Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka kiyawala balanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*විශ්ව සදහම් රාජ්‍යයේ සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද?*

- ස්වභාව දහමේ ශාස්තෘන්වහන්සේ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන ගරුබුහුමන්,

යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම

- ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්‍ය්‍ය නිරවාන ධර්ම මාර්ගයේ ගුණ දැන ගරුබුහුමන්,

යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම

- ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්‍ය්‍ය මහා සංඝ රතනයේ ගුණ දැන ගරුබුහුමන්, යටහත්

පහත්පැවතුම් ඇතිව වාසය කිරීම

- තම සිත තුල වූ අයහපත් අධර්ම මාර්ගය හා ආර්‍ය්‍ය ධර්ම මාර්ගය හදුනගෙන

පාරිශුද්ධ ආර්‍ය්‍ය නිර්වාන ධර්ම මාර්ගයේ ස්ථීර ලෙස සෘජු සිත් ඇතිව අඨිෂ්ඨානයෙන්

තම මුලු ජීවිතයම සකස් කර ගැනීම

- අගුණ ධර්ම වලින් ඈත්වීම හ ගුණධර්ම වැඩීම

- තම අතින් සිදු වූ තමා විසින් කල වරදක් යලිත් කිසිදා සිදු නොවන ලෙස එම

වරදින් ඈත්වීම ද වෙන්වීමද හැකි අඨිෂ්ඨාන වීර්‍ය්‍යයක් ඇත්තකු වීම

- තම වරදි නොසැගවිය යුතුය අනුන් නොරවටවන අය විය යුතුය.

- සුවච නිරහංකාර අය විය යුතුය

- සත්‍ය වචනයේ පිහිටි අය වියයුතුය.

- අධික ආසාවන්ගෙන් වෙන්වු අය වියයුතුය.

- අන් අයගේ සැපයට ඊර්ෂ්‍යා නොකලයුතුය.

- ඉවසීම සමවදීම සමගිය ප්‍රියකරන අය වියයුතුය.

- දෙමාපිය උපස්ථානය,අභිවාදනය ගරුබුහුමන් කරන අයවියයුතුය

- පූජනීය උතුමන් කෙරෙහි ගරුබුහුමන් යටහත් පැවතුම් ඇති අය වියයුතු අතර

ධර්මශ්රවනයේ, ධර්ම සාකච්ඡාවේ යෙදීම ප්‍රිය වියයුතුය.විනයට ගරුබුහුමන් කලයුතුය.

- ප්‍රියමනාප සංවර කථාවේ පමණ දැනගත යුතුය.

- දුකටපත් අනුන්ට මෛත්‍රී කරුණා පෙරදැරිව උපකාර කරන අයවියයුතුය.

මෙලෙස තම කය, වචනය, සිත හික්මවාගැනීමට අධිෂ්ඨානය ඇති සත්පුරුෂයන්ගෙන් අනාගත

විශ්ව සදහම් රාජ්‍යය පිරීයනු ඇත.ඔබ තුලත් මේ ගුණ ඇතිකර ගැනීමෙන් විශ්ව සදහම්

රාජ්‍යයේ පුරවැසියෙකු වනු ඇත.

*2011 - 2012 විශේෂ සිදුවීම්*

- න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.

- අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.

- කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.

- වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.

- අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.

- 2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.

- වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.

- 2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.

- 2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.

- සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.

- හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

- 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු

මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා

වේ.

- න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.

- උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර

උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට

කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප

වලට.

කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.

සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා

වැටේ.

ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර

ජලය ගොඩබිමට කඩා වදී

ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු

දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.

උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා

හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.

න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන්

මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.

උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.

දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.

මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.

මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත

හානි නොවේ.

සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.

අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.

ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.

මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර

ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ

මැරි මැරී උපදී.

මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.

2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.

2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.

අලුත් ඉරක්, අලුත් ලොවක්

සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත්

මනුෂ්‍ය ප්රජාවකින් ලොව පිරී යයි(2015).

Mata meka mail ekakin awe.mokakda danne ne scene eka.

[QUOTE="Welusumana, post: 10448481, member: 301955"] [CENTER][SIZE=4]*විශ්ව සදහම් රාජ්‍යයේ සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද?*[/SIZE] [SIZE=4] - ස්වභාව දහමේ ශාස්තෘන්වහන්සේ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන ගරුබුහුමන්,[/SIZE] [SIZE=4] යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම[/SIZE] [SIZE=4] - ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්‍ය්‍ය නිරවාන ධර්ම මාර්ගයේ ගුණ දැන ගරුබුහුමන්,[/SIZE] [SIZE=4] යටහත් පහත්පැවතුම් ඇතිව වාසය කිරීම[/SIZE] [SIZE=4] - ස්වභාව දහමේ පාරිශුද්ධ ආර්‍ය්‍ය මහා සංඝ රතනයේ ගුණ දැන ගරුබුහුමන්, යටහත්[/SIZE] [SIZE=4] පහත්පැවතුම් ඇතිව වාසය කිරීම[/SIZE] [SIZE=4] - තම සිත තුල වූ අයහපත් අධර්ම මාර්ගය හා ආර්‍ය්‍ය ධර්ම මාර්ගය හදුනගෙන[/SIZE] [SIZE=4] පාරිශුද්ධ ආර්‍ය්‍ය නිර්වාන ධර්ම මාර්ගයේ ස්ථීර ලෙස සෘජු සිත් ඇතිව අඨිෂ්ඨානයෙන්[/SIZE] [SIZE=4] තම මුලු ජීවිතයම සකස් කර ගැනීම[/SIZE] [SIZE=4] - අගුණ ධර්ම වලින් ඈත්වීම හ ගුණධර්ම වැඩීම[/SIZE] [SIZE=4] - තම අතින් සිදු වූ තමා විසින් කල වරදක් යලිත් කිසිදා සිදු නොවන ලෙස එම[/SIZE] [SIZE=4] වරදින් ඈත්වීම ද වෙන්වීමද හැකි අඨිෂ්ඨාන වීර්‍ය්‍යයක් ඇත්තකු වීම[/SIZE] [SIZE=4] - තම වරදි නොසැගවිය යුතුය අනුන් නොරවටවන අය විය යුතුය.[/SIZE] [SIZE=4] - සුවච නිරහංකාර අය විය යුතුය[/SIZE] [SIZE=4] - සත්‍ය වචනයේ පිහිටි අය වියයුතුය.[/SIZE] [SIZE=4] - අධික ආසාවන්ගෙන් වෙන්වු අය වියයුතුය.[/SIZE] [SIZE=4] - අන් අයගේ සැපයට ඊර්ෂ්‍යා නොකලයුතුය.[/SIZE] [SIZE=4] - ඉවසීම සමවදීම සමගිය ප්‍රියකරන අය වියයුතුය.[/SIZE] [SIZE=4] - දෙමාපිය උපස්ථානය,අභිවාදනය ගරුබුහුමන් කරන අයවියයුතුය[/SIZE] [SIZE=4] - පූජනීය උතුමන් කෙරෙහි ගරුබුහුමන් යටහත් පැවතුම් ඇති අය වියයුතු අතර[/SIZE] [SIZE=4] ධර්මශ්රවනයේ, ධර්ම සාකච්ඡාවේ යෙදීම ප්‍රිය වියයුතුය.විනයට ගරුබුහුමන් කලයුතුය.[/SIZE] [SIZE=4] - ප්‍රියමනාප සංවර කථාවේ පමණ දැනගත යුතුය.[/SIZE] [SIZE=4] - දුකටපත් අනුන්ට මෛත්‍රී කරුණා පෙරදැරිව උපකාර කරන අයවියයුතුය.[/SIZE] [SIZE=4] මෙලෙස තම කය, වචනය, සිත හික්මවාගැනීමට අධිෂ්ඨානය ඇති සත්පුරුෂයන්ගෙන් අනාගත[/SIZE] [SIZE=4] විශ්ව සදහම් රාජ්‍යය පිරීයනු ඇත.ඔබ තුලත් මේ ගුණ ඇතිකර ගැනීමෙන් විශ්ව සදහම්[/SIZE] [SIZE=4] රාජ්‍යයේ පුරවැසියෙකු වනු ඇත.[/SIZE] [SIZE=4] *2011 - 2012 විශේෂ සිදුවීම්*[/SIZE] [SIZE=4] - න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.[/SIZE] [SIZE=4] - අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.[/SIZE] [SIZE=4] - කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.[/SIZE] [SIZE=4] - වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.[/SIZE] [SIZE=4] - අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.[/SIZE] [SIZE=4] - 2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.[/SIZE] [SIZE=4] - වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.[/SIZE] [SIZE=4] - 2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.[/SIZE] [SIZE=4] - 2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.[/SIZE] [SIZE=4] - සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.[/SIZE] [SIZE=4] - හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.[/SIZE] [SIZE=4] - 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු[/SIZE] [SIZE=4] මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා[/SIZE] [SIZE=4] වේ.[/SIZE] [SIZE=4] - න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.[/SIZE] [SIZE=4] - උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර[/SIZE] [SIZE=4] උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට[/SIZE] [SIZE=4] කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප[/SIZE] [SIZE=4] වලට.[/SIZE] [SIZE=4] කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.[/SIZE] [SIZE=4] සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා[/SIZE] [SIZE=4] වැටේ.[/SIZE] [SIZE=4] ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර[/SIZE] [SIZE=4] ජලය ගොඩබිමට කඩා වදී[/SIZE] [SIZE=4] ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු[/SIZE] [SIZE=4] දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.[/SIZE] [SIZE=4] උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා[/SIZE] [SIZE=4] හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.[/SIZE] [SIZE=4] න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන්[/SIZE] [SIZE=4] මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.[/SIZE] [SIZE=4] උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.[/SIZE] [SIZE=4] දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.[/SIZE] [SIZE=4] මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.[/SIZE] [SIZE=4] මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත[/SIZE] [SIZE=4] හානි නොවේ.[/SIZE] [SIZE=4] සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.[/SIZE] [SIZE=4] අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.[/SIZE] [SIZE=4] ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.[/SIZE] [SIZE=4] මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර[/SIZE] [SIZE=4] ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ[/SIZE] [SIZE=4] මැරි මැරී උපදී.[/SIZE] [SIZE=4] මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.[/SIZE] [SIZE=4] 2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.[/SIZE] [SIZE=4] 2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.[/SIZE] [SIZE=4] අලුත් ඉරක්, අලුත් ලොවක්[/SIZE] [SIZE=4] සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත්[/SIZE] [SIZE=4] මනුෂ්‍ය ප්රජාවකින් ලොව පිරී යයි(2015). Mata meka mail ekakin awe.mokakda danne ne scene eka. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom