එක්සත් ජාතීන් ගේ රාජ්‍ය නායක සමුළුවේ 66 වැනි සැසිවාරයට සහභාගි වී සිටින රාජ්‍ය නායකයින් සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් ධවල මන්දිරයේදී පවත්වනු ලැබු පිළිගැනීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, මිචෙල් ඔබාමා මැතිනිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. - ධවල මන්දිරය නිකුත් කළ ඡායාරූපයකි
මොකද හිතන්නේ මචන්ස්ලා


Last edited:



