mekata topic ekak kiyanna ...

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
පාඩම් කරලා.... වැඩ කරලා
බස් වල එල්ලිලා.. තැලිල පොඩිවෙලා
ජීවත් වන්නට නොව
මිය යන්නට නොහැකි නිසා හුස්ම ගන්නා අපට
ජීවිතය අත්විදින්නට මO කියා දුන්
නදීක, කසුන් ඔබට පින්

:D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"miyasiyen pannaraya...." මියැසියෙන් පන්නරය"

ehemath nathnam... "husmata ekkala sandhawaniya" " හුස්මට එක්කළ සංඩවනිය"

balannako oya deken ekak hondada kiyala....
 
Last edited: