mekada me yahapalanaya?

kasunr92

Member
Jun 28, 2014
79
3
0
119a1xf.jpg

2nredzp.jpg

රාජ්‍ය නායකයෙකු කහ ඉරේ නැවැත්වීම ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවා යැයි කියන යහපාලන මහත්වරුන්ගේ ඇත්ත මෙන්න.

2009 වසරේ ඕස්ට්‍රේලියාවේ රථපෙලපාලියක ගමන් කරනා ආකාරය දැක්වෙන ඡායාරූපයක් යොදාගෙන මිනිසුන්ව තවත් රැවටීමට ලක් නොකරන්න. මෙම ක්‍රියාව ඕස්ට්‍රේලියාවේ වෙසන ශ්‍රී ලාංකීය ජනතාව තරයේ හෙලා දකී. මෙයද ඔබ තුමාගේ යහපාලනය? ....
 
  • Like
Reactions: chaarr

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    කණ්ඩායම උඹලගේ අම්මගේ බඩ උඩ උත්තෝ