්කට ගේන්න ඕන නොලේජ් එක බලන්න.. බොරු ප්‍රතිරුඵයක් හදන් ඉන්නේ.![]()
ගිය අවුරද්දේ ඕකගේ එක ව්ලොග් එකක හෙනට ටෝක් දෙනවා ප්‍රතිපත්ති ගැන. ඌ පෝලිම් පනින්නේ නැ අනන්මනන්. පස්සේ ව්ලොග් එකක ඕකා සංචරණ සිමා කාලෙක හොරෙන් පැනල නුවර එලි ගිහින් (මූ කියන්නේ නැ හොරෙන් ගියා කියල). ඒක ගැන අහද්දි කමෙන්ට් ඩිලිට්
පස්සේ කමෙන්ට් දාපු උන්ට පොර ටෝකක් දාලා. ඌට ආස කමෙන්ට් ටික විතරයි තියෙන්නේ.
ලංකාවේ තියන චැනල්ස් විතරක් බැලුවහම ඔය වගේ හිතෙනවායූටියුබ් චැනල් එකක් පටන් ගන්න කලින් දෙයක් ඉගෙනගන්න ඕන. ඊට පස්සෙ තමන්ගෙ දැනුම බෙදාගන්න ඕන අනිත් අයත් එක්ක(උදා: science with ruchira). ඒත් ලංකාවෙ බහුතරයක් උන් කරන්නෙ කම්මැලිවෙලාවට පිල උඩ වාඩිවෙලා හිතට එන මනෝපාරවල් බහුබූත කැරියො වගේ යූටියුබ් එකේ අතාරින එක. මේ මෝඩ පක්කු හිතන්න ඉන්නෙ උන් ඇරුනම රටේ අනිත් මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා . මුන්ගෙත් කයියයි පොයියයි විතරයි එතනින් එහාට දෙයක් නෑ .
මෝටිවේසනල් අප්පච්චිට උකදෙන ජාතියෙ එවුන් තමන් මුගෙ ෆෑන් බේස් එකෙ ඉන්නෙ. කයිවාරුකාරයො තමයි උන්ගෙ වීරයොsirawata.. muta innawa keri toxic fan base ekak![]()
![]()
age gap eka - 15 years to 22 years wage. උබ මොනාහරි බැනලා බලපංකෝ සිගිති පාතාලේ එය ගෙදරටම![]()
අඩේ ඩිල්ෂාන් මහන්සි වෙලා හම්බ කරල ගොඩ ගියා කියන සීන් ඇත්තද බං.නෙට් එකෙන් දේවල් ඉගෙන ගන්නවා තමයි අපි හැමෝම. හැබැයි ඔය ඩිල්ෂාන් කියන එකාට ඔය පෙන්වන තරම් නෝලේජ් එකක් නෑ බං. ඔය ටොපික්ස් කතා කරන මලින්ද, සයන්ස් විත් රුචිර වගේ ඩයල් වලට හොද අවබෝදයක් තියෙනවා , නිකන් කියවන්නේ නැ. හොදම වැඩේ ඔය ඩිල්ෂාන් කාරයාව ඩිබේට් එක්කට ගේන්න ඕන නොලේජ් එක බලන්න.. බොරු ප්‍රතිරුඵයක් හදන් ඉන්නේ.![]()
ගිය අවුරද්දේ ඕකගේ එක ව්ලොග් එකක හෙනට ටෝක් දෙනවා ප්‍රතිපත්ති ගැන. ඌ පෝලිම් පනින්නේ නැ අනන්මනන්. පස්සේ ව්ලොග් එකක ඕකා සංචරණ සිමා කාලෙක හොරෙන් පැනල නුවර එලි ගිහින් (මූ කියන්නේ නැ හොරෙන් ගියා කියල). ඒක ගැන අහද්දි කමෙන්ට් ඩිලිට්
පස්සේ කමෙන්ට් දාපු උන්ට පොර ටෝකක් දාලා. ඌට ආස කමෙන්ට් ටික විතරයි තියෙන්නේ.
Malindaya , science with ruchira theory witharaiy. Practical naha. Dilshan practical karala prnnapu buwek. Habaiy uge jeewana wilasithawanam hena gon.hithana pathana widiyaනෙට් එකෙන් දේවල් ඉගෙන ගන්නවා තමයි අපි හැමෝම. හැබැයි ඔය ඩිල්ෂාන් කියන එකාට ඔය පෙන්වන තරම් නෝලේජ් එකක් නෑ බං. ඔය ටොපික්ස් කතා කරන මලින්ද, සයන්ස් විත් රුචිර වගේ ඩයල් වලට හොද අවබෝදයක් තියෙනවා , නිකන් කියවන්නේ නැ. හොදම වැඩේ ඔය ඩිල්ෂාන් කාරයාව ඩිබේට් එක්කට ගේන්න ඕන නොලේජ් එක බලන්න.. බොරු ප්‍රතිරුඵයක් හදන් ඉන්නේ.![]()
ගිය අවුරද්දේ ඕකගේ එක ව්ලොග් එකක හෙනට ටෝක් දෙනවා ප්‍රතිපත්ති ගැන. ඌ පෝලිම් පනින්නේ නැ අනන්මනන්. පස්සේ ව්ලොග් එකක ඕකා සංචරණ සිමා කාලෙක හොරෙන් පැනල නුවර එලි ගිහින් (මූ කියන්නේ නැ හොරෙන් ගියා කියල). ඒක ගැන අහද්දි කමෙන්ට් ඩිලිට්
පස්සේ කමෙන්ට් දාපු උන්ට පොර ටෝකක් දාලා. ඌට ආස කමෙන්ට් ටික විතරයි තියෙන්නේ.
ඕකගෙ තාත්තා මැනික් බිස්නස් කරන්නෙ. ඉතින් මූ බිස්නස් බරගානක් කරලා ලොස් වෙලා එක්ස්පීරියන්ස් අරන් තියෙනවා. උබලා වගේ සාමාන්ය පවුලක ඉපදිලා ඕවා කරන්න ගියානම් ගෙවල් දොරවල් විකුනලත් නයගෙවාගන්න බැරිව බෙල්ලෙ වැලදාගන්න වෙන්නෙඅඩේ ඩිල්ෂාන් මහන්සි වෙලා හම්බ කරල ගොඩ ගියා කියන සීන් ඇත්තද බං.
(එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තිබ්බලු නේ ද. පොරම තමා ඒක Days of Dilshan vlog එකේදි කිව්වේ.)
කොහොම වුණත් පොර Crypto, NFT promote කරන සීන් එකට නම් මං වැඩිය කැමති නෑ.
.ඕකනම් මටත් හිතුනා.ඕකගෙ තාත්තා මැනික් බිස්නස් කරන්නෙ. ඉතින් මූ බිස්නස් බරගානක් කරලා ලොස් වෙලා එක්ස්පීරියන්ස් අරන් තියෙනවා. උබලා වගේ සාමාන්ය පවුලක ඉපදිලා ඕවා කරන්න ගියානම් ගෙවල් දොරවල් විකුනලත් නයගෙවාගන්න බැරිව බෙල්ලෙ වැලදාගන්න වෙන්නෙ.
ඔතන තියන ප්‍රදානම දේ උගෙ නොලේජ් අවුලක් නෙවෙයි , උගෙ පර්සනලිටි එකේ අවුල් , සමහර මිනිස්සු ඉන්නේ පෙන්නන්න බැරි , ඒ ටෛප්
අනික උගෙ ශෝෆ් එකත් එක්ක ඇරියස් , අනික යූටියුබ් කියන්නෙම තැන් තැන් වලින් එකතු කරගත්තු අයිඩියාස් එන තැනක් මිසක් ප්‍රොෆ්‍ර්ශනල් කොලිෆිකේශන්ස් හදාගෙන එන එකක් නෙවෙයි , එහෙම උන්ට කරන්න ඕන තරන් වැඩ තියනවා
උගෙ පර්සනලිටි එකේ අවුල මටත් තියනවා ඒ උනාට ඌ හොද කන්ටෙන්ට් හදනවා මිනිස්සු ඉන්ෆ්ලුවන්ස් වෙන
අනික උබ හිතනවද මලින්ද උනත් පැය ගනන් පොඩ්කාස්ට්ස් වලට එයි කියලා මෝඩයෙක් එක්ක ?
ඉතිං ඔය ඇවිල්ල ඉන්නෙහ් සගෝ ..
සල්ලි තියන එකෙක් ඇවිල්ලා talk දුන්නම ගොන් සින්හලයො වැදලා පිලිගන්නවා ඔන දෙයක්ඕකනම් මටත් හිතුනා.පොර කියන විදිහෙ වැඩ කරලා කෝටිපතියෙක් වෙන්න හදනවා නං විශාල "ප්‍රාග්ධනයක්" ඕන. අපිට බං "invest" කරන්න සල්ලි නෑනේ. අම්මලා ඉදිරි මාස ටිකේදි කාලා බීලා යහතින් ඉන්නෙ කොහොමද කියල කල්පනා කරකර ඉද්දි මං ගිහිල්ලා අම්මගෙන් "Stock Market" එකේ invest කරන්න හරි Business එකක් පටන් ගන්න හරි සල්ලි ඉල්ලන එක ප්‍රායෝගික නෑනේ බං. අනිත් එක loan එකක් දාලා සල්ලි ටිකක් ඇරගෙන Stock Market එකේ හරි Business එකක හරි invest කරලා අන්තිමට ඒ සේරම කෙලවිලා පාඩු ලබන්න පටන් ගත්තොත් එහෙම අපිට යන එන මං නැතිවෙනවා. ඩිල්ෂාන්ට බං එහෙම උගෙ business සේරටම කෙලවුනත් අව්ලක් නෑනේ. මොකද එයාගෙ අම්මලා තාත්තලාට ගොඩක් සල්ලි තියෙන හින්දා ඩිල්ෂාන්ට යන එන මං නැතිවෙන්නෙ නෑනේ. අනිත් එක බං පොර පොඩි මල්ලිලාව ඉස්කෝලෙ වැඩ කරන එකෙන් සහ ඉගෙන ගන්න එකෙන් ඈත් කරලා ඒ කට්ටියව Freelancing කරන්න පොලඹවන වැඩේටත් මං එච්චර කැමති නෑ. මොනව උනත් බං මට හිතෙන විදියට මධ්‍යම පාන්තික කට්ටියට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය හොඳට ඉගෙනගන්න එක බං. Freelance / Buciness කරලා ගොඩ ගිය කට්ටියත් ඉන්නවා. මං නෑ කියන්නෙ නෑ. හැබැයි මචං ඉගෙනගන්න එක "පැත්තකින් තියලා" Freelancing "විතරක්" කරලා ගොඩ යන්න දඟලන එක හිතාගන්නවත් බැරි තරම් අවදානම් වැඩක් බං. මං නම් කියන්නෙ කැම්පස් එහෙම select වුනාට පස්සේ කැම්පස් ඉන්න ගමන් පොඩි "අමතර ආදායමක්" හොයාගැනීම සඳහා පමණක් Freelancing කරන එක තමා හොඳම වැඩේ. මොකද ඒ වෙනකොට "Freelancing නිසා Studies වලට කෙලවාගැනීමේ සම්භාවිතාවය" යම්තාක් දුරකට හරි අඩුවෙලානේ තියෙන්නේ. මොනව උනත් බං මට තේරිච්ච විදිහට කව්රුහරි "උපතින්ම කෝටිපතියෙක් වෙලා" ඉපදුනොත් විතරයි එයාට "තරුණ වයසෙදිම" ජීවිතේ ජයගත්ත හැටි කිය කිය රඟන්න හැකියාවක් ලැබෙන්නේ. මට තේරුණ විදිහට "මධ්‍යම පාන්තික" මිනිහෙක්ට යම් තරමක හෝ හොඳ මූල්‍ය ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙනකොට ඒ මිනිහගෙ වයස අවම වශයෙන් අවුරුදු 35 ක් වත් වෙනවා. මං නම් දැන් ඩිල්ෂාන්ගෙ videos බලන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරන ගමන් ඉන්නේ. ඒ උනාට මගේ Cousin මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඩිල්ෂාන් ගැන එහෙම මහා ඉහලින් වර්ණනා කරන්නේ. පොර මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නෑ.
![]()