meka moko?

SriSoft

Member
Jun 14, 2016
205
28
0
පොලිසියේ මහත්තුරු කී දෙනෙක් විතර ඇත්ද? එයාලගේ ළමයි කීයක් විතර ඇත්ද? ඒ අයගෙන් කී දෙනක් A/L පාස් වෙයිද? ඒ ඔක්කොටම රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ තියෙයිද?

නොකියා කියන්නේ එක ලකුනිනුත් campaus මිස් වෙච්ච එකාට ආයේ මොන educationද කියලනේ නේද? ඔවු ඉතින් campus ගියපු ලක් කාරයන්ගේ පොල් කඩන්ඩ, වත්ත සුද්ද කරන්ඩ එහෙමත් කවුරුහරි ඉන්ඩ එපැයි නේද?
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කවුරුහරි කිව්වද වයිද් විදුයාල ලන්කාවේ ඔක්කොම පෞද්ගලික කරනය කරනවා නිකන් උගන්නෑඉ නැ ලක්ශ 120ක් ඔනා කියලා. එතකොට රට ගිහින් ඉගෙන ගන්න උන්ට.. උන්ගේ පාස්පොට් හන්ගනවද? රට ගිහින් ඉගෙන ගන්න එක තහනම් කරනවද? ඔක නිදහස් අද්යාපනය ගැන ගැටලුවක් නෙමෙයිනේ, බ්‍රො.. මගේ ඩිස්පැන්සරිය ගාව තව එකක් දැම්මොත් මගේ ගතමන්ට් එක කෙලවෙනවා නියාය. මො ඩොක්ටර්ස් මීන් චීප් චැනලින් ෆී.. ලෙස් ඩොක්ටර්ස් මීන් හයි චැනලින් ෆී ඇන්ඩ් ක්‍රqවුඩ්..
 

SriSoft

Member
Jun 14, 2016
205
28
0
හොදම ආතල් එක කියන්නේ campus ගිය සෙට් එක කියනවා අනිත් උන්ට අයේ no Channce කියලා. අන්තිම පහත් scene එකක්නේ. හරිම පිළිකුල්..
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    කුකුල් කුඩු වගේ ජාත්යන්තරය කියන පාසල්, ඔය ඔක්කොම නිදහස් අධ්‍යපනයට බාදාවක්..
    මට ප්‍රශ්නේ ඔකෙත් අවුරුදු 4-5 අකුරක් වත් ඉගෙන ගත්තු උන් ඉන්නවා., උන්ට මොකද කරන්නේ..???
    ඔවා දානකොටම කරන්න ඔනේ දේවල් දෑන් කරනවා.
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    :baffled::dull:
    හොදම ආතල් එක කියන්නේ campus ගිය සෙට් එක කියනවා අනිත් උන්ට අයේ no Channce කියලා. අන්තිම පහත් scene එකක්නේ. හරිම පිළිකුල්..