mekai case eka kellekge scene ekak

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
meka fb case ekak..
mama wena account ekakin kellekta reqst ekak damma..eki eka accept kerela api hodata chat kela..man hituwe na add kerei kiyalawath..eth eke tibba lankawe naluwekge pics wagayak lesiyen hitanna ban naluwek kiyala normal handsome buwek..photos dekai dala tibbe..e nisa wenna athi accept kerenna atte..mama mage original eken damma ekak..eth accept kale na..man ara account eken naluwage 4tos okkoma remove kela..eki dakkinnath athi dan naha kiyala pics..eth aulak nathuwwa chat kerenawa..
mata dan ona mekiwa goda daganna shape eke ara reqst ekak ewwe man kiyala danaganna ona original eken..nondi wennath ba habai.idea ekak kiyapanko..man gona wage original eken reqst damme nattam shape eke mage pic ekak yawala kiyanawa me mage real pic ekak kiyala..dan ehema ba eki dakinna athi mage real account eke reqst ekai,msg ekai...
atte kiwwoth wade chater wela mekenuth masge kerena ekak na ban.eki add kerenna atte man work kerenne ekige profession ekata related wena ministry ekaka work place damme..eka nisa wenna athi add keranna atte.
 
Last edited:

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
issela fake eken gema gahapan
love ekak athi wena gaanataama no eka ehema aragena wade goda dapan
himita kiyapan me tamai real mama kiyala

kawadahari maattu unama chora weida...eki nurse kenek mata wada wadimal..eth fake eken 75% witara goda dala tiyenne...man gona wage original eken damme nattan ela..koheda gon wedak.kelane..rqst ekak.dala.msge ekakuth dammane..
 

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
aththa kiyapan mata oyata kiyanna deyak thiyenawa oya kamathi nam tharaha wenna kamak na kiyala

aniwa chater ban ehema unama..anika man balai ekita wada.ekita magen kisi wadak na.mama health ministry kiyala work place eka dala tiyana hinda tama add keranna atteth..eki nurse kenek eki hitanna atte ministry ekata eki apu welawaka ekiwa dakala ekige nama hoyan reqst dala kiyaka..mokada mage fake eke lassana hndsme kollek hitiye..ekith daapu gaman accept kela
 

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
එක පාරක් රැවට්ටුවා කියලා තේරුම් ගත්තම එක කවදාවත් හිතෙන අයින් වෙන්නේ නෑ. දැන්ම එලියට දාන්න. ඉස්සෙල්ලා සෙට් කරන පස්සේ ඇත්ත කිව්වත් අවුලක් නැති වෙයි. ඒත් විශ්වාසය කියන දේ එදාට බිදිලා යනවා.
 

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
එක පාරක් රැවට්ටුවා කියලා තේරුම් ගත්තම එක කවදාවත් හිතෙන අයින් වෙන්නේ නෑ. දැන්ම එලියට දාන්න. ඉස්සෙල්ලා සෙට් කරන පස්සේ ඇත්ත කිව්වත් අවුලක් නැති වෙයි. ඒත් විශ්වාසය කියන දේ එදාට බිදිලා යනවා.

serious kerenna nemai ban itin meka..akka kenek...
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි මචන්.
    පස්සේ කියනවා කියලා කවදාවත් කිසිම එකෙක්ට බොරුවක් කියන්න එපා.
    ඕක පස්සේ ඇනගන්න වෙන වැඩක්.
    ඕන මගුලක් කියලා ඇත්ත කියලා දානවානම් ගොඩක් හොදයි.
    කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.
    එක්කෝ ඕන පුකක් කියලා බබානිස් නොවි ඇත්ත කියපන්.
    එහෙම නැත්තම් උබ ඔරිජිනල් එකෙන් දාපු රික්වෙස්ට් එක කැන්සල් කරලා , මාස 2,3 ඉදලා ශේප් එකේ උබේ පික් එකක් යවපන් කෙල්ලට.

     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මෙහෙමයි මචන්.
    පස්සේ කියනවා කියලා කවදාවත් කිසිම එකෙක්ට බොරුවක් කියන්න එපා.
    ඕක පස්සේ ඇනගන්න වෙන වැඩක්.
    ඕන මගුලක් කියලා ඇත්ත කියලා දානවානම් ගොඩක් හොදයි.
    කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.
    එක්කෝ ඕන පුකක් කියලා බබානිස් නොවි ඇත්ත කියපන්.
    එහෙම නැත්තම් උබ ඔරිජිනල් එකෙන් දාපු රික්වෙස්ට් එක කැන්සල් කරලා , මාස 2,3 ඉදලා ශේප් එකේ උබේ පික් එකක් යවපන් කෙල්ලට.


    ow passe yawanna tama math hituwe...dammama reqst eka cancel kerela danawa
     

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    lol රියල් එක අප්සේප්ට් කරේ නැත්තේ උබ කැතයි කියලා හිතෙන්න ඇති ඒකිට .
    දැන් ෆේක් එකකින් ගේම ගැහුවත් දවසක එකී ඉස්සරහට උබ ගියහම ආයෙම උබ රිජෙක්ට් වෙනවා නේ .. ඒක නිසා නිකන් දුක් ඇති කරගන්නේ නැතිව අයින් වෙලා ඉදපන් .

    අවංක ආදරේට ලස්සන කන්නද , ලස්සන මොකටද ගාන් එන්න එපා දැන් .
    මන් හෙන ගහන්න වගේ කිවුවේ ඇත්ත :yes: