Meka boru wadakda? elakirians!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    අස්වැසුම ගන්න බලපන් දැන්
    ඇමතිතුමා හම්බවෙයන්
    එරියා එක රන් කරන බජාර් එකට සෙට් වෙයන්
    බ්‍රොකර් වැඩ ඒම කරන්න ගන්න
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    මේ වගේ රට දියුණු කරන්න ඉන්න මිනිස්සු රට පැටෙව්වම රට දියුණු කරන්නේ කවුද?
    magey rata, magey jathiya sankalpayen mamanam midila inne dan. lokema ekak, inna tike katu kan nathuwa sapata inna puluwan thanakata yanna one echcharai, just my opinion
     
    • Like
    Reactions: thesasindu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    magey rata, magey jathiya sankalpayen mamanam midila inne dan. lokema ekak, inna tike katu kan nathuwa sapata inna puluwan thanakata yanna one echcharai, just my opinion
    මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන නැසෙන රට මගේම මව් රට .

    ලොකේ කොහේ උනත් යන්න පුලුවන් ඉතින් ඔක්කම උන් ගියාම මේ දුපත වල් වැදිලා වෙන උන් අල්ලගන්නවානේ
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන නැසෙන රට මගේම මව් රට .

    ලොකේ කොහේ උනත් යන්න පුලුවන් ඉතින් ඔක්කම උන් ගියාම මේ දුපත වල් වැදිලා වෙන උන් අල්ලගන්නවානේ
    natural selection, evolution, survival of the fittest. inevitable.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    ඔය ඔක්කම නිසා යන තැනටත් හෙන හුරා ගැහුවොත් ඒත් ඔය උඩ කියන පොදු ධර්මතාවය නේද?
    ekagai, ekata yatathwa thama hamadema. no boundaries. basic core concept of buddhism , mamathwaya puluwan tharan adu karagena sapey innawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    ekagai, ekata yatathwa thama hamadema. no boundaries. basic core concept of buddhism , mamathwaya puluwan tharan adu karagena sapey innawa
    ඒත් රටින් යන්න අවම සුදුකමක්වත් නැතිවෙලාවක . අනිවාර්යයෙන් රැල්ල අල්ලලා ගේමක් ගහන්න ඕනේ , එක්කෝ වැල්ලේ සෙල්ලම් දාන එකෙක් එක්ක රැල්ලේ සෙල්ලම් කරන්න සෙට් වෙන්න ඕනේ. වෙන ඔප්ශන් නෑනේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    ඒත් රටින් යන්න අවම සුදුකමක්වත් නැතිවෙලාවක . අනිවාර්යයෙන් රැල්ල අල්ලලා ගේමක් ගහන්න ඕනේ , එක්කෝ වැල්ලේ සෙල්ලම් දාන එකෙක් එක්ක රැල්ලේ සෙල්ලම් කරන්න සෙට් වෙන්න ඕනේ. වෙන ඔප්ශන් නෑනේ
    sudusukama hoyaganna eka thamange wadak, soyannata sambawe ;):P
     
    • Like
    Reactions: Don GasCan

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,614
    113
    Ursa Major
    STEM subjects are hard; you need good mathematics knowledge. If you feel okay with that, you can do it. If you feel that you perform poorly in math, this is not a good decision. It is better to complete AL again than the OUSL foundation. If you have determination, there's nothing that prevents you from obtaining your dream. Good luck, bro.
     
    • Like
    Reactions: thesasindu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,962
    1
    50,182
    113
    ප*යාගල
    sorry.com
    ඔය උබ ඉන්නෙ මම වරද්ද ගත්ත තැන.
    Open uni eke science foundation tynwa 2yrs

    Science/physics/ eng degree krna pulwn itpse ekata 4yrs
    මුලින් උබට සයන්ස් සබ්ජෙක්ට් උබට සෙට් වෙනවද බලපන්. මම නම් කියන්නෙ මෙච්චර අදින්න එපා. අවුරුදු 6ක් වැඩි හොදටම. අද තියෙන තත්වෙත් එක්ක නිකන් ඉගෙන ගන්න විතරක් කාලය වැය කරන එක රිස්කි.

    ට්‍රයි එකක් දීපන් ජොබ් එකක් කරන ගමන් කරන්න හැබැයි පට්ටම අමාරුයි පුතො

    IT ඩිග්‍රි එකක් කරන්න බලපන් මම නම් කියන්නෙ

    අනික තව එකක් ස්ට්‍රයික් එකක් එහෙම වැදුනොත් ඔය කෝස් ඇදෙනව බර කාලයක්
    ------ Post added on Dec 18, 2023 at 9:54 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    Dn mta 20i.

    A/L fail
    Dn hitenwa tikak science subjects tikak igena gana onee kiyala

    Open uni eke science foundation tynwa 2yrs

    Science/physics/ eng degree krna pulwn itpse ekata 4yrs

    Ee kyne Graduate wenna okooma 6yrs ynwa.

    Ee kyne 26 mta.

    Me option eka awlk nadda? mta tikak Science/maths igena ganna hitenwa.

    Issra igen gtte naaa pissu keliya.. mkda hitenne?

    Time eka worth da?
    මේක බැහැල කලේ නැතිනම් අමාරුයි. පේන තරම් ලේසි නෑ. හේතුව ලෙක්චර්ස් අඩුයි. කුප්පි වලින් තමා ගොඩ දාන්න වෙන්නේ.
     
    • Like
    Reactions: thesasindu

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Dn mta 20i.

    A/L fail
    Dn hitenwa tikak science subjects tikak igena gana onee kiyala

    Open uni eke science foundation tynwa 2yrs

    Science/physics/ eng degree krna pulwn itpse ekata 4yrs

    Ee kyne Graduate wenna okooma 6yrs ynwa.

    Ee kyne 26 mta.

    Me option eka awlk nadda? mta tikak Science/maths igena ganna hitenwa.

    Issra igen gtte naaa pissu keliya.. mkda hitenne?

    Time eka worth da?
    රස්සාවක් කරන්න professional qualification දෙන degree එකක් කරපන්. Maths degree එකක් කලා කියලා acedemic පැත්තෙන් ඇරෙන්න රස්සා නෑ.
     
    • Like
    Reactions: icewiz

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Dn mta 20i.

    A/L fail
    Dn hitenwa tikak science subjects tikak igena gana onee kiyala

    Open uni eke science foundation tynwa 2yrs

    Science/physics/ eng degree krna pulwn itpse ekata 4yrs

    Ee kyne Graduate wenna okooma 6yrs ynwa.

    Ee kyne 26 mta.

    Me option eka awlk nadda? mta tikak Science/maths igena ganna hitenwa.

    Issra igen gtte naaa pissu keliya.. mkda hitenne?

    Time eka worth da?

    lokuwata sall thiyena family ekakada? ehema nam ithin methanin pahala read karanna epa...

    lokuwata salli bage nathi nam oya campus asse gihin nikan time waste karanna epa.... owage gihin 6 yrs spend karala eddi rata tawath bankoloth ban... anika 50 000 - 60 000 aran monaa karannada? lecture kenek ge unath salary eka madi kiyala tamai FB post wala mam dakin lecture lama daapu... unge petrol cost eka wath cover wenne na lu...

    eka nisa korean exam karala korea palayan... dan welding karana untath anna bara padi denawa... uba eekata yanna epa.. ewwa tuff job wenna puluwan... exam eka karala production section eken palayan.... awurudu 5-8 idala salli ekathu karan mehe awilla nidahase idapan mokak hari business ekak karan...

    korea exam eka first time fail nam second time karapan... eeth fail nam 3rd time... oka karana athare podi job ekak karapan class yannai ubage anik expense walatai....
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Uberr meka salakala balapn.
    Habai meka karanna extreme hard.

    (20Yrs ubata)
    Stem degree ekak karapan. podi blue color job ekak hoyaganin athe wiyadamata. 1yr-2yr wage adapan.

    Scienece degree ekak nm kohmat Cs ekkane karanne? Programming igena ganin e atare. portfolio ekak hadaganin.

    Ara job eken ayn wela, ( kiyak hari save karala tyaganin - iilaga job ekata transfer wena duration eka cover karagnna)

    (Uba foundation iwara karanakota 22yrs plyn intern )

    Dan It related Intern ekakata panapan.
    (Intern kale surive wenna salli save karala tiyaganin) - metananm salary balaporottu wena epa

    Intern iwara unahama, junior developer wage dapan. etanin ehata uba goda. ( ubata 23 )

    Dan idalama karapan.
    1Yr witara ati coding + portfolio ekak basic tika igena ganna. danma patan ganin.

    Good luck!
    Ado ubala kollonta korean yanai three wheel gannay kiyna epa bn igena ganna diyan kollekta.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    දැන් ගොඩක් පොඩි උන් කැම්පස් අස්සේ රිංගන රැල්ලෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්නේ. ඕලෙවල් වලින් පස්සේ හොඳ vocational ට්‍රේනින් එකක් කරගෙන රට යනවා. චෙෆ් / මිකැනික් / health සපෝර්ට්. ඒ තරමට පොඩි උන්ගේ ඔලුවලට කාවැදිලා ඉවරයි ලංකාවේ උන්නොත් කවදාවත් හොඳ ලයිෆ් එකක් ගෙවන්න වෙන්නේ නෑ කියල.