Meka kiyawala balanna

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔබ කැමති නම්,

    ඔබ එ සදහා සූදානම් වන්නේ කෙසේද?

    සියලු කෙලෙසුන් වැනසීම සදහා වූ අධ්‍යාත්මික වූ යුද්ධය ආරම්භ කරන්න. ආර්ය්‍ය
    අෂ්ඨාංගික මාරගයේ නිරන්තරයෙන් පුහුණු වන්න.හික්මෙන්න.එයින් ඔබගේ ජීවිතය අවබෝධ
    කරගන්න.සියලු දුකින් නිදහස්වන්නේත් සදහම් අධිරාජ්‍යයේ පුරවැසියෙක් වන්නේත්
    එලෙසිනි.

    මේ විද්‍යා ප්‍රබන්ධයක් නොව ලොව සත්‍ය අනාගාත දර්ශනයයි.


    *අසිරිමත් සිදුවීමක අතීත ආවර්ජනය*

    මින් සාරාසංඛය්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතානන් වහන්සේ දීපංකර සම්බුදු
    රජාණන් වහන්සේ හමුවේ මතුබුදුවනු සදහා විවරන ලැබූ කාලයේ වූ සිදුවීමකි මේ.

    එකල දීපංකර සම්බුදු රජානන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට දහම් දෙසා
    ලොව ආර්ය්‍ය සත්වයන්ගෙන් පරිපූර්ණව පවතින යුගයකි.

    එකල එක් දෙව් ලොව වැසි දේවතාවකට මෙවන් සිතුවිලිලක් විය.එනම් බුදු කෙනෙකුන් ලොව
    පහල වීම සත්වයන්ට මහා භග්‍යයකි.උතුම් මංගල්‍යයක්ද වන්නේය.මේ කාලයේ දෙව්, බඹ
    ලෝක, මනුස්ස ලෝක රහත් ආර්ය්‍යයන්ගෙන් පිරී පවතී.මමත් මතු බුදු වන්නේ නම්
    යෙහෙකැයි සිතා තම අභිඤ්ඤා බලයෙන් අනාගතය බලන්නේ බුදු විය නොහැකි බව දැන, එසේ
    නම් මා පිරිහෙන බුදු සසුනක් නගා සිටුවන්නෙමියි සිතීය.යලිත් අනාගතය බලන්නේ ඒ
    ප්‍රාර්ථනය ඉටු වනු දැක මනුෂ්‍ය වේෂයක් ගෙන දීපන්කර බුදු රජුන් හමුවේ පහලවිය

    සම්බුදු රජුන් මනා කොට වැද නමස්කාර කොට එකත් පසෙක සිට දේවතාව කියන්නේ තිලොව
    ඒකාලෝක කල භග්‍යවතුන් වහන්ස, අප විසින් අනාගතයේ පිරිහෙන බුදු සසුනක් නගා
    සිතුවනු කැමැත්තෙමි.සියලු බුද්ධ වචන ක්‍රියාත්මක කරනු කැමැත්තෙමි. බුදු සසුන
    අනන්ත විශ්වයේ පතුරවනු කැමැත්තෙමි.මගේ ප්‍රාර්ථනය මෙසේ සඵල වේවායි කියා වැදගෙන
    සිටියේය
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එවිට දීපංකර සම්බුදු රජුන් අනාගතය බලන්නේ සිතුලෙසම එය ඉටුවනු බව දැන
    තෘෂ්නිම්භුතභාවයෙන් ඉවසූ සේක.දේවතාවා තම ප්‍රාර්ථනයන් සඵලවනු බව දැන වැද
    නමස්කාර කොට දෙව්ලොව පහල විය.

    එතැන් පටන් සසර කතර ගෙවමින් පැමිණ දීපංකර සම්බුදු රජු පටන් බුදු රජානන්
    වහන්සේලා සය නමක් පිරිනිවී පසු ලොව පහල වූ අනෝමදස්සී බුදු රජුන් කල ඉපදී පෙර
    ලෙසම විවරන ලදින් එතැන් පටන් බුදු රජානන් වහන්සේලා දහ අට(18) නමක් සම්මුඛ වී
    විවරන ගෙන කාෂ්‍යප සම්බුදු රජුන්ගේ සාසනයේ දී ධ්‍යාන ලාභීව ඉන් චුතව වේහප්පල
    සතරවන භ්‍රහ්ම ලෝකයේ භ්‍රහ්මරාජයෙක්ව උපත ලැබුවේය.

    අප ගෞතම බුදු රජනන් වහන්සේ බක නම් මහා බ්‍රම්මයාගේ තමා නිත්‍යයයි ගත් මිත්‍යා
    මතය දුරුකරනු පිනිස බඹලොවට වැඩ මහා බඹුගේ දෘෂ්ටිය හරවා සිතනුයේ, සසර ගෙවා ආ
    කාලයේ තිස් එක් තලයන්ගෙන් ශුද්ධාවාස ලෝකය හැර ඉතිරි සියල්ලේ උත්පත්ති සුලභ
    වූවේය. මා ශුද්ධාවාස ලොව ඉපදුනානම් යලි මෙහි පහල නොවන්නේ යැයි සිතා ශුද්ධාවාස
    ලොවට යනු පිනිස පිලිවෙලින් ඉහල ඉහල බඹතලයන් කරා වඩිමින් වේහප්පල බඹලොවට වැඩි
    සේක.

    එවිට ඉහත කී බ්‍රහ්ම රජයා දුටු භග්‍යවතුන් වහන්සේ මෙම භ්‍රහ්මරාජයා අනාගතයේ මගෙ
    සම්බුදු සසුනේ ආර්ය්‍ය මාර්ගය යලි නගා සිටුවන්නේයයි කියා සාදුකාර දුන් සේක.

    සැරියුත් මහමුගලන් අග්‍රශ්‍රාවක් මහරහතන් වහන්සේලා පිරිනිවීමට පෙර සාසනය
    අනාගතයේ කෙසේ පවතින්නෙදැයි බලන්නේ යලි රහතන් වහන්සේලාගෙන් පිරී බුදුසසුන
    බබලන්නේයයි දැක සාදු කාර පැවැත්වූ සේක.

    මෙසේ කාලය ගෙවී ගොස් එම බ්‍රහ්මරාජ්යන් ලොව පහල වීමට සුදුසු කාලයක් ලොව පහල
    වන්නේය.



    *අධර්ම මාර්ගයේ කෙලවර යුධ සභ්‍යත්වයේ ඉරණම හා විශේෂ සිදු වීම්*

    මනුෂ්‍යයන් විසින් අධික ආශාව්න් ස්වාභාව දහනේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත්
    අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල
    ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.මිත්‍යා අධර්ම මාර්ගයේ කෙලවරට පැමින
    සිටින යුධ සභ්‍යත්වයෙන් දියුණු මිනිසා නොයෙක් ව්‍යසනයන්ගෙන් විනාශයට පැමිණේ.
    2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම්
    විනාශවීමට පටන්ගන්නා අතර පෘතිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි
    උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත.
    අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු
    අම්ල වර්ෂා හේතුවෙන් පෘතිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත
    තත්වයක් ඇති වේ.මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය
    කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන්
    එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා
    ග්‍රාහකය කඩා වැටීමෙන් කෝති සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත මෙලෙස දින 14 පුර
    පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන
    යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ
    සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.ලොව
    සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය
    යුගයකි..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    *විශ්ව සදහම් රාජ්‍යයේ සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද?*

    - ස්වභාව දහමේ ශාස්තෘන්වහන්සේ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන ගරුබුහුමන්,
    යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම
    - ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්ය්‍ය නිරවාන ධර්ම මාර්ගයේ ගුණ දැන ගරුබුහුමන්,
    යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම
    - ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්ය්‍ය මහා සංඝ රතනයේ ගුණ දැන ගරුබුහුමන්, යටහත්
    පහත්පැවතුම් ඇතිව වාසය කිරීම
    - තම සිත තුල වූ අයහපත් අධර්ම මාර්ගය හා ආර්ය්‍ය ධර්ම මාර්ගය හදුනගෙන
    පාරිශුද්ධ ආර්ය්‍ය නිර්වාන ධර්ම මාර්ගයේ ස්ථීර ලෙස සෘජු සිත් ඇතිව අඨිෂ්ඨානයෙන්
    තම මුලු ජීවිතයම සකස් කර ගැනීම
    - අගුණ ධර්ම වලින් ඈත්වීම හ ගුණධර්ම වැඩීම
    - තම අතින් සිදු වූ තමා විසින් කල වරදක් යලිත් කිසිදා සිදු නොවන ලෙස එම
    වරදින් ඈත්වීම ද වෙන්වීමද හැකි අඨිෂ්ඨාන වීර්ය්‍යයක් ඇත්තකු වීම
    - තම වරදි නොසැගවිය යුතුය අනුන් නොරවටවන අය විය යුතුය.
    - සුවච නිරහංකාර අය විය යුතුය
    - සත්‍ය වචනයේ පිහිටි අය වියයුතුය.
    - අධික ආසාවන්ගෙන් වෙන්වු අය වියයුතුය.
    - අන් අයගේ සැපයට ඊර්ෂ්‍යා නොකලයුතුය.
    - ඉවසීම සමවදීම සමගිය ප්‍රියකරන අය වියයුතුය.
    - දෙමාපිය උපස්ථානය,අභිවාදනය ගරුබුහුමන් කරන අයවියයුතුය
    - පූජනීය උතුමන් කෙරෙහි ගරුබුහුමන් යටහත් පැවතුම් ඇති අය වියයුතු අතර
    ධර්මශ්‍රවනයේ, ධර්ම සාකච්ඡාවේ යෙදීම ප්‍රිය වියයුතුය.විනයට ගරුබුහුමන් කලයුතුය.
    - ප්‍රියමනාප සංවර කථාවේ පමණ දැනගත යුතුය.
    - දුකටපත් අනුන්ට මෛත්‍රී කරුණා පෙරදැරිව උපකාර කරන අයවියයුතුය.

    මෙලෙස තම කය, වචනය, සිත හික්මවාගැනීමට අධිෂ්ඨානය ඇති සත්පුරුෂයන්ගෙන් අනාගත
    විශ්ව සදහම් රාජ්‍යය පිරීයනු ඇත.ඔබ තුලත් මේ ගුණ ඇතිකර ගැනීමෙන් විශ්ව සදහම්
    රාජ්‍යයේ පුරවැසියෙකු වනු ඇත.


    *2011 - 2012 විශේෂ සිදුවීම්*

    - න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.
    - අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.
    - කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.
    - වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.
    - අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.
    - 2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
    - වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
    - 2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.
    - 2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
    - සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
    - හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
    - 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු
    මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා
    වේ.
    - න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.
    - උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර

    උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට
    කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්‍රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප
    වලට.
    කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.
    සුවිශාල උල්කා හා ග්‍රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා
    වැටේ.
    ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්‍රාහක කොටසක් නිසා සාගර
    ජලය ගොඩබිමට කඩා වදී
    ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු
    දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.
    උල්කාෂ්ම හා ග්‍රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා
    හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.
    න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන්
    මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.
    උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.
    දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.
    මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.
    මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත
    හානි නොවේ.
    සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.
    අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.
    ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.
    මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර
    ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ
    මැරි මැරී උපදී.
    මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.
    2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.
    2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.
    අලුත් ඉරක්, අලුත් ලොවක්
    සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත්
    මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි(2015).


    Mata meka mail ekakin awe.mokakda danne ne scene eka.