Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meka Niyama adareda ?????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද මාතෘකාවක්.....

මං නම් හිතන්නෙ මේක නීතියක්ම කියලා කියන්න බෑ...හේතුව girl වගේම boy දැනගන්න ඕනෙ එයාල ආශ්‍රය කරන්නෙ කවුද කියලා...ඉතින් FB එකේ ගොඩක්ම ඉන්නෙ කවදාවත් දැකලා තියා වචනයක්වත් කතා කරලා නැති අයවෙන්න පුළුවන්... අනිත් එක මෙතනදි ගොඩක් වැදගත්...දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක.....හේතුව Boy වෙනත් girl කෙනෙක් එක්ක කතා කරන හැම වෙලාවෙම වැරදි විදිහට හිතන්න ගියොත්....ජීවිතයක් නෑ නේද...අනිත් පැත්තත්....boy එහෙම හිතන්න ගියොත්.....ඊට වඩා හොදයි ආදරය නොකර හිටියනම්........දෙන්නට දෙන්නා විශ්වාසනම් ඔය නීති දැමිලි මුකුත් ඕන නැහැ....බෝයි කෙනෙක් තමන්ගෙ password එක දිලා girlට කියනවානම් අද මගෙ මේල්ස් චෙක් කරන්න කියලා......ගර්ල් කෙනෙක් කියනවානම්......ජීවිතයේ තොරතුරු වගේම ඒ අතිනුත් ඔවුන්ගෙ විශ්වාසය ගොඩනැගිලා......ඇත්ත අවංකවම ආදරය කරද්දි අද සමාජයත් එක්ක බලද්දි සැකය උපදිනවා.....ඒත් ඒක හිත ඇතුලෙ තියාගෙන ඔඩුදුවන්න දෙනවනම්......ඒ ගැන විවෘතව කතා නොකරනවානම්....ඔතනින් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නෙ...අදුරන්නෙ නැති අය සමහර අය FB එකේ ගණන ඉහලට ගන්න එවන හැම request එකක්ම accept කරනවා...ඉතින් මෙහෙම අය ඉද්දි.....ඒ ගර්ල්ගෙ photo එකක් දාන එක අවදානම් වැඩක්....ඒක girl වුණත් දැන ගන්න ඕන...Job එකකට යන්න දෙන්නෙ නැහැ කියන්නෙ....අර්ථිකය ශක්තිමත් කියන එකනේ....මං හිතන්නෙ නැහැ කවුරුත් ජොලියට job එකක් කරනවා කියලා....ඉතින් මේ හැම දේවල් වලින්ම ආරක්ෂා කරන්නෙ තමන්ට ගොඩාක් ආදරේ කරන අය හැර වෙන කවුද...?

ආදරය ආර්ත්මාර්ථකාමීයි අපි හැමෝම මනුෂ්‍යයො...කොච්චර කිවත් බයයි අපි ආදරය කරන කෙනා අපට නැතිවෙයි කියලා....එතැනින් හැගෙන්නෙ...විශ්වාසය නැහැ කියලා නේද......අනිත් එක කිසිම නිතියක් කවුරුත් පණවන්න ඕන නැහැ....තමන් අවංකවම ආදරය කරනව නම්...හදවතින්ම එන්න ඕන දෙයක් කියලයි මං හිතන්නෙ....

හැබැයි තව පැත්තකුත් තියෙනවා මේකෙ......සමහරු ඉන්නවා මානසික බලපෑම් වලට ලක් වුණ අය...එහෙම අය කැමති තව කෙනෙක්ව රිදවලා සතුටු වෙන්න....කාත් එක්කවත් කතා කරන්න නොදී...ගෙදරට හිරකාරියක් කරන්න....මං හිතන්නෙ නැහැ ආදරය කරන කවුරුවත් කැමති වෙයි කියලා මෙහෙම කෙනෙක්ට ආදරය කරන්න.....ඒක ආදරය කරන කාලෙදිම තේරුම්ගන්න පුළුවන්නේ.....

[QUOTE="m3pium, post: 5914097, member: 191480"] [SIZE=3][COLOR=Navy]හොද මාතෘකාවක්..... මං නම් හිතන්නෙ මේක නීතියක්ම කියලා කියන්න බෑ...හේතුව girl වගේම boy දැනගන්න ඕනෙ එයාල ආශ්‍රය කරන්නෙ කවුද කියලා...ඉතින් FB එකේ ගොඩක්ම ඉන්නෙ කවදාවත් දැකලා තියා වචනයක්වත් කතා කරලා නැති අයවෙන්න පුළුවන්... අනිත් එක මෙතනදි ගොඩක් වැදගත්...දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක.....හේතුව Boy වෙනත් girl කෙනෙක් එක්ක කතා කරන හැම වෙලාවෙම වැරදි විදිහට හිතන්න ගියොත්....:rolleyes:ජීවිතයක් නෑ නේද...අනිත් පැත්තත්....boy එහෙම හිතන්න ගියොත්.....ඊට වඩා හොදයි ආදරය නොකර හිටියනම්........දෙන්නට දෙන්නා විශ්වාසනම් ඔය නීති දැමිලි මුකුත් ඕන නැහැ....බෝයි කෙනෙක් තමන්ගෙ password එක දිලා girlට කියනවානම් අද මගෙ මේල්ස් චෙක් කරන්න කියලා......ගර්ල් කෙනෙක් කියනවානම්......ජීවිතයේ තොරතුරු වගේම ඒ අතිනුත් ඔවුන්ගෙ විශ්වාසය ගොඩනැගිලා......ඇත්ත අවංකවම ආදරය කරද්දි අද සමාජයත් එක්ක බලද්දි සැකය උපදිනවා.....ඒත් ඒක හිත ඇතුලෙ තියාගෙන ඔඩුදුවන්න දෙනවනම්......ඒ ගැන විවෘතව කතා නොකරනවානම්....ඔතනින් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නෙ...අදුරන්නෙ නැති අය සමහර අය FB එකේ ගණන ඉහලට ගන්න එවන හැම request එකක්ම accept කරනවා...ඉතින් මෙහෙම අය ඉද්දි.....ඒ ගර්ල්ගෙ photo එකක් දාන එක අවදානම් වැඩක්....ඒක girl වුණත් දැන ගන්න ඕන...Job එකකට යන්න දෙන්නෙ නැහැ කියන්නෙ....අර්ථිකය ශක්තිමත් කියන එකනේ....මං හිතන්නෙ නැහැ කවුරුත් ජොලියට job එකක් කරනවා කියලා....ඉතින් මේ හැම දේවල් වලින්ම ආරක්ෂා කරන්නෙ තමන්ට ගොඩාක් ආදරේ කරන අය හැර වෙන කවුද...? ආදරය ආර්ත්මාර්ථකාමීයි අපි හැමෝම මනුෂ්‍යයො...කොච්චර කිවත් බයයි අපි ආදරය කරන කෙනා අපට නැතිවෙයි කියලා....එතැනින් හැගෙන්නෙ...විශ්වාසය නැහැ කියලා නේද......අනිත් එක කිසිම නිතියක් කවුරුත් පණවන්න ඕන නැහැ....තමන් අවංකවම ආදරය කරනව නම්...හදවතින්ම එන්න ඕන දෙයක් කියලයි මං හිතන්නෙ.... හැබැයි තව පැත්තකුත් තියෙනවා මේකෙ......සමහරු ඉන්නවා මානසික බලපෑම් වලට ලක් වුණ අය...එහෙම අය කැමති තව කෙනෙක්ව රිදවලා සතුටු වෙන්න....කාත් එක්කවත් කතා කරන්න නොදී...ගෙදරට හිරකාරියක් කරන්න....:no:[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]මං හිතන්නෙ නැහැ ආදරය කරන කවුරුවත් කැමති වෙයි කියලා මෙහෙම කෙනෙක්ට ආදරය කරන්න.....ඒක ආදරය කරන කාලෙදිම තේරුම්ගන්න පුළුවන්නේ.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom