Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka kiyawala balanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවිට දීපංකර සම්බුදු රජුන් අනාගතය බලන්නේ සිතුලෙසම එය ඉටුවනු බව දැන

තෘෂ්නිම්භුතභාවයෙන් ඉවසූ සේක.දේවතාවා තම ප්රාර්ථනයන් සඵලවනු බව දැන වැද

නමස්කාර කොට දෙව්ලොව පහල විය.

එතැන් පටන් සසර කතර ගෙවමින් පැමිණ දීපංකර සම්බුදු රජු පටන් බුදු රජානන්

වහන්සේලා සය නමක් පිරිනිවී පසු ලොව පහල වූ අනෝමදස්සී බුදු රජුන් කල ඉපදී පෙර

ලෙසම විවරන ලදින් එතැන් පටන් බුදු රජානන් වහන්සේලා දහ අට(18) නමක් සම්මුඛ වී

විවරන ගෙන කාෂ්‍යප සම්බුදු රජුන්ගේ සාසනයේ දී ධ්‍යාන ලාභීව ඉන් චුතව වේහප්පල

සතරවන භ්‍රහ්ම ලෝකයේ භ්රහ්මරාජයෙක්ව උපත ලැබුවේය.

අප ගෞතම බුදු රජනන් වහන්සේ බක නම් මහා බ්රම්මයාගේ තමා නිත්‍යයයි ගත් මිත්‍යා

මතය දුරුකරනු පිනිස බඹලොවට වැඩ මහා බඹුගේ දෘෂ්ටිය හරවා සිතනුයේ, සසර ගෙවා ආ

කාලයේ තිස් එක් තලයන්ගෙන් ශුද්ධාවාස ලෝකය හැර ඉතිරි සියල්ලේ උත්පත්ති සුලභ

වූවේය. මා ශුද්ධාවාස ලොව ඉපදුනානම් යලි මෙහි පහල නොවන්නේ යැයි සිතා ශුද්ධාවාස

ලොවට යනු පිනිස පිලිවෙලින් ඉහල ඉහල බඹතලයන් කරා වඩිමින් වේහප්පල බඹලොවට වැඩි

සේක.

එවිට ඉහත කී බ්‍රහ්ම රජයා දුටු භග්‍යවතුන් වහන්සේ මෙම භ්රහ්මරාජයා අනාගතයේ මගෙ

සම්බුදු සසුනේ ආර්‍ය්‍ය මාර්ගය යලි නගා සිටුවන්නේයයි කියා සාදුකාර දුන් සේක.

සැරියුත් මහමුගලන් අග්රශ්රාවක් මහරහතන් වහන්සේලා පිරිනිවීමට පෙර සාසනය

අනාගතයේ කෙසේ පවතින්නෙදැයි බලන්නේ යලි රහතන් වහන්සේලාගෙන් පිරී බුදුසසුන

බබලන්නේයයි දැක සාදු කාර පැවැත්වූ සේක.

මෙසේ කාලය ගෙවී ගොස් එම බ්රහ්මරාජ්යන් ලොව පහල වීමට සුදුසු කාලයක් ලොව පහල

වන්නේය.

*අධර්ම මාර්ගයේ කෙලවර යුධ සභ්‍යත්වයේ ඉරණම හා විශේෂ සිදු වීම්*

මනුෂ්‍යයන් විසින් අධික ආශාව්න් ස්වාභාව දහනේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත්

අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල

ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.මිත්‍යා අධර්ම මාර්ගයේ කෙලවරට පැමින

සිටින යුධ සභ්‍යත්වයෙන් දියුණු මිනිසා නොයෙක් ව්‍යසනයන්ගෙන් විනාශයට පැමිණේ.

2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම්

විනාශවීමට පටන්ගන්නා අතර පෘතිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි

උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත.

අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු

අම්ල වර්ෂා හේතුවෙන් පෘතිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත

තත්වයක් ඇති වේ.මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය

කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන්

එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා

ග්‍රාහකය කඩා වැටීමෙන් කෝති සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත මෙලෙස දින 14 පුර

පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන

යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ

සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.ලොව

සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය

යුගයකි..

[QUOTE="Welusumana, post: 10448458, member: 301955"] [CENTER][SIZE=4]එවිට දීපංකර සම්බුදු රජුන් අනාගතය බලන්නේ සිතුලෙසම එය ඉටුවනු බව දැන[/SIZE] [SIZE=4] තෘෂ්නිම්භුතභාවයෙන් ඉවසූ සේක.දේවතාවා තම ප්රාර්ථනයන් සඵලවනු බව දැන වැද[/SIZE] [SIZE=4] නමස්කාර කොට දෙව්ලොව පහල විය.[/SIZE] [SIZE=4] එතැන් පටන් සසර කතර ගෙවමින් පැමිණ දීපංකර සම්බුදු රජු පටන් බුදු රජානන්[/SIZE] [SIZE=4] වහන්සේලා සය නමක් පිරිනිවී පසු ලොව පහල වූ අනෝමදස්සී බුදු රජුන් කල ඉපදී පෙර[/SIZE] [SIZE=4] ලෙසම විවරන ලදින් එතැන් පටන් බුදු රජානන් වහන්සේලා දහ අට(18) නමක් සම්මුඛ වී[/SIZE] [SIZE=4] විවරන ගෙන කාෂ්‍යප සම්බුදු රජුන්ගේ සාසනයේ දී ධ්‍යාන ලාභීව ඉන් චුතව වේහප්පල[/SIZE] [SIZE=4] සතරවන භ්‍රහ්ම ලෝකයේ භ්රහ්මරාජයෙක්ව උපත ලැබුවේය.[/SIZE] [SIZE=4] අප ගෞතම බුදු රජනන් වහන්සේ බක නම් මහා බ්රම්මයාගේ තමා නිත්‍යයයි ගත් මිත්‍යා[/SIZE] [SIZE=4] මතය දුරුකරනු පිනිස බඹලොවට වැඩ මහා බඹුගේ දෘෂ්ටිය හරවා සිතනුයේ, සසර ගෙවා ආ[/SIZE] [SIZE=4] කාලයේ තිස් එක් තලයන්ගෙන් ශුද්ධාවාස ලෝකය හැර ඉතිරි සියල්ලේ උත්පත්ති සුලභ[/SIZE] [SIZE=4] වූවේය. මා ශුද්ධාවාස ලොව ඉපදුනානම් යලි මෙහි පහල නොවන්නේ යැයි සිතා ශුද්ධාවාස[/SIZE] [SIZE=4] ලොවට යනු පිනිස පිලිවෙලින් ඉහල ඉහල බඹතලයන් කරා වඩිමින් වේහප්පල බඹලොවට වැඩි[/SIZE] [SIZE=4] සේක.[/SIZE] [SIZE=4] එවිට ඉහත කී බ්‍රහ්ම රජයා දුටු භග්‍යවතුන් වහන්සේ මෙම භ්රහ්මරාජයා අනාගතයේ මගෙ[/SIZE] [SIZE=4] සම්බුදු සසුනේ ආර්‍ය්‍ය මාර්ගය යලි නගා සිටුවන්නේයයි කියා සාදුකාර දුන් සේක.[/SIZE] [SIZE=4] සැරියුත් මහමුගලන් අග්රශ්රාවක් මහරහතන් වහන්සේලා පිරිනිවීමට පෙර සාසනය[/SIZE] [SIZE=4] අනාගතයේ කෙසේ පවතින්නෙදැයි බලන්නේ යලි රහතන් වහන්සේලාගෙන් පිරී බුදුසසුන[/SIZE] [SIZE=4] බබලන්නේයයි දැක සාදු කාර පැවැත්වූ සේක.[/SIZE] [SIZE=4] මෙසේ කාලය ගෙවී ගොස් එම බ්රහ්මරාජ්යන් ලොව පහල වීමට සුදුසු කාලයක් ලොව පහල[/SIZE] [SIZE=4] වන්නේය.[/SIZE] [SIZE=4] *අධර්ම මාර්ගයේ කෙලවර යුධ සභ්‍යත්වයේ ඉරණම හා විශේෂ සිදු වීම්*[/SIZE] [SIZE=4] මනුෂ්‍යයන් විසින් අධික ආශාව්න් ස්වාභාව දහනේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත්[/SIZE] [SIZE=4] අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල[/SIZE] [SIZE=4] ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.මිත්‍යා අධර්ම මාර්ගයේ කෙලවරට පැමින[/SIZE] [SIZE=4] සිටින යුධ සභ්‍යත්වයෙන් දියුණු මිනිසා නොයෙක් ව්‍යසනයන්ගෙන් විනාශයට පැමිණේ.[/SIZE] [SIZE=4] 2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම්[/SIZE] [SIZE=4] විනාශවීමට පටන්ගන්නා අතර පෘතිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි[/SIZE] [SIZE=4] උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත.[/SIZE] [SIZE=4] අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු[/SIZE] [SIZE=4] අම්ල වර්ෂා හේතුවෙන් පෘතිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත[/SIZE] [SIZE=4] තත්වයක් ඇති වේ.මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය[/SIZE] [SIZE=4] කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන්[/SIZE] [SIZE=4] එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා[/SIZE] [SIZE=4] ග්‍රාහකය කඩා වැටීමෙන් කෝති සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත මෙලෙස දින 14 පුර[/SIZE] [SIZE=4] පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන[/SIZE] [SIZE=4] යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ[/SIZE] [SIZE=4] සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.ලොව[/SIZE] [SIZE=4] සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය[/SIZE] [SIZE=4] යුගයකි..[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom