Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka kiyawala balanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කැමති නම්,

ඔබ එ සදහා සූදානම් වන්නේ කෙසේද?

සියලු කෙලෙසුන් වැනසීම සදහා වූ අධ්‍යාත්මික වූ යුද්ධය ආරම්භ කරන්න. ආර්‍ය්‍ය

අෂ්ඨාංගික මාරගයේ නිරන්තරයෙන් පුහුණු වන්න.හික්මෙන්න.එයින් ඔබගේ ජීවිතය අවබෝධ

කරගන්න.සියලු දුකින් නිදහස්වන්නේත් සදහම් අධිරාජ්‍යයේ පුරවැසියෙක් වන්නේත්

එලෙසිනි.

මේ විද්‍යා ප්‍රබන්ධයක් නොව ලොව සත්‍ය අනාගාත දර්ශනයයි.

*අසිරිමත් සිදුවීමක අතීත ආවර්ජනය*

මින් සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතානන් වහන්සේ දීපංකර සම්බුදු

රජාණන් වහන්සේ හමුවේ මතුබුදුවනු සදහා විවරන ලැබූ කාලයේ වූ සිදුවීමකි මේ.

එකල දීපංකර සම්බුදු රජානන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට දහම් දෙසා

ලොව ආර්‍ය්‍ය සත්වයන්ගෙන් පරිපූර්ණව පවතින යුගයකි.

එකල එක් දෙව් ලොව වැසි දේවතාවකට මෙවන් සිතුවිලිලක් විය.එනම් බුදු කෙනෙකුන් ලොව

පහල වීම සත්වයන්ට මහා භග්‍යයකි.උතුම් මංගල්‍යයක්ද වන්නේය.මේ කාලයේ දෙව්, බඹ

ලෝක, මනුස්ස ලෝක රහත් ආර්ය්යයන්ගෙන් පිරී පවතී.මමත් මතු බුදු වන්නේ නම්

යෙහෙකැයි සිතා තම අභිඤ්ඤා බලයෙන් අනාගතය බලන්නේ බුදු විය නොහැකි බව දැන, එසේ

නම් මා පිරිහෙන බුදු සසුනක් නගා සිටුවන්නෙමියි සිතීය.යලිත් අනාගතය බලන්නේ ඒ

ප්‍රාර්ථනය ඉටු වනු දැක මනුෂ්‍ය වේෂයක් ගෙන දීපන්කර බුදු රජුන් හමුවේ පහලවිය

සම්බුදු රජුන් මනා කොට වැද නමස්කාර කොට එකත් පසෙක සිට දේවතාව කියන්නේ තිලොව

ඒකාලෝක කල භග්‍යවතුන් වහන්ස, අප විසින් අනාගතයේ පිරිහෙන බුදු සසුනක් නගා

සිතුවනු කැමැත්තෙමි.සියලු බුද්ධ වචන ක්‍රියාත්මක කරනු කැමැත්තෙමි. බුදු සසුන

අනන්ත විශ්වයේ පතුරවනු කැමැත්තෙමි.මගේ ප්‍රාර්ථනය මෙසේ සඵල වේවායි කියා වැදගෙන

සිටියේය

[QUOTE="Welusumana, post: 10448446, member: 301955"] [CENTER][SIZE=4]ඔබ කැමති නම්,[/SIZE] [SIZE=4] ඔබ එ සදහා සූදානම් වන්නේ කෙසේද?[/SIZE] [SIZE=4] සියලු කෙලෙසුන් වැනසීම සදහා වූ අධ්‍යාත්මික වූ යුද්ධය ආරම්භ කරන්න. ආර්‍ය්‍ය[/SIZE] [SIZE=4] අෂ්ඨාංගික මාරගයේ නිරන්තරයෙන් පුහුණු වන්න.හික්මෙන්න.එයින් ඔබගේ ජීවිතය අවබෝධ[/SIZE] [SIZE=4] කරගන්න.සියලු දුකින් නිදහස්වන්නේත් සදහම් අධිරාජ්‍යයේ පුරවැසියෙක් වන්නේත්[/SIZE] [SIZE=4] එලෙසිනි.[/SIZE] [SIZE=4] මේ විද්‍යා ප්‍රබන්ධයක් නොව ලොව සත්‍ය අනාගාත දර්ශනයයි.[/SIZE] [SIZE=4] *අසිරිමත් සිදුවීමක අතීත ආවර්ජනය*[/SIZE] [SIZE=4] මින් සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතානන් වහන්සේ දීපංකර සම්බුදු[/SIZE] [SIZE=4] රජාණන් වහන්සේ හමුවේ මතුබුදුවනු සදහා විවරන ලැබූ කාලයේ වූ සිදුවීමකි මේ.[/SIZE] [SIZE=4] එකල දීපංකර සම්බුදු රජානන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට දහම් දෙසා[/SIZE] [SIZE=4] ලොව ආර්‍ය්‍ය සත්වයන්ගෙන් පරිපූර්ණව පවතින යුගයකි.[/SIZE] [SIZE=4] එකල එක් දෙව් ලොව වැසි දේවතාවකට මෙවන් සිතුවිලිලක් විය.එනම් බුදු කෙනෙකුන් ලොව[/SIZE] [SIZE=4] පහල වීම සත්වයන්ට මහා භග්‍යයකි.උතුම් මංගල්‍යයක්ද වන්නේය.මේ කාලයේ දෙව්, බඹ[/SIZE] [SIZE=4] ලෝක, මනුස්ස ලෝක රහත් ආර්ය්යයන්ගෙන් පිරී පවතී.මමත් මතු බුදු වන්නේ නම්[/SIZE] [SIZE=4] යෙහෙකැයි සිතා තම අභිඤ්ඤා බලයෙන් අනාගතය බලන්නේ බුදු විය නොහැකි බව දැන, එසේ[/SIZE] [SIZE=4] නම් මා පිරිහෙන බුදු සසුනක් නගා සිටුවන්නෙමියි සිතීය.යලිත් අනාගතය බලන්නේ ඒ[/SIZE] [SIZE=4] ප්‍රාර්ථනය ඉටු වනු දැක මනුෂ්‍ය වේෂයක් ගෙන දීපන්කර බුදු රජුන් හමුවේ පහලවිය[/SIZE] [SIZE=4] සම්බුදු රජුන් මනා කොට වැද නමස්කාර කොට එකත් පසෙක සිට දේවතාව කියන්නේ තිලොව[/SIZE] [SIZE=4] ඒකාලෝක කල භග්‍යවතුන් වහන්ස, අප විසින් අනාගතයේ පිරිහෙන බුදු සසුනක් නගා[/SIZE] [SIZE=4] සිතුවනු කැමැත්තෙමි.සියලු බුද්ධ වචන ක්‍රියාත්මක කරනු කැමැත්තෙමි. බුදු සසුන[/SIZE] [SIZE=4] අනන්ත විශ්වයේ පතුරවනු කැමැත්තෙමි.මගේ ප්‍රාර්ථනය මෙසේ සඵල වේවායි කියා වැදගෙන[/SIZE] [SIZE=4] සිටියේය[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom