මු මේ කියවන්නේ ඔකොම උට හිතෙන දේවල් කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව .ඔය නහයෙන් වටෙන් වතුර කෙලින්ම මළුවේ තියන හිලට වැටෙනවා කියන කතාව ඇත්ත ..it's not a rocket science ..මුව එල්ලෝරා kailasa ගෙනිච්ච නම් ගු යනවා ..එක තනිකර පිහිටි ගලේ rock cut විදිහට හදල තියෙනේ මේ වගේ එක පිළිමයක් නෙමේ තනිකර අඩි 300 විතර දිගයි තනිකර ගොඩ නැගිල්ලක් ..