Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Meka kiyawapalla :P padu wenne nae
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෝනියල් කසින්ස්...

අනුන්ගේ කතා ලියලා ජීවිත අවධානමක් ගන්න බැරි නිසා මගේ කතාම ලියන්න මම තීරණය කලා.. ඉතිං මේ කියන්න යන්නෙත් මගේ කතාවක්ම තමයි.. තව දවසක් දෙකක් ලියලා මම ලියන එක නවත්තන්නම්. එතකන් මගේ කරදරේ පොඩ්ඩක් ඉවසා වදාරන්න...

මේ කතාවත් උනේ මම අට වසරේ ඉන්න කාලේ.. ඒ කාලේ ජීවන කුසලතා වලට මැක්රම් එකක් ගොතන්න උගන්වන්න මැක්රම් නූල් ගේන්න කිව්වා.. මට මොනවා අමතක උනත් ජීවන කුසලතා ටීචර් කියන දේවල් එකක්වත් අමතක වෙන්නේ නෑ.. ඒ තරමට ඒ විශයට ආසයි.. පොත්වල ලියන කියන ඒවා මට නයාට අඳුකොල වගේ ...

කොහොම හරි අපිට මැක්රම් එක ගොතන්න ටීචර් කියලා දෙන්න පටන් ගන්නකොටම පීරියඩ් එකෙන් භාගයක් ඉවරයි .. ඒකෙනුත් කාලක් යන්නේ ටීචර්ට බෑග් එක තියලා පුටුවෙන් වාඩි වෙන්න..

පීරියඩ් එක ඉවර වෙද්දී මැක්රම් එකේ භාගයයි ගෙතුවේ. ආයෙත් හෙටත් ඒක ගේන්න කිව්වා ඉතුරු ටික ගොතන්න..

කොහොම හරි ටීචර් ගියා. අනිත් පීරියඩ් එකේ සර් නෑ.. ඒක උදේ ඉඳලම අපි දන්නවා..

හැම එකාගෙම ඩෙස්ක් එක උඩ භාගෙට ගොතපු මැක්රම් එක.. මට මේ ටික දැක්කම නානාප්රකාර කලාත්මක අදහස් ඔලුවට එනවා.. මොලෙන් කියනවා පිස්සු කෙලින්නේ නැතුව ඉඳපං කියලා.. ඒත් මගේ ඔලුවට එක එක මගුල් එන එක නවතින්නෙම නෑ..

ඔය කාලේ කොලෝනියල් කසින්ස් කියන ගෲප් එක හොඳටම හිට් වෙලා තිබ්බ කාලේ.. හැම වෙලාවෙම මගේ කටෙත් "ක්රිශ්නා නී බේ ගනී.. බරෝ" ඒ සිංදුවේ මැද තියෙන ඉංග්රීසි කෑලි ටික උන් කියනවා වැරදි නිසා මම ඒ ටික හරි විදියට හදාගත්තා..

ඔය ගෲප් එකේ හිටියේ හරීහරන් එක්ක ලෙස්ලි ලුවිස් කියලා ගායකයෙක්. මට මේ මැක්රම් නූල් පේන්නෙම මේ යකාගේ කොන්ඩේ වගේ..

මොලේ කියන දේ බල්ලට දාලා මම කොල්ලෝ දෙන්නා තුන් දෙනෙක්ගේ මැක්රම් ගත්තා. මැක්රම් වලල්ල ඔලුව මැදට හිටින්න තියාගත්තම වටේට අර නූල් ටික වැටිලා. ඒකේ භාගයක් ගොතලා ඉතුරු ටික නූල් එල්ලිලා තියෙද්දී ලෙස්ලි ලුවිස්ගේ කොන්ඩේ වගේම තමයි..

කොල්ලා නැග්ගා මේවත් දාගෙන ඩෙස්ක් එකක් උඩට. දැන් අර වගේම ඇක්ෂන් ටික දාගෙන මම සින්දු කියනවා.. අනිත් උන් ටිකක් තාලෙට ඩෙස්ක් වලට ගහනවා. කොල්ලා ගින්දර වගේ දෙනවා "ක්රිශ්නා නී බේ ගනී"

එක පාරට සද්දේ නැවතුනා .. මම බලනකොට සර් කෙනෙක් දොර ලඟ.. මම ඔලුවේ තිබ්බ මැක්රම් ටික අතින් අරන් ඩෙස්ක් එකෙන් බිමට බැස්සා..

ඔය ටිකත් අරගෙනම එන්න පුතා..

සර් හරි ආදරෙන් කිව්වා..

මම හිතුවා සර්ගේ ඔලුව කොහේ හරි වැදිලා කියලා. මෙච්චර දෙයක් කරපු මට ආදරෙන් කතා කරන්නේ..

මම ගියා..

පුතා අර දාගෙන ඉඳපු විදියටම ඔය ටික ඔලුවට දාගන්න බලන්න..

මම දැන් බැබිල ගහේ රීපු බලලා වගේ සර් දිහා බලාගෙන ඉන්නවා..

සර්ගේ දකුණු අතින් වේවැල අල්ලගෙන සර්ගේ වම් අතටම තට්ටු කර කර මගේ දිහා බලලා..

හ්ම්.. හ්ම්.. ඉකමනට ..

කියලා කිව්වා..

මම මැක්රම් එක එක අරගෙන ඔලුවට දාගන්නවා. පන්තියේ අනිත් උන් ටික හිනා වෙනවා.. මට උන්ගේ එක එක කඩන් කන්න හිතෙනවා මගේ දිහා බල බල හිනා වෙද්දී..

පුතා ආසයිනේ ඕක දාගෙන සින්දු කියන්න.. අපි යමු..

මගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් පටන් ගනිපු හිරි වැටීම ඉන ලඟටම ඇවිල්ලා ඒක චූ බරක් වෙනකම්ම වර්ධනය වෙලා වගේ..

හැබැයි මට තේරෙන්වා දැන් කියන එක කරන්න වෙනවා නැත්නම් අම්බ කෑමක් සෙට් වෙනවා කියලා.. සර් දැන් අහිකුණ්ඨිකයා රිලවා අරන් යනවා වගේ මම සෙක්ශන් එකේ පන්තියක් ගානේ අරන් යනවා.. ගිහින් ඒ පන්තියේ ටීචර්ට හරි සර්ට හරි කියනවා මේ පුතා ආසයි කොලෝනියල් කසින්ස්ලා වගේ සින්දු කියන්න මට විනාඩි පහක් දෙන්න කියලා.. ටීචර්ලා කට සාරි පොටෙන් වහගෙන හිනා වෙනවා.. පන්තිවල කොල්ලෝ හිනා වෙනවා..

පෙන්නපං පුතා කදමලු අරගෙන නැන්දම්මගේ ගෙදර යන හැටි කියලා රිලවට කියනවා වගේ මට කියනවා කියන්න පුතා සින්දුව කියලා.. මුල පන්තියට දෙකට යද්දී රෙදි ගැලවිලා හිටියේ.. මම දන්නවා දැන් කොහොමත් පන්ති දහයෙම මේ යකා මාව ගෙනියනවා කියලා... ඒක නිසා දෙවෙනි පන්තියේ ගුරු මේසේ ලඟ ලැජ්ජා නහරේ කපලා දාලා ආවා..

තුන් වෙනි පන්තියට යනකොට මම ෆුල් පිකප්.. සර් කියන සුනංගුවට නටලම සින්දුව කියනවා .. අර මැක්රම් නූල් සුලඟේ ලෙළෙනවා.. අපේ පන්තියේ එකා දෙන්නා මම යන යන පන්තිය ලඟින් හිනා වෙවී යනවා මම සින්දු කියන එක දිහා බලාගෙන.

පන්ති දහයටම යන්න උනේ නෑ.. හොඳ වෙලාවට පීරියඩ් එක ඉවර උනා.. නැත්නම් මම තාම මැක්රම් ඔලුවේ දාගෙන ක්රිශ්නා නී බේ ගනී කිය කිය ඉස්කෝලේ වටේ යනවා..

ඔය විදියට තමයි මම මගේ කලා දිවිය ආරම්භ කලේ..

[QUOTE="1118lakmalkumara, post: 25663823, member: 204945"] කොලෝනියල් කසින්ස්... අනුන්ගේ කතා ලියලා ජීවිත අවධානමක් ගන්න බැරි නිසා මගේ කතාම ලියන්න මම තීරණය කලා.. ඉතිං මේ කියන්න යන්නෙත් මගේ කතාවක්ම තමයි.. තව දවසක් දෙකක් ලියලා මම ලියන එක නවත්තන්නම්. එතකන් මගේ කරදරේ පොඩ්ඩක් ඉවසා වදාරන්න... මේ කතාවත් උනේ මම අට වසරේ ඉන්න කාලේ.. ඒ කාලේ ජීවන කුසලතා වලට මැක්රම් එකක් ගොතන්න උගන්වන්න මැක්රම් නූල් ගේන්න කිව්වා.. මට මොනවා අමතක උනත් ජීවන කුසලතා ටීචර් කියන දේවල් එකක්වත් අමතක වෙන්නේ නෑ.. ඒ තරමට ඒ විශයට ආසයි.. පොත්වල ලියන කියන ඒවා මට නයාට අඳුකොල වගේ ... කොහොම හරි අපිට මැක්රම් එක ගොතන්න ටීචර් කියලා දෙන්න පටන් ගන්නකොටම පීරියඩ් එකෙන් භාගයක් ඉවරයි .. ඒකෙනුත් කාලක් යන්නේ ටීචර්ට බෑග් එක තියලා පුටුවෙන් වාඩි වෙන්න.. පීරියඩ් එක ඉවර වෙද්දී මැක්රම් එකේ භාගයයි ගෙතුවේ. ආයෙත් හෙටත් ඒක ගේන්න කිව්වා ඉතුරු ටික ගොතන්න.. කොහොම හරි ටීචර් ගියා. අනිත් පීරියඩ් එකේ සර් නෑ.. ඒක උදේ ඉඳලම අපි දන්නවා.. හැම එකාගෙම ඩෙස්ක් එක උඩ භාගෙට ගොතපු මැක්රම් එක.. මට මේ ටික දැක්කම නානාප්රකාර කලාත්මක අදහස් ඔලුවට එනවා.. මොලෙන් කියනවා පිස්සු කෙලින්නේ නැතුව ඉඳපං කියලා.. ඒත් මගේ ඔලුවට එක එක මගුල් එන එක නවතින්නෙම නෑ.. ඔය කාලේ කොලෝනියල් කසින්ස් කියන ගෲප් එක හොඳටම හිට් වෙලා තිබ්බ කාලේ.. හැම වෙලාවෙම මගේ කටෙත් "ක්රිශ්නා නී බේ ගනී.. බරෝ" ඒ සිංදුවේ මැද තියෙන ඉංග්රීසි කෑලි ටික උන් කියනවා වැරදි නිසා මම ඒ ටික හරි විදියට හදාගත්තා.. ඔය ගෲප් එකේ හිටියේ හරීහරන් එක්ක ලෙස්ලි ලුවිස් කියලා ගායකයෙක්. මට මේ මැක්රම් නූල් පේන්නෙම මේ යකාගේ කොන්ඩේ වගේ.. මොලේ කියන දේ බල්ලට දාලා මම කොල්ලෝ දෙන්නා තුන් දෙනෙක්ගේ මැක්රම් ගත්තා. මැක්රම් වලල්ල ඔලුව මැදට හිටින්න තියාගත්තම වටේට අර නූල් ටික වැටිලා. ඒකේ භාගයක් ගොතලා ඉතුරු ටික නූල් එල්ලිලා තියෙද්දී ලෙස්ලි ලුවිස්ගේ කොන්ඩේ වගේම තමයි.. කොල්ලා නැග්ගා මේවත් දාගෙන ඩෙස්ක් එකක් උඩට. දැන් අර වගේම ඇක්ෂන් ටික දාගෙන මම සින්දු කියනවා.. අනිත් උන් ටිකක් තාලෙට ඩෙස්ක් වලට ගහනවා. කොල්ලා ගින්දර වගේ දෙනවා "ක්රිශ්නා නී බේ ගනී" එක පාරට සද්දේ නැවතුනා .. මම බලනකොට සර් කෙනෙක් දොර ලඟ.. මම ඔලුවේ තිබ්බ මැක්රම් ටික අතින් අරන් ඩෙස්ක් එකෙන් බිමට බැස්සා.. ඔය ටිකත් අරගෙනම එන්න පුතා.. සර් හරි ආදරෙන් කිව්වා.. මම හිතුවා සර්ගේ ඔලුව කොහේ හරි වැදිලා කියලා. මෙච්චර දෙයක් කරපු මට ආදරෙන් කතා කරන්නේ.. මම ගියා.. පුතා අර දාගෙන ඉඳපු විදියටම ඔය ටික ඔලුවට දාගන්න බලන්න.. මම දැන් බැබිල ගහේ රීපු බලලා වගේ සර් දිහා බලාගෙන ඉන්නවා.. සර්ගේ දකුණු අතින් වේවැල අල්ලගෙන සර්ගේ වම් අතටම තට්ටු කර කර මගේ දිහා බලලා.. හ්ම්.. හ්ම්.. ඉකමනට .. කියලා කිව්වා.. මම මැක්රම් එක එක අරගෙන ඔලුවට දාගන්නවා. පන්තියේ අනිත් උන් ටික හිනා වෙනවා.. මට උන්ගේ එක එක කඩන් කන්න හිතෙනවා මගේ දිහා බල බල හිනා වෙද්දී.. පුතා ආසයිනේ ඕක දාගෙන සින්දු කියන්න.. අපි යමු.. මගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් පටන් ගනිපු හිරි වැටීම ඉන ලඟටම ඇවිල්ලා ඒක චූ බරක් වෙනකම්ම වර්ධනය වෙලා වගේ.. හැබැයි මට තේරෙන්වා දැන් කියන එක කරන්න වෙනවා නැත්නම් අම්බ කෑමක් සෙට් වෙනවා කියලා.. සර් දැන් අහිකුණ්ඨිකයා රිලවා අරන් යනවා වගේ මම සෙක්ශන් එකේ පන්තියක් ගානේ අරන් යනවා.. ගිහින් ඒ පන්තියේ ටීචර්ට හරි සර්ට හරි කියනවා මේ පුතා ආසයි කොලෝනියල් කසින්ස්ලා වගේ සින්දු කියන්න මට විනාඩි පහක් දෙන්න කියලා.. ටීචර්ලා කට සාරි පොටෙන් වහගෙන හිනා වෙනවා.. පන්තිවල කොල්ලෝ හිනා වෙනවා.. පෙන්නපං පුතා කදමලු අරගෙන නැන්දම්මගේ ගෙදර යන හැටි කියලා රිලවට කියනවා වගේ මට කියනවා කියන්න පුතා සින්දුව කියලා.. මුල පන්තියට දෙකට යද්දී රෙදි ගැලවිලා හිටියේ.. මම දන්නවා දැන් කොහොමත් පන්ති දහයෙම මේ යකා මාව ගෙනියනවා කියලා... ඒක නිසා දෙවෙනි පන්තියේ ගුරු මේසේ ලඟ ලැජ්ජා නහරේ කපලා දාලා ආවා.. තුන් වෙනි පන්තියට යනකොට මම ෆුල් පිකප්.. සර් කියන සුනංගුවට නටලම සින්දුව කියනවා .. අර මැක්රම් නූල් සුලඟේ ලෙළෙනවා.. අපේ පන්තියේ එකා දෙන්නා මම යන යන පන්තිය ලඟින් හිනා වෙවී යනවා මම සින්දු කියන එක දිහා බලාගෙන. පන්ති දහයටම යන්න උනේ නෑ.. හොඳ වෙලාවට පීරියඩ් එක ඉවර උනා.. නැත්නම් මම තාම මැක්රම් ඔලුවේ දාගෙන ක්රිශ්නා නී බේ ගනී කිය කිය ඉස්කෝලේ වටේ යනවා.. ඔය විදියට තමයි මම මගේ කලා දිවිය ආරම්භ කලේ.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom