මාර දෙයක්නේ..?? මේක ඇත්තද..?? මොනවා වුනත් මෙහෙම බල්ලෙකුට එහෙම කරපු උන් නම් තිරිසනුන්ටත් අන්තයි...

ඔව් මචන්..ඇත්ත කේස් එකක්... අද පත්තරෙත් තියෙනව....
ශික්...මටනම් බල්ලෙක් තුවාලයක් වෙලා කෑ upset ගහද්දිත් වගේ....![]()