Meka Balapan

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මාගේ සියලු FB/Elakiri මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලීමයි ...
    අද ලාංකීය සිංහල මහා FB වීර්යන්ගේ සියලු කුපාඩි තුච්ච වැඩ කර ,අද සමාජ ජාල සංසරණය වන video එකක් භාවිතා කරමින්, එය නරඹමින් හති හලමින් සවයං වින්දනයේ යෙදමින් Elakiri / facebook මත මහ සුදු චරිත ලෙස FB වල share likes හා comment කරති ... (ලෝක ඉදිරියේ අපිව හැල්ල්ලුවට පත් කිරීමත්) ..මෙවැනි ක්‍රියා නිසා පුද්ගලිකත්වය වෙන්දේසි දමා blackmail කිරීම කලාව ප්‍රමිතිගතකිරමට උල් පන්දම්දීම නිසා ,මහා සමාජ විනාශයකට උර දෙමින් ඇත . වැඩිහිටි පුද්ගලයෙන් දෙදෙනෙක් දෙදනාගේම කැමැත්ත ඇතිව එක්වී ලිංගික ක්‍රියාකරකම් කිරීම එය රුගත කීරීමට හෝ නොකරීම ඔවුන්ගේ අයිතියියි .......එය සමාජ අපරාධයක්ද ? නොහොබිනා ක්‍රියාවක්ද ? ..එම රුගත කල video හොරකම් කර (තාක්ෂණිකව ) , එය blackmail කිරීමට හෝ තවකුගේ කොන්ත්‍රාත් සල්ලි වලට හෝ මහා මාධ්‍යවේදීන් ලෙස පෙනිසිටිමින් අනුන්ගේ රෙද්දේ කුණුවලින් හෝ කුණක් /දහජරාවක් තමන්ගේ වෙබ් අඩිවිවල පලකරවා hits ලබාගන්නා අපතයෙන්ට උඩගෙඩි දෙමින් FB/elakiri වල share likes හා comment කරන මහා සුද්දවන්ත මහා ශ්‍රද්ධාවන්ත පිනවතුනි හෙට ඔබට / ඔබේ දරුවන්ට / ඔබේ සොයුරියන්ට / ඔබේ බිරිදට මේ අත්දැකීම අත්වුවොත් .....එදාට share likes හා comment කල කර්මය පටිසන් දෙනු ඇත..... එම දිනය වැඩි ඇතක නොවන බවනම් පැහැදිලිය ....ලංකාව කාලකන්ණි රටක් විමින් පවතී ...එසේ කරන්නේ මහා සිංහලයනම්යි .....
    (උපුටාගැනීමකි )
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    umba closest ma yaluwata wath yawywe nadda ? :eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ උන් ඔහොම තමා.උන්ට ඕවා ලොකු දේවල්.ඕවා වීඩියෝ කරන්න කලින් හිතන්න තිබ්බා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Mokakda ban oya video eke thiyenne? Sanathma da inne? Kawda video karala thiyenne? Spy cam walin gahapu ekakda? Kohomada ban leak wela thiyenne. Visthara tikka kiyapanko
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mokakda ban oya video eke thiyenne? Sanathma da inne? Kawda video karala thiyenne? Spy cam walin gahapu ekakda? Kohomada ban leak wela thiyenne. Visthara tikka kiyapanko

    සනත් තමා ඉන්නේ.උබ තාම බැලුවේ නැද්ද?:Pඌමයි වීඩියෝ කරන්නේ.රෙනොගෙ ගෑනි ඉන්නේ.