iphone help ekak

4815162342

Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    iphone 16pro max ekaka me update eka dunna. dila restart wela awama dala tibuna pin eka ganne nane.. mokak wenna puluwanda case eka? meka hadaganne kohomada?

    Screenshot 2026-09-04 142133.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,016
    113
    35
    Spain
    මන් ඔය අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ, ඔහොම අවුලක් ආවේ නැහැ. රීස්ටාට් කරලා බලන්න. ෆේස් අන්ලොක් බලන්න.