meka dakkada

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කවුරුත් මට බනින්න එපා මම ඇමරිකවේ ඉන්න නිසා කියන්නේ, ඇමරිකාවේ පොලිසියට අනවශ්‍ය විදියට අපේ ඇගට අතක් දිබ්බොත් අපිට එයාට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න පුලුවන්, ලංකාවේ ඉන්න බලූ පොලිස් මට කෙලවලා තියෙනවා අනන්තවත්, මගේ යාලුවොම කරන බලු වැඩ දැකලා මට ඇති වෙලා තියෙන්නේ,
 
honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    කවුරුත් මට බනින්න එපා මම ඇමරිකවේ ඉන්න නිසා කියන්නේ, ඇමරිකාවේ පොලිසියට අනවශ්‍ය විදියට අපේ ඇගට අතක් දිබ්බොත් අපිට එයාට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න පුලුවන්, ලංකාවේ ඉන්න බලූ පොලිස් මට කෙලවලා තියෙනවා අනන්තවත්, මගේ යාලුවොම කරන බලු වැඩ දැකලා මට ඇති වෙලා තියෙන්නේ,

    Machan ahuwata thara wennepa,
    Uba americawe mokada ban karanne??

    Koi wele baluwath uba mekene ban..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Machan ahuwata thara wennepa,
    Uba americawe mokada ban karanne??

    Koi wele baluwath uba mekene ban..

    උ තමයි ඇමරිකාවේ එළකිරි ඒජන්ට්. (දන්නේ නෑ බන්. උ හොද එකා. මටත් උදවු කරලා තියනවා)