Meka virus ekakda??

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    mage machine eke mehema MSG ekak enawa...Aida danna kenek innawada? Cancel karata ain wenne na

    16190099.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho virus ekak wage neda ? task manager eken "end process" karahamath aye enawada ?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mcn oka virus 1k thama..
    oka matath awith thiyenawa.
    poddak ubage upload speed aka balapan:cool:
    ,mage oya msg 1 awama upload speed aka 100kbps vitara aawa..mona hari up wenawa apen,:(
    Kaspersky 1n alla ganna puluwani oya virus aka:baffled:
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    ඔයැයි මොකක් හරි ඇප් එකක් දාන්න ගියාද ? නැත්තං වින්ඩෝස් දාලා තියෙන පාර්ටිෂන් එක සී නෙවෙයිද එහෙමත් නැත්තං පෙන් එකක් ගැහුවම ඒකේ ඩ්‍රයිව් ලෙටර් එක සී කියලද වැටෙන්නේ ??? :eek:
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    ඔයාට වෙලා තියෙන්නේ මේකයි ඔයා වින්ඩෝස් දාලා තියෙන පාර්ටිෂන් එක සී නෙවෙයි ???? :eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් ඕක Virus එකක් තමයි..
    උබ දැන් wptjv.exe කියන එක Taskmgr ඒකෙන Close කලත්..
    තව ටිකවෙලාවකින් වෙන process එකක නමක් වැටිලා අයෙත් ඔය msg එක එනව..
    PC එකට Format පාරක් දීල Avast,Eset,Bitdefender හරි මොකක් හරි Virus Guard එකක් දාපන් !
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    http://www.bleepingcomputer.com/download/anti-virus/combofix

    othana thiyena link ekak ComboFix kiyana application ekata...
    oka install karala run wenna denna...thiyena viruses serama ain karala PC eka sudda karala dei....:)

    hebei wede iwara unama oyage system folders serama unhide wenawa mokada meken siyaluwama hidden folders open karala ewage ethuleth scan karanawa...oyata thiyenne manually system folders ehema hide karana ekai....:)