Meka kohomada wenne

Emios

Well-known member
  • Dec 10, 2009
    74,103
    66,538
    113
    විඤ්ඤාණය කියන්නේ දැනෙන ස්වභාවය විතරයි. *මගේ* කියලා එකක් විඤ්ඤාණය දන්නැහැ.
    Ow word danna beri hinda mage kiyala
    Damme
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,105
    1,730
    113
    Ow word danna beri hinda mage kiyala
    Damme

    word ඕනෙනැහැ, *මම* ඉන්න. වචන වලින් අල්ලන්න බැහැ.
    වචන දන්නැති, ඉපදුන ගමන් පොඩි එකාගෙන් සංඤාව නිච්ච, අත්ත, සුඛ තමයි.
     
    • Like
    Reactions: Emios

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,398
    1
    6,201
    113